2016 May -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Samaaawana sekwa....

redio app ekath download karagena , sanstha nagekuth ekka redio ahannaa laka lesthi una.....

but karumeta e welawe app eken sadde ahune na ne...dan gedara awata passe thamai sadde ahenna gaththe :( :(:(
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කලකින් අවේ රේඩියෝ අහන්න හා හා දුර ගමනක් ගිහින් ගෙදර අවා වගේ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බංකොලොත් තර්ක - Bankoloth වලින් අලුත් video එකක් දාල....... බලනවදො ටොයි කතාව. මේ ඔයාගෙ කතාව. (අංක එක) :lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹලා දෙන්නත් රේඩියෝ ෂෝ එකක් කරපන් :angry::angry::angry:
    උන් දෙන්නට කලින් උඹ කරපං කෝ බං....වස්ත්‍රය!
    මේකේ ඉන්න එවුන්ගෙන් ගීතවල පැටිකිරිය දන්න එකෙක් තවත් නෑ උඹ තරං.....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උඹලා දෙන්නත් රේඩියෝ ෂෝ එකක් කරපන් :angry::angry::angry:

    අනේ අයියේ කරන්න නම් ආසයි වෙලාවක් නැහැ දැන්. තාත්තට අසනීප වෙලා දැන් එයා වැඩ කරන්නේ නැහැ. මට ඒවා ඔක්කොම බලන්න වෙලා.. හැමදමා ර 9 10 නිවාඩුවක් හම්බෙනකොට. ලියලා ලෑස්ති කරපු වැඩ සටහනකුත් තියනවා:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රිදී නිම්නය කඳුළු නිම්නය
    ඔබය මගෙ ජීවිතයේ
    නොදුටු නිම්නය
    ඔබය මගේ ජීවිතයේ...

    මීවිතෙන් තොල් මත් ව යනවා
    ඉන් ම හදවත නිසල වෙනවා
    නිසල සිතුවිලි විකල් වෙනවා
    එයින් දිවිය ම සසල වෙනවා...

    කවුරු කවදා කෙලෙස කීව ද
    තඹුරු හිරු දුටු විගස නොපිපෙ ද
    බඹරු වෙනසක් නැතිව සැරුව ද
    අපට හිමි සැනසුමක් කොහි වෙද...


    පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
    තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : බන්දුල විජේවීර