Watch this machan.
මේවා ගොඩක් කාපුවනේ බං දැන් තියෙන්නේ... හොඳ කන්ඩිශන් තියෙන එකක් 40 ක් වත් කියයි... ඔරිජිනල් විදිහටම තියෙන එකක් නම් මරු... අරගෙන ගැරෙජ් ගානේ ලගින්න වෙයිද දන්නේ නෑ හැබැයි... ලංකාවේ උන් ඕවා අටවලනේ දුවන්නේ..
australiawe me thread eke mulin dapu type eke prado dakalama nah. landcruiser oya umba dapu model eka nam thianawa.
Eka thama aiye baya, hoda condition thiyena ewa dawas dekayi 3yi wikinila....

Meka mama hithanne japan domestic model ekak, ausi wala thiyenne single cab eka thama godak construction karana ewun ehema use karanawa ne!
machn ape mahappa laga tiyenava mekak 65 no ekak...machan patta jeep eka ban..pickup eka nam supiri...mukuth na ban owage ekakin bassama ethin kello watenava nikanma...oya hotu prius aqwa wage newei jeep ekak tiyeddi pattama proud ekak anne eka yaddi..eka jeep walata asa eun vitharai danne.habai matath tiyenne car ekak..a unath jeep pissuwa hithe tiyenava..gaththoth gannema oya model ekak hari nissan petrol ekak hari thamai
Engine eka mokakda thiyenne kiyala ahala kiyapanko ban 1kz da naththan 2L da kiyala n diesel consumption eka.
සිවික් එක දුන්නද..? ලෑන්ඩ් කෲසර් නැතුව මහත්තයා මොඩල් පැජරෝ එකක් බලන්නකෝ මල්ලි... මීට වඩා සෑහෙන පෙනුමයිනේ...![]()
mehe oya prado eka wage ewata kianne landcruiser kiala ne (prado kiana wachane nah).
outback yanna ehema ela bande ahala thiana widihata. pitipasse camping wala hadala thiana ewa nikan baluwa godak ma ewa enne manual gears. habai hena solid look ekak thianawa.
mata mathakai oya hade landcruiser ekak 1mn km ta koheda duwala thibba dubai municipality eke.
2L eka madi neda macho wahaneta. aduma 1KZ ekak balanna. 1HZ ekak set unoth nam maru ithin. eka parak mama dakka ikman eke 1HZ ekak thiyenawa dawas 2i da koheda ad eka thibune.
math okata waha watila inne. athe salli tikak ithuru karaganna puluwan una gaman LC78 ekak bassanna inne. balamu ikmanata.
Affa amilayath seen eke ne inne 1kz eke diesel 4k withara karana seen ekak kiwwa aththada danne na? 1kz eka thama hoyanne...
ඇඩ්වන්ස් එකක් ගත්තා හෙට ඩෙනවා, මහත්තයා මොඩෙල් එක 46+ වගෙ එච්චර බජට් නැ අයියෙ 40 තම මැක්ස්, බොක්ස් මොඩෙල් එකක් පඩින්න තියන අසාව තියෙන්නෙ පොඩි කාලෙ ඉදන් අයියෙ........

එල එල.. මගේ නම් ආසාව තියෙන්නේ මොන්ටෙරෝ මොඩල් එකකට තමයි ඉතිං... තව අවුරුදු 10ක් විතර ගියහම 2005 විතර එකක් ගන්න පුලුවන් වෙයි සමහරවිට...![]()

wenna ba macho oya mama dapu video eke thiyena 1HZ (LC80) ekath eeta wada karanawa. mama 1KZ eka hariyatama ahala kiyannam. pora dan nidi athi. oya LC7X pora Ausi inne. hama awuruddema mehe enawa oya mud fun event ekata.