ඉපනැල්ල

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉපනැල්ල ගැන දන්නැති වුනුත් දැන් ලංකාවෙ ඉන්නව :sorry: :sorry:
මං නං හිතුවෙ අඩුම ගානෙ තව අවුරුදු 20ක්වත් යනකං මෙහෙම කියන වැඩිහිටියෙක් දකින්න ලැබෙන එකක් නෑ කියල :sorry: :sorry:
තව ඉස්සරහට මාෙනවා නාහයිද :sorry: :sorry:
 
harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    යකෝ උබ ඕක දැනගෙන හිටියෙ නැද්ද බං.....පට්ට පට පට....
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඉපනැල්ල ගැන දන්නැති වුනුත් දැන් ලංකාවෙ ඉන්නව :sorry: :sorry:
    මං නං හිතුවෙ අඩුම ගානෙ තව අවුරුදු 20ක්වත් යනකං මෙහෙම කියන වැඩිහිටියෙක් දකින්න ලැබෙන එකක් නෑ කියල :sorry: :sorry:
    තව ඉස්සරහට මාෙනවා නාහයිද :sorry: :sorry:

    ඔව් බං දුකේ බෑ.....ලන්කාවකට ගිය කලක් නේද බං:dull:..ලන්කාව වටේම කුබුරු තියෙනව බං..කුබුරු නැති ගමක් හොයා ගන්නත් බෑ....එහෙව් එකේ මූ ඉපනැල්ල දන්නෙ නෑලු:no::no::no:....

    ලැජ්ජයි බං:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් බං දුකේ බෑ.....ලන්කාවකට ගිය කලක් නේද බං:dull:..ලන්කාව වටේම කුබුරු තියෙනව බං..කුබුරු නැති ගමක් හොයා ගන්නත් බෑ....එහෙව් එකේ මූ ඉපනැල්ල දන්නෙ නෑලු:no::no::no:....

    ලැජ්ජයි බං:baffled:

    ඉපනැල්ලෙ සෙරෙප්පු නැතුව අැවිදලත් නැද්ද දන්නෑ :sorry: :sorry:
     
    blue_in_rio

    Well-known member
  • ඉපනැල්ල ගැන දන්නැති වුනුත් දැන් ලංකාවෙ ඉන්නව :sorry: :sorry:
    මං නං හිතුවෙ අඩුම ගානෙ තව අවුරුදු 20ක්වත් යනකං මෙහෙම කියන වැඩිහිටියෙක් දකින්න ලැබෙන එකක් නෑ කියල :sorry: :sorry:
    තව ඉස්සරහට මාෙනවා නාහයිද :sorry: :sorry:

    ඔව් බං දුකේ බෑ.....ලන්කාවකට ගිය කලක් නේද බං:dull:..ලන්කාව වටේම කුබුරු තියෙනව බං..කුබුරු නැති ගමක් හොයා ගන්නත් බෑ....එහෙව් එකේ මූ ඉපනැල්ල දන්නෙ නෑලු:no::no::no:....

    ලැජ්ජයි බං:baffled:

    ඉපනැල්ලෙ සෙරෙප්පු නැතුව අැවිදලත් නැද්ද දන්නෑ :sorry: :sorry:

    බොලා වගේ ගොඩයෝ දෙතුන් දෙනෙක් ඔව්වා දැනගත්තට, මේ වගේ පොශ් කොල්ලෝ ඕවා දන්නේ නෑ. :baffled::baffled: (Feeling posh with, AnuradhaRa and 49 others)