බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බං......:dull:

    පෙරා වෙත කරන අවසන් දැණුම් දීමයි....
    අද 8 සිට විල්තෙර ඇහුවේ නැත්තං තොගේ සහ මගේ මගුල් ඉලව් අහවරය...........
    :growl:

    උපරිම උත්සහ කරමි... :( :dull: :(
    ගෙදර ගිය පසු මොන වගේ වැඩක් සෙට් වේවිද කියන්නට බැරිය...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පරන වීඩියෝ එකක් මහත්තයෝ..
    අප්ඩේට් වෙනවා හොරයි මයේ හිතේ.. ඔය වයසට ඔහොම්මම තමා.. :baffled:

    :baffled::baffled: සහෝ.. අර අරූ කිව්ව වගේ අනුන්ගේ සීන් නොකිරා ඉන්න මහත්තයෝ..
    වීඩියෝ එක පරණ බව ඇත්ත.. මම මේ සීන් එක දැම්මෙ එකෙක්ට රිද්දන්න. හැබැයි සහෝ සමයං කියවන්න ගත්තෙ සහෝට රිදිලහ් වගේනෙ..

    :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kamal Haasan ge Viswaroopam Movie eka balala thiyenawada?
    mata sutus gaala kibulawa mathak wenawa e movie eka baladdi..

    විශ්වරූපම් නෙමෙයි බන්. විශ්වරූපම් එකේ තියෙන්නේ වෙනම සීන් එකක්.

    දත් මාමි සහ මාමිගේ සැට් එක වගේම කන්ඩායමක් ඉන්න දෙමළ ෆිල්ම් එක තමා විජේ ගේ තුප්පාකි මූවි එක..

    Thuppakki_poster.jpg

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උපරිම උත්සහ කරමි... :( :dull: :(
    ගෙදර ගිය පසු මොන වගේ වැඩක් සෙට් වේවිද කියන්නට බැරිය...
    අඩුම තරමේ 8-8.30 වෙනකං ටික වත් ඇහුවෙ නැති නං ...............:growl::growl:
    සහ නංගිට අහන්න දුන්නෙ නැත්තං................:dull:

    ආයේ කතා කරන්න නං එපා පුතෝ....
    ඔන්න කියලමයි තියෙන්නේ කලින් ම....:nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකුනේ මං සහ මගේ උන් ගැන තියන ඒව මකපල්ලා....‍
    තොපි නං මොලේ පුකට බැහැපු උන් සෙට් එකක්............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩුම තරමේ 8-8.30 වෙනකං ටික වත් ඇහුවෙ නැති නං ...............:growl::growl:
    සහ නංගිට අහන්න දුන්නෙ නැත්තං................:dull:

    ආයේ කතා කරන්න නං එපා පුතෝ....
    ඔන්න කියලමයි තියෙන්නේ කලින් ම....:nerd:

    8-8.30 වෙනකන් ටික කොහොම හරි අහන්නම් අයියේ.... :yes:
    ඕක ෆෝන් එකේ බ්‍රවුසරෙන් අහන්න ඇහැක් ද? :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    8-8.30 වෙනකන් ටික කොහොම හරි අහන්නම් අයියේ.... :yes:
    ඕක ෆෝන් එකේ බ්‍රවුසරෙන් අහන්න ඇහැක් ද? :nerd:
    වින්ඩෝස් ෆෝන් නම් ඔව්.....
    නැත්තං ගූගල් ප්ලේ ස්ටොර් ගිහින් ඇප් එක ඉන්ස්ටෝල් කරගනිල්ලා....
    එළකිරි රේඩියෝ ඇප් එක.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකුනේ මං සහ මගේ උන් ගැන තියන ඒව මකපල්ලා....‍
    තොපි නං මොලේ පුකට බැහැපු උන් සෙට් එකක්............

    ඩන්.. කෝට් කරපුව මකා ගනියව් අයියේ...:baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ අද ගෝල්ෆේස් එනවා කියපු උන් ටික..?

    අඩෝ.. මටත් මතකයි කව්ද එකෙක් සෙට් වීමක් ගැන කිව්වා... කෝ බන් ඒ සෙට් එක?
    පෙරාත් යන කතාවක් කිව්ව නේද? එතකොට රංගුවත්? සනා බෝයි?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩෝ.. මටත් මතකයි කව්ද එකෙක් සෙට් වීමක් ගැන කිව්වා... කෝ බන් ඒ සෙට් එක?
    පෙරාත් යන කතාවක් කිව්ව නේද? එතකොට රංගුවත්? සනා බෝයි?

    ඒක තමයි මම ම්ඒ බැලුවේ කෝ කියලා... මම හිතන්නේ වෙන ත්‍රෙඩ් එකක වෙන්න ඇති... :rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ.. මටත් මතකයි කව්ද එකෙක් සෙට් වීමක් ගැන කිව්වා... කෝ බන් ඒ සෙට් එක?
    පෙරාත් යන කතාවක් කිව්ව නේද? එතකොට රංගුවත්? සනා බෝයි?
    උබලගේ කිසිම ප්‍රතිචාරයක් ණැහැනේ..
    මම යනවා කිබුල් ක්ලිනික් එකට විල්තෙර අහන ගමන් චැටක් දාන්න කිබුලා එක්ක...
    තනියට එක ලමිස්සියෙක් තියන් ඉන්නවා මන් වෙනුවෙන්:rolleyes: