මචන්ලා මම අද උදේ මේකේ thread එකක් හැදුව මම හදපු පොඩි website ටූල් එකක් උබල එක්ක බෙදාගන්න
...එත් දැන් එක deleta කරලා කවුද දන්නේ නැ..

මට කියන්න ඕන උනේ මේකයි...මම එක දැම්මේ hits ගන්න නෙමෙයි
...අනික එකෙන් මට හම්බෙන සල්ලියකුත් නෑ කියල මම එකේම දැම්මනේ?
මම හැදුවේ එක තව කාටහරි ප්‍රයෝජනවත් වෙයි නම් කියල share කරන්නයි
...මම මෙචර කල් එක තනියම තමයි use කරේ...ඉස්සරහටත් එහෙමම use කරනවා...එකේ ප්‍රශ්නයක් නෑ...
එත් ඉතින් මම share කරපු එක වැරදිද කියල මම danne නැ..මොකද එක website එකක් කියල මම දාපු එකක් නෙමෙයි...අනික මේකේ ඒ වගේ website ඕන තරම් කට්ටිය දානවනේ..මේකේ වැරැද්ද මොකක්ද කියල තමයි මම දන්නේ නැත්තේ..
.
කොහොම නමුත් එක බලල ඒ thread එකේ comment කරපු අයට සහ මට ස්තුති කරපු අයට පෙරලා ස්තුති කරන්න මම මේ thread එක create කරේ..නැතුව ආයේ එක මේකේ දන්නා නෙමෙයි...elaz...

...එත් දැන් එක deleta කරලා කවුද දන්නේ නැ..

මට කියන්න ඕන උනේ මේකයි...මම එක දැම්මේ hits ගන්න නෙමෙයි
...අනික එකෙන් මට හම්බෙන සල්ලියකුත් නෑ කියල මම එකේම දැම්මනේ?
මම හැදුවේ එක තව කාටහරි ප්‍රයෝජනවත් වෙයි නම් කියල share කරන්නයි
...මම මෙචර කල් එක තනියම තමයි use කරේ...ඉස්සරහටත් එහෙමම use කරනවා...එකේ ප්‍රශ්නයක් නෑ...
එත් ඉතින් මම share කරපු එක වැරදිද කියල මම danne නැ..මොකද එක website එකක් කියල මම දාපු එකක් නෙමෙයි...අනික මේකේ ඒ වගේ website ඕන තරම් කට්ටිය දානවනේ..මේකේ වැරැද්ද මොකක්ද කියල තමයි මම දන්නේ නැත්තේ..
.කොහොම නමුත් එක බලල ඒ thread එකේ comment කරපු අයට සහ මට ස්තුති කරපු අයට පෙරලා ස්තුති කරන්න මම මේ thread එක create කරේ..නැතුව ආයේ එක මේකේ දන්නා නෙමෙයි...elaz...