ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    හද්ද වන්නියේ ඉදල campus ආපු එවුන්

    හොදට හොයල බලපල්ලා මේ නවකවදය දුන් එවුන් හද්ද වන්නියේ ඉදල campus ආපු එවුන් ...මුන්ගේ අම්මල තාත්තලා මුන්ට උන්ගන්නලා තියෙන්නේ කැකිරි, වැටකොළු කුරහන් වවල...සමාජයට විවුර්ත නොවුණු , වැදගත් සමාජයක් අස්ශ්‍රය කරලා නැති හීනමානයෙන් පෙලෙන ගොන් හැත්තක්!!! මේක ලංකාවේ ගස්බැලයන්ගේ පවුල්වලින් එන උන්ගේ ලේ වල තියන දෙයක්ද කොහෙද
     
    • Like
    Reactions: kolavari

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0

    bump
     
    padiri

    Banned
    Feb 21, 2016
    720
    108
    0
    රජරට ද , සබරගමුද කොහෙද මන්ද මට එකෙක් කිවුව.. උන් අලුත් කෙල්ලන්ට එන කරනවා ලු බෙසියර් එක නැතුව එන්න ඕනේ කියල සතියක්.... උන් එහෙම කරාලු බන්

    මරු ආතල් නේද
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රජරට ද , සබරගමුද කොහෙද මන්ද මට එකෙක් කිවුව.. උන් අලුත් කෙල්ලන්ට එන කරනවා ලු බෙසියර් එක නැතුව එන්න ඕනේ කියල සතියක්.... උන් එහෙම කරාලු බන්

    මරු ආතල් නේද

    මහ සක්කිලි වැඩ බං ඒවා :angry:
    (සක්කිලින් මා කෙරෙහි කමත්වා :sorry: )
     
    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    රජරට ද , සබරගමුද කොහෙද මන්ද මට එකෙක් කිවුව.. උන් අලුත් කෙල්ලන්ට එන කරනවා ලු බෙසියර් එක නැතුව එන්න ඕනේ කියල සතියක්.... උන් එහෙම කරාලු බන්

    මරු ආතල් නේද

    ඇත්තටම එහෙම දෙයක් වෙලාද බන්.....?
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    රජරට ද , සබරගමුද කොහෙද මන්ද මට එකෙක් කිවුව.. උන් අලුත් කෙල්ලන්ට එන කරනවා ලු බෙසියර් එක නැතුව එන්න ඕනේ කියල සතියක්.... උන් එහෙම කරාලු බන්

    මරු ආතල් නේද

    ඕව නම් අසහනෙට කියන බොරු කතා බන්...:lol:
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,196
    651
    113
    වලස්ගුහාව.
    පොත් ගුල්ලෝ කමප්ස් ගිහින් අසහනේ පිට කරගන්න හදනවා.

    පව් අනාථයෝ. මුන්නේ ඉතින් අනාගතේ බාරගන්න ඉන්න සක්කිලි.. රටක් විදියට ඉස්සරහට යයිද ඉතින්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කැම්පස් වල යන බොහෝ උන් උගත් මෝඩයෝ රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද බන් ඔය වගේ ගොන් ආතල් ගන්නකොට..රැග් කියලා අම්මා මතක් කරල බනින ඒවා හරිද ශාරීරික මානසික පීඩන එල්ල කරන එක හරිද කැම්පස් යන උන් ඕවා හරි කියලනේ කියන්නේ.. පේරේ ඉන්නවා කොල්ලෙක් මට වැඩිය අවුරුද්දක් වැඩිමල් ඌ නිවුස්වලටත් ගියා කේස් එකක් කැම්පස් එකේ උන් ඌට බයයිලු හෙනට හැබැයි උගේ ඇත්ත තත්වය අපි දන්නවා පොර වෙන්න දගලනවා නෙවෙයි ඌ ඒ ලෙවල් කරද්දි අපිත් ටොකු ඇන්නා දැනුත් එහෙම තමයි ඔය වගේ පුම්බ ගත්ත උන් තමයි ගොඩක්ම ඉන්නේ..කැම්පස් අයගේ උගත් කමට ගරු කරනවා නමුත් කරන ගොන් කම් ටික නම් කියලා වැඩක් නෑ
     
    • Like
    Reactions: chickentikka

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ගොඩක් කැම්පස් වල ඔය දේ තියනව. නමුත් මෙහෙම කුනුහර්ප කියන එක නම් සදාරන නැහැ. මුලින්ම කැම්පස් ගියාම සිරිතක් විදියට පිරිමි ලමයින්ට සහ ගැහැනු ලමයින්ට dress code තියනව. පිරිමි ලමයි නම් අත්කොට ශර්ට් එක හො අත් දිග ශර්ට් එකක් ඇදල අත් නවල දිග කලිසමක් එක්ක පිලිවෙලට එන්න ඔන. ගැහැනු ලමයි නම් දනහිසෙන් පහලට දිග ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අදින්න ඔන. මේ දේවල් කැම්පස් වල තියන සිරිත්. අවුරුදු 12 ක් පාසල් ගිය ලමයින් ට මෙහෙම අදින එක කරදරයක් නෙවේයි. ඒ වගේම මේව අසහනෙට කරන වැඩ නෙවෙයි. මෙවා නවක වද කියල වැරදියට අර්ත නිරූපනය කරල මහා ලොකු දෙයක් වගේ පෙන්නල මට හිතෙන විදියට නම්. මෙහෙම කරන්න එක හේතුවක් තමයි කැම්පස් එකේ ඉන්න අනෙත් සිසුන් ගෙන් මේ අය වෙන් කරල අඳුර ගන්න එක. මොකද කැම්පස් එකට අලුතෙන් ආවම වැසිකිලිය තියන තැන වත් දැන්නෙ නැහැ. මේ නිසා අලුතෙන් එන අය කැපිල පේනකොට ඒ අය ගැන අනිත් අය හොයල බලනව. මම කියන්නෙ මගේ අත්දැකිම්.
     
    • Like
    Reactions: kolavari

    vito

    Well-known member
  • May 5, 2008
    10,902
    1
    12,206
    113
    අදාළ නෑ නේ

    එතකොට අලුතින් campus එන එවුන්ට රැග දෙන්නෙ උන්ට toilet එක හොයාගන්න බැරි හින්දද?
    මාර scene එකක් නෙ බන් ඒක. dress code එක follow කරපු එකෙක් දැක්ක ගමන් ඌව ඇදන් යනව ඇති නේද toilet එකට? :P:P
     
    • Like
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට අලුතින් campus එන එවුන්ට රැග දෙන්නෙ උන්ට toilet එක හොයාගන්න බැරි හින්දද?
    මාර scene එකක් නෙ බන් ඒක. dress code එක follow කරපු එකෙක් දැක්ක ගමන් ඌව ඇදන් යනව ඇති නේද toilet එකට? :P:P

    මමත් ඔය ටික කියන්න හදල ආයේ කිව්වේ නැහැ...ගොන්නු ටිකක්...අනිත් උනුත් ගොන්නු කියල හිතන් ඉන්නේ...අනිත් ඒක උසස් අධ්‍යාපනයක් ලබන තැනට අහවල් එකටද ශිෂ්‍යයෝ මැදිහත් වෙලා නීති හදන්නේ? එකත් අඳින ඇදුම් ගැන? මූ කියන තරම් ඒවා වැදගත් නම් විශ්වවිද්‍යාල නීතියක් ම පනවන්න පුළුවන් මේවා අඳින්න ඕනේ කියල..මේවා දැක්කම කැම්පස් වලට යන්නේ සිරාවටම උගත් එවුන්ද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා...ගොඩක් දක්ෂ උන් ඉන්නවා..ඒ එක්කම මොංගල් උනුත් ඉන්නවා...:yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,630
    526
    113
    ලන්ඩන් වත්ත
    දැන් උඹල ඊට පස්සෙ මොනාද කරන්නෙ. අර කෙල්ලට කැම්පස් එන්න එපා කරන එකද:rolleyes:
    https://www.facebook.com/photo.php?...257.1073741827.100009241055789&type=3&theater

    13151466_1606870296297657_7189222131268813711_n.jpg

    Last edited:
    • Like
    Reactions: kolavari

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    රජරට ද , සබරගමුද කොහෙද මන්ද මට එකෙක් කිවුව.. උන් අලුත් කෙල්ලන්ට එන කරනවා ලු බෙසියර් එක නැතුව එන්න ඕනේ කියල සතියක්.... උන් එහෙම කරාලු බන්

    මරු ආතල් නේද

    sabare social sciene eke nam owa thibune na. management eke or science eke wenna puluwan habai.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔකුන්ට නාංගිලා අක්කාල නෑද්ද? හෝදට මොලේ තියේන උන් කියන්නේ මේකුන්ටද? වනචාරා හෑත්ත ගල් පෙරේතයෝ

    කෙල්ලෙක්ට දිගට සායක් අඳින්න කීවාම එකේ ඇති වරද මොකක්ද ඩෙනිම් අඳින්න දෙන්නේ නැත්තේ ඒකයි .. ඔය වගේ පොලිසි සීන් දුන්නම ඒ කෙල්ලව බැජ් එකම අල කරනවා.. එළදෙනක් ..
    :confused::confused:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    එතකොට අලුතින් campus එන එවුන්ට රැග දෙන්නෙ උන්ට toilet එක හොයාගන්න බැරි හින්දද?
    මාර scene එකක් නෙ බන් ඒක. dress code එක follow කරපු එකෙක් දැක්ක ගමන් ඌව ඇදන් යනව ඇති නේද toilet එකට? :P:P

    මමත් ඔය ටික කියන්න හදල ආයේ කිව්වේ නැහැ...ගොන්නු ටිකක්...අනිත් උනුත් ගොන්නු කියල හිතන් ඉන්නේ...අනිත් ඒක උසස් අධ්‍යාපනයක් ලබන තැනට අහවල් එකටද ශිෂ්‍යයෝ මැදිහත් වෙලා නීති හදන්නේ? එකත් අඳින ඇදුම් ගැන? මූ කියන තරම් ඒවා වැදගත් නම් විශ්වවිද්‍යාල නීතියක් ම පනවන්න පුළුවන් මේවා අඳින්න ඕනේ කියල..මේවා දැක්කම කැම්පස් වලට යන්නේ සිරාවටම උගත් එවුන්ද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා...ගොඩක් දක්ෂ උන් ඉන්නවා..ඒ එක්කම මොංගල් උනුත් ඉන්නවා...:yes:

    මච්න්, රැග් කරන එකට මමත් 100% ක් ම විරුද්දයි. මේ මම කියපු දේවල් නීති නෙවෙයි. නමුත් මේ කියන දේ සිරිතක් විදියට තියන දෙයක්. උදාහරනයක් විදියට අපි පිට ගෙදරකට ගියාම සෙරෙප්පු එලියෙන් ගලවල තියල යනව. නමුත් ඒ ගෙවල් වල එහෙම නීතියක් නැහැ නෙ. වැසිකිලියට යන එක උදාහරනෙකට ගතපු එක වරදියි. සමාවෙන්න මචන්. කැම්පස් එකක් කියන්නෙ විවිද අදහස් තියන අය ඉන්න තැනක්. ඔය කියන විදියෙ රැග් දෙන වෙනමම මානසික මට්ටමක කොටසක් ඉන්නව.නමුත් මේ දේ කිසිම නරකක් නැහැ. කුනුහර්පෙන් බැන්න නම් ඒක සම්පුර්නෙන්ම වරදියි. දැන් රජයේ පාසල් වල ගැහැනු ලමයි අඳින්නෙ ගවුමක් නෙවෙයි ද? ඒ නීති විදියට තියන්නෙ අසහනේ නිසා නෙවෙයි නේද?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,362
    5,806
    113
    ගෙදර/බෝඩිමේ
    Mehemai ban kunuharupa kiuwa nam waradi :dull:
    e arenna oka campus wala wenawane kohomath, wadiya ona na rajagiriya ayurvede , colombo art commerce aluth batch ekak awama un hamadama kello polimata gawum adala pare yanne eka peliyata, main road eketh :D eke aulak nane ithin.... kunuharupen banna nam waradiy...

    p.s : mama gov uni giyapu kenek newei :)
     
    • Like
    Reactions: chickentikka