බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ..දැම්මේ නෑ...:baffled::baffled:
    මේ සිරාවටම උසාවි කේස් එකක් නම්..ඒක උඹට හොඳ නෑ නේද..ඔය රට යන කේස් වලට එහෙම...:rolleyes::rolleyes:

    බඩු කේස් වලට ගිහිල්ලම උසාවිය ගෙදර වගේ හිතෙන උන්ට උසාවි කේස් ගැන කියල දෙන්න යන්න එපා මහත්තයෝ.. ඕකට මාසෙකට උසාවි කේස් 5,6 තියෙනවා ගල් සීන් වලටම...:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    aQ8bNKr_460s_v1.jpg

    :rolleyes::rolleyes: අපේ මදුශංක මාමි වගේනේ......!! :P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බඩු කේස් වලට ගිහිල්ලම උසාවිය ගෙදර වගේ හිතෙන උන්ට උසාවි කේස් ගැන කියල දෙන්න යන්න එපා මහත්තයෝ.. ඕකට මාසෙකට උසාවි කේස් 5,6 තියෙනවා ගල් සීන් වලටම...:baffled:
    :dull:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    බඩු කේස් වලට ගිහිල්ලම උසාවිය ගෙදර වගේ හිතෙන උන්ට උසාවි කේස් ගැන කියල දෙන්න යන්න එපා මහත්තයෝ.. ඕකට මාසෙකට උසාවි කේස් 5,6 තියෙනවා ගල් සීන් වලටම...:baffled:

    aye lide uta poddak goda enna diyalla, naththan jalabithikawa hadei :P:lol::lol::lol::lol::lol::lol::lol::lol::P

    :rolleyes::rolleyes: අපේ මදුශංක මාමි වගේනේ......!! :P:P

    oya kiwwe lap bada.....
     
    නෑ..දැම්මේ නෑ...:baffled::baffled:

    මේ සිරාවටම උසාවි කේස් එකක් නම්..ඒක උඹට හොඳ නෑ නේද..ඔය රට යන කේස් වලට එහෙම...:rolleyes::rolleyes:
    මන් හිතන්නේනෑ මචන් ඕක ක්‍රිමිනල් කේස් එකක් නෙමේනේ, සිවිල් කේස් එකක්නේ:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තුන් කාලේ කවුරුත් මෙතන නෑ බන්...අද කට්ටියම බිසී වගේ....:growl:

    :P:P කොටුවේ ගියා..... *රි හම්බ කඩ ඔක්කොම වහලා.... නෝට් කරන් ආවා ඒවා ටික..... දෙමල උන් සහ අපේ උන් කඩ ඕපන්.... :D