බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    මං මුකුත් නොකීවෙමි....

    ලපයි සිපයි ඉංගිරිසියත් බොහොම අමාරුවෙන් තේරුම් ගන්න එකේ
    උගේ ඉන්ගිරිස් කොහොමත් මට නොතේරේ:rofl:

    අම්මේ ඔව් ඉස්සර කොසා මාමත් එක්ක ට්විස්ටියා සෙට් වෙනවා මැරිඩ් ක්ලබ් එකේ..එපා වෙනවා හොඳම එකෙන් එතකොට නම්....:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අය්යණ්ඩි නිදන් වදුලක් තියෙනවා. තේරුම් ගන්න බෑ. අරන් ආවොත් තෝරල දෙනවද? සිරාවට අහන්නෙ.:yes:
    සමහර වදුලු පුළුවන්.....
    ඒ වුනාට ඔය කියන තරං ඒව නෑ බං ඔය තැන් වල....
    අනික බහිරවය ශේප් කරගන්න පුළුවන් වුනාට ඕවට අරක්ගෙන ඉන්න පරන රාක්ෂ ගෝත්‍රිකයො ෂේප් කරගන්න අමාරුයි. පස්සෙන් එනවා ගත්තාම.
    ඕව ඔය තියන තැං වලම තියන එක හොදයි බං.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙට් වෙනවනම් මමත් එනෝ... :frown:

    සෙට් වීමක් කියන්නේ එහෙමම සෙට් වීමක් නෙමෙයි. කස්ටිය එකතු වෙලා මොනව හරි කුනු ගොඩක් අවුස්සගෙන කතා කරලා ඉස්සෝ වඩෙයක් කාලා මුහුදු හුලං ටිකක් වද්දගෙන, අව්ව තපින්න එන ස්වීට් නංගිලාගෙ හැඩ වැඩ ටිකක් බලල සංතර්පනය වෙලා (ඒක පෙරාට විශේෂ එකක්) සතුටින් විසිර යාමක් තියෙන්නේ
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඒක ඇත්ත තමා..
    ඊට පස්සෙ කස්ටිය කියයි පොර ටෝක් කියල....කටින් බතල කියයි...
    ඒක මතත් තේරුනේ පස්සෙ...
    ඕය වගේ ඒව අපි අපිම විතරක් කතා කරගන්න එක තමා හොඳ

    Ko ara naaki moraa dipan mewata uththara, maawa politickek karanna awa.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සමහර වදුලු පුළුවන්.....
    ඒ වුනාට ඔය කියන තරං ඒව නෑ බං ඔය තැන් වල....
    අනික බහිරවය ශේප් කරගන්න පුළුවන් වුනාට ඕවට අරක්ගෙන ඉන්න පරන රාක්ෂ ගෝත්‍රිකයො ෂේප් කරගන්න අමාරුයි. පස්සෙන් එනවා ගත්තාම.
    ඕව ඔය තියන තැං වලම තියන එක හොදයි බං.

    කිඹුල බය වෙලාද? නැත්නන් අනිත් උන්ව බය කරනවද?:baffled::baffled:

    කොහොමත් අපි නොදන්න මගුල් නොකර ඉන්න එක අනිවා ඇගට ගුණයි..:yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙට් වීමක් කියන්නේ එහෙමම සෙට් වීමක් නෙමෙයි. කස්ටිය එකතු වෙලා මොනව හරි කුනු ගොඩක් අවුස්සගෙන කතා කරලා ඉස්සෝ වඩෙයක් කාලා මුහුදු හුලං ටිකක් වද්දගෙන, අව්ව තපින්න එන ස්වීට් නංගිලාගෙ හැඩ වැඩ ටිකක් බලල සංතර්පනය වෙලා (ඒක පෙරාට විශේෂ එකක්) සතුටින් විසිර යාමක් තියෙන්නේ

    හරි ඉතිං මම කිව්වෙත් එහෙම එකක් තමයි... :nerd: මොකෝ ගෝල්ෆේස් එකේ ඉඳන් ඔය වෙලාවට බොන්න පුලුවනෑ... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔව් ඔව්.. ඊට පස්සෙ ගියේ නැද්ද පෙරා කියපු හොට් ඩෝග් එක කන්න... :lol:

    නෑ නෑ අදත් ඔන්න තනියම ගිහින් 750ක කෑවා කියලා කිව්වා..මම නම් අහුවෙයි ඕවට....:rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි ඉතිං මම කිව්වෙත් එහෙම එකක් තමයි... :nerd: මොකෝ ගෝල්ෆේස් එකේ ඉඳන් ඔය වෙලාවට බොන්න පුලුවනෑ... :P

    එහෙනන් වරෙව්... :baffled:
    වැස්ස දෙයිය අපිට අහවල් එක දෙයිද දන්නෙ නැහැ හැබැයි:dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අම්මේ ඔව් ඉස්සර කොසා මාමත් එක්ක ට්විස්ටියා සෙට් වෙනවා මැරිඩ් ක්ලබ් එකේ..එපා වෙනවා හොඳම එකෙන් එතකොට නම්....:baffled::baffled:

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රංගුවත් එක්ක අඩියක් ගහල බලන්න ඕනා උඹලත් එක්ක සෙට් වෙන්න කලින් :rolleyes:

    පොරත් එක්ක අඩි නෑර වෙන ඒවා ගහන්න එහෙම සෙට් වෙනව නෙමෙයි පුටේ....