බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    attachment.php

    අද කාගෙ සින්දුද යන්නෙ මාමි? කොරවෙන සින්දු දානවද උයා?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බාලාගිරි පෙරා උදෙන්ම අමතලා අසනීප තත්ත්වයක් කියල බයිලා දෙසලා සෙටමෝල් වීම අවලංගු කරන ලදී...

    :eek:
    පයන්න... :angry:
    මම එහෙම එකක් කීවේ නෑ...
    දැන් යනවා නම් දැන් යමු!
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    :growl::growl: යකෝ.. අන්න අරකි මෙහෙන් සමු අරගෙන සදුදා ඉදන් උඹලගේ ඔය බන්ධනාගාරෙට එන්න පිටත් වුනා...:(:(:(
    පරිස්සන් කරපන් හරියැ.. වෙන උන් වගේ නෙමෙයි.. කෙල්ල හරි අහින්සකයි..


    සවනි මගේ මම සවනිගෙ :baffled:
    :love::love::love::love::love::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්ක්‍රීන් සොට ටේකන්.. නැන්දිට සෙන්ට්!!!
    කොහොමත් අර හෝටලේ බුක් කරගන්නත් තියෙනවා නැන්දිට කියලා...

    සහෝදරකමයි... අවලං කමයි පටවල ගන්න එපා සහෝ.. :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    :growl::growl: යකෝ.. අන්න අරකි මෙහෙන් සමු අරගෙන සදුදා ඉදන් උඹලගේ ඔය බන්ධනාගාරෙට එන්න පිටත් වුනා...:(:(:(
    පරිස්සන් කරපන් හරියැ.. වෙන උන් වගේ නෙමෙයි.. කෙල්ල හරි අහින්සකයි..


    සවනි මගේ මම සවනිගෙ :baffled:

    එහෙම එකපාරටම එන්න පුලුවන්ද බං...:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    පයන්න... :angry:
    මම එහෙම එකක් කීවේ නෑ...
    දැන් යනවා නම් දැන් යමු!

    තෝ ටොම්පචය කිව්වෙ නැද්ද සනීප නැහැ කියල සීන් එකක්? :angry::angry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙ ඉන්න ගෑල්ලමයටයි මටයි ලන්ච් කන්න එන්න කියල තිබුන යාලුවෙක් ගියා.:D

    ලන්ච් විතරද කෑවේ?
    ඔය ලන්ච් කන්න එන්න කීව කෙනා ගෑණුද පිරිමිද?
    එහෙ ගියාම මොනාද උනේ?
    ඊයේ රෑ ඉඳන්ම වෙනමම සීන් එකකනේ ඉන්නේ..
    කෝවිල :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹේ කෙල්ල කවුද කියල මම අර බුක්ලට් එක පෙන්නල කිව්වා.. උඹ වැඩිය සද්ද දාපු හැටියෙ ඔක්කොම රෙකෝඩ් ටික උඹේ කෙල්ලට රපෝර්තු වෙයි. අනිත් කොපිය බොසාට යයි. උඹල දෙන්න ගෙදර යයි. :baffled::baffled: ඒක නිසා පරිස්සමින් කොලුවො :baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ ටොම්පචය කිව්වෙ නැද්ද සනීප නැහැ කියල සීන් එකක්? :angry::angry:

    අසනීප නිසා මම සෙටමෝල් කෑන්සල් නොකරන බව මේකේ ඉන්න ලොන්ත කොකටුවන් සියල්ලෝම දනිති...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    බොසාගේ සුවච කීකෞ බලු කුක්කා වෙලත් උඹට ෆෝන් පාවිච්චි කරන්න බැරිද..? :angry:

    මාලබේ එන්න බෑ බං... අද වැඩ... :dull:
    මැනේජර් ගෑනිටත් බෑ බන්............:baffled: