බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උබලගේ කිසිම ප්‍රතිචාරයක් ණැහැනේ..
    මම යනවා කිබුල් ක්ලිනික් එකට විල්තෙර අහන ගමන් චැටක් දාන්න කිබුලා එක්ක...
    තනියට එක ලමිස්සියෙක් තියන් ඉන්නවා මන් වෙනුවෙන්:rolleyes:

    උඹ ෆෝන් කීයක් පාවිච්චි කරනවද...? වැඩ කරන න්ඔම්මරයක් එවපං... :angry::angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ.. මටත් මතකයි කව්ද එකෙක් සෙට් වීමක් ගැන කිව්වා... කෝ බන් ඒ සෙට් එක?
    පෙරාත් යන කතාවක් කිව්ව නේද? එතකොට රංගුවත්? සනා බෝයි?

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වින්ඩෝස් ෆෝන් නම් ඔව්.....
    නැත්තං ගූගල් ප්ලේ ස්ටොර් ගිහින් ඇප් එක ඉන්ස්ටෝල් කරගනිල්ලා....
    එළකිරි රේඩියෝ ඇප් එක.

    ඇපල්!!!
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ ෆෝන් කීයක් පාවිච්චි කරනවද...? වැඩ කරන න්ඔම්මරයක් එවපං... :angry::angry:
    කුකුලෝ,,මන් ඉන්නේ බන්දනාගාරෙක....ඔෆිස් ටයිම් ෆෝන් යූස් කරන්න බෑ බන්..:(:(
    ඔෆිස් නම්බර් පේරා ගාව සහ එළු කුමාර තිබේ,,,වරෙන් අද මාලබේ:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔන්ලයින් ඇවිල්ලෝ.....
    මිණිමුතු මෝර සිරිවර්ධන මහතා ඇවිල්ලෝ... අමතයි... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුලෝ,,මන් ඉන්නේ බන්දනාගාරෙක....ඔෆිස් ටයිම් ෆෝන් යූස් කරන්න බෑ බන්..:(:(
    ඔෆිස් නම්බර් පේරා ගාව සහ එළු කුමාර තිබේ,,,වරෙන් අද මාලබේ:D

    :growl::growl: යකෝ.. අන්න අරකි මෙහෙන් සමු අරගෙන සදුදා ඉදන් උඹලගේ ඔය බන්ධනාගාරෙට එන්න පිටත් වුනා...:(:(:(
    පරිස්සන් කරපන් හරියැ.. වෙන උන් වගේ නෙමෙයි.. කෙල්ල හරි අහින්සකයි..

    සවනි මගේ මම සවනිගෙ :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :growl::growl: යකෝ.. අන්න අරකි මෙහෙන් සමු අරගෙන සදුදා ඉදන් උඹලගේ ඔය බන්ධනාගාරෙට එන්න පිටත් වුනා...:(:(:(
    පරිස්සන් කරපන් හරියැ.. වෙන උන් වගේ නෙමෙයි.. කෙල්ල හරි අහින්සකයි..

    සවනි මගේ මම සවනිගෙ :baffled:

    ස්ක්‍රීන් සොට ටේකන්.. නැන්දිට සෙන්ට්!!!
    කොහොමත් අර හෝටලේ බුක් කරගන්නත් තියෙනවා නැන්දිට කියලා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බාලාගිරි පෙරා උදෙන්ම අමතලා අසනීප තත්ත්වයක් කියල බයිලා දෙසලා සෙටමෝල් වීම අවලංගු කරන ලදී...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකුලෝ,,මන් ඉන්නේ බන්දනාගාරෙක....ඔෆිස් ටයිම් ෆෝන් යූස් කරන්න බෑ බන්..:(:(
    ඔෆිස් නම්බර් පේරා ගාව සහ එළු කුමාර තිබේ,,,වරෙන් අද මාලබේ:D

    බොසාගේ සුවච කීකෞ බලු කුක්කා වෙලත් උඹට ෆෝන් පාවිච්චි කරන්න බැරිද..? :angry:

    මාලබේ එන්න බෑ බං... අද වැඩ... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුලුවන් බන්...මන් සෆාරි එකෙන් අහන්නේ..හැබැයි කමෙන්ට් කරන්න බෑ..
    කමෙන්ට් කරන්න ඕනේ නම් චෝර්ම් දා ගනින්:rolleyes:

    පැය බාගයක් අහන්න තිවුනා නම් ඇතෑ... :yes: