Patta wadak ;)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    keheda ban denme.. deepan balanna ube tool eka apitath

    ගොඩක් කල් බන් දැන් එක..කොහෙද කියලත් නැහැ..vps එකක දාල තිබ්බේ..එක එක්ස්පයර් වුනා..එකත් එක්කම කොහේ දැම්මද කියල මතක නැහැ දැන්...:yes:
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එක තමයි බන්...උබල දකින්න ඇතිනේ ඒක? මම මුකුත් බොරුවක් දාල උබලව ගෙන්න ගත්ත නෙමෙයිනේ..ගිය අය දකින්න ඇති එකේ advertisment මෙලෝ දෙයක් තිබුනේ නැ..මට ඕන උනේ උබලගේ අදහස් දන ගන්නයි, එක ඕන නම් ඕන අය කැමති තරමක් use කරන්න කියන්නයි විතරයි..:yes:

    අනික ඔය වගේ ගොස්සිප් සයිට් නිතරම වගේ බලන උන් දන්නවා ඒ වගේ එකක් කොච්චර useful ද කියල...කමක් නෑ...:nerd:

    එත් අයි බන් එහෙම හේතුවක් නොකිය delete කරන්නේ?
    :dull:

    meke wena wada gana hethu ahethu ahanna epa ban. adminlata one nam un delete karanawa
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    අපිත් එහෙමයි...ඇයි උබව මොනාහරි අපචාර සීන් එකකටවත් හොයනවද හැංගිලා ඉන්නේ ? :lol:

    කොලවරි කියල එකෙක් පස්සෙන් එනවා බන් මගේ ජුන්ඩ හපන්න ඕනි කිය කියා... ඒකයි හැංගුනේ...:(:(:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    කොලවරි කියල එකෙක් පස්සෙන් එනවා බන් මගේ ජුන්ඩ හපන්න ඕනි කිය කියා... ඒකයි හැංගුනේ...:(:(:(

    ජුන්ඩෙක් නැති උබ මොකටද ඉතින් බයවෙන්නේ? :eek::lol: දැක්කමයි ඔහොම නැති දෙයක් ගැන බොරුවට බය වෙන එකෙක්...:rofl::lol::(:(:(
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඇත්ත ඇත්ත.. එහෙම කලානම් හැබැයි වැරදියි..

    avatar123465_40.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,629
    6,212
    113
    ගග අද්දර
    ජුන්ඩෙක් නැති උබ මොකටද ඉතින් බයවෙන්නේ? :eek::lol: දැක්කමයි ඔහොම නැති දෙයක් ගැන බොරුවට බය වෙන එකෙක්...:rofl::lol::(:(:(

    හපන්න දුන් නැහැ කියල කැත කතා කියන එක නරකයි ඉතින්...:lol::lol: