ගැහැණු ළමයි සිරුර වැහෙන්න අදිනවට අකමැති &#3523

Top Hat

Member
Mar 27, 2016
173
14
0
වෙන රටවල කෙල්ලන්ව ඇරෙස්ට් කරන්නෙ කාන්තාවන් වෙනුවෙන් නිර්භීතව පෙනී ඉදල. ලංකාවෙ කෙල්ලන්ව ඇරෙස්ට් කරන්නෙ කෙල්ලන්ටම පඩ ෂෝ දාන්න ගිහිල්ල. වෙන රටවල වගේ ගෑනුන්ටත් හොදට නෙළන පොලීසියක් ලංකාවෙ හිටියනන් මුන් රැග් පිකට් කරන්නෙ නෑ ජීවිතේකට.
ඇයි ලංකාවේ පොලීසිය ආදරෙන් සලකනවා කියලා හිතුවද කෙල්ලොන්ට? ලෝකේ තිරිසන්ම පරපිඩකාමී පොලීසියක් ලංකාවේ ඉන්නේ.

IMG_0478.jpg


images.jpg


z_p04-Lest.jpg


DSC_0244.jpg


17.13.gif


Students-protest-last-week-pic-Amila-Gamage.jpg
 

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    දැන් උඹල ඊට පස්සෙ මොනාද කරන්නෙ. අර කෙල්ලට කැම්පස් එන්න එපා කරන එකද:rolleyes:
    https://www.facebook.com/photo.php?...257.1073741827.100009241055789&type=3&theater

    13151466_1606870296297657_7189222131268813711_n.jpg


    පාරේ යන එකෙක් ගූ ගොඩක් පාගගෙන ගියොත් ඒ පාරේ යන ඔක්කෝම ඒ ගූ ගොඩ පාගගෙන යයි ද...? එහෙම යන්නත් ඕන..ද?
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    yako lankawe den thamanta kemathi deyak adinnath berida? oka thamai kiyanne ugath modayo kiala oya harak kawada hari engineers la doctors la wela ratath kanawa.
     

    BLuenYn

    Member
    Dec 24, 2015
    603
    130
    0
    Access Denied
    කැලණි දිග කලිසම් තහනමට සිසුහු 7ක් රිමාන්ඩ&#353

    කැලණි සරසවියේ නවක සිසුවියකට දිග කලිසම ඇඳීම තහනම් කරමින් නවක වදය දුන් බව කියන සිසුහු 07 දෙනා මහර ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා විසින් ලබන 17 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
    මෙම පිරිස අතර සිසුවියෝ සිව් දෙනෙක්ද සිටිති.

    Source: http://www.lankadeepa.lk/index.php/articles/412767

    SAM_6168.jpg


     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන ඒවායේ අඩුපාඩු නම් කියන්න දේවල් එමටයි...:yes: දැන් කියන්නේ කැම්පස් ගිය අය විතරද තමන්ගේ ආයතනේ ප්‍රධානියා කියන දේවල් අහගෙන වැඩ කරන්නේ? ජොබ් කරන හැමෝම කැම්පස් ගිහින් ද ඕව ඉගෙන ගන්නේ? ඕවා මචන් අර කන්න හිතුනම මොකාද, මොකෙක්ද වෙනවා කියනවා වගේ තමන්ගේ වාසියට හදාගත්තුව..උන්ට රැග් කරන්න ඕනේ වුනාම උන් කියනවා මේවා අපේ සම්ප්‍රදාය, අපි හදන්නේ ළමයි හොදට හදල ගන්න කියල...මොකෝ උන්ට ළමයි ගැන තියෙන කක්කුමටද ඕව කරන්නේ?

    අනිත් ඒක ඔයා කියනවා මේ කරන දේවල් වලින් කාටවත් හානියක් වෙන්නේ නැහැලු...ඔයා හරි මේ රැග් ඒක දෙන කෙනා හරි කොහොමද ඒක තීරණය කරන්නේ? ඒක තීරණය කරන්නේ ඕකට භාජනය වෙන කෙනා වෙන්න ඕනේ නේද? දැන් මේක ගැන පැමිණිල්ලක් කරලා තියෙනවනම්, ඒ කියන්නේ එකෙන් ඒ කෙනාට හානියක් වුනා කියන එකනේ? හානියක් නොවුනානම් පැමිණිලි කරන්නේ නැහැනේ...ඉතින් පැහැදිලියි මේකෙන් හානියක් තියෙනවා කියල...

    ඇත්තටම මේකෙන් සිසුන්ට නිදහසේ ඉගෙන ගන්න තියෙන නිදහසට බාධා වෙනවා..කවුරුත් ඇයි කාගේවත් ඇඳුම ගැන වදවෙන්නේ? එතන ඔය සීනියර් උනුත් රජයේ පාලනයේ යටතේ තියෙන විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝනේ...ඒ අයට බලයක් නැහැ කාගේවත් ඇඳුම් ගැන තීරණය කරන්න...

    උබ කියන්නේ එහෙම පුළුවන් කියලද? පුලුවන්නම් ඒ පුළුවන් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කරන්න...[/QUOE]

    මම කියන දේ තේරුම් අරන් නැහැ .සමහර විට තේරුම් ගන්න අවශ්‍ය නැතුව ඇති. මම දක්වන සියලුම උපමා වල ඇති අඩු පාඩු හොයනව ඇරෙන්න තේරුම් ගන්න නම් උත්සාහ අරගෙන නැහැ. ඔබ රජයේ පාසලකට ගියා නම් ඔබ කොන්ඩෙ වවාගෙන අපිලි වෙලට පාසල් ගියාම ඔබට ගුරුවරු තරවටු කරල නැද්ද? එහෙම තරවටු කරන්න ගුරුවරයට නීතියෙන් කොහෙත්ම බැහැ. නමුත් සදාචාරාත්මකව වැඩිහිටියෙක් විදියට නිවරදි මග පෙන්වන එක ගුරුවරයගෙ වගකීම.
    මෙතන තියන අනිත් කාරනය තමයි රැග් එක සහ කැම්පස් සන්ස්කෘතිය අතර ලොකු පරතරයක් තිබෙනව.මම දිගින් දිගටම එය පැහැදිලි කරද්දිත් ඔබ ඒවා නොසලකා හරිනව. මේ සිද්දිය ගැන විස්තර නොදැන මට කතා කරන්න බැහැ. නැවත කියනව කුනුහර්ප කිව්ව නම් සම්පූර්න වැරදියි. ඕබ මම අහපු ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නෙ නැතිව මගෙන් අහනව මේක කරදරයක් නෙවෙයි ද කියල. මම අහන්නෙ කොහොමද කරදරයක් වෙන්න්නෙ කියල.අවුරුදු 13ක් පාසැලේ කිසි අවුලක් නැතිව ඇන්දන් ගිය ඇන්දුම කැම්පස් ගියාම කරදරයක් වෙනව.මේක මහ යකාගෙ කතාවක් මහත්මය. මම කියන්නද අවුල මොකක්ද කියල? අවුල තමයි නාහෙට අහන්නෙ නැති කම සහ රැඩිකල් වෙන්න උවමනාව. හිතල බලන්න ඒ බැච් එකේ හිටියෙ ඔය ගෑනු ලමය විතරද? වෙන කිසි කෙනෙක් පැමිනිලි කරල නැහැ නෙද? මාද්‍යය වලින් කියන සියලුම දේ ඉහ මුදුනුන් බාර ගන්න එපා.කියන තරම් යකා කලු නැහැ. මේක මම දාන්න ප්‍රදාන හේතුව තමයි මේ ත්‍රෙඩ් එකෙ ටොපික් එක.දනහිසට පහලට අන්දුමක් අන්දින්න කියන එක හරියට නිරුවත් කරා වගේ කතා කරන්නෙ. මම දන්නව මම මෙ අසර්තක උත්සහයක යෙදෙන්නෙ පිටින් ඉන්දන් බලන කෙනෙකුට සහ දුර්මතයක් අදහස් වලට කින්දා බැහැපු කෙනෙක්ට මේ දේවල් තේරුම් කරල.ඒක හරියට බීරි අලින්ට වීනා වයනව වගේ.නමුත් උක්ත් දේවල් අත්වින්දපු කෙනෙක් විදියට මම දන්නව ඒ දේවල වටිනාකම. මේ මම දාන දේ වලින් අදහස් වෙන්නෙ නැහැ මම රැග් එකට අනුබල දෙනව කියල.මම රැග් එකට 100% ක් විරුද්දයි.

    අවසානයට කියන්න ඕන රෙප් කැපුවට නම් අවුලක් නැහැ.2008 ඉන්දන් අද වෙනකම් මගේ රෙප් කපල තියන්නෙ අවස්තා 3ක දි විතරයි.අද තමයි 3 වෙනි අවස්තාව.

    මම උඹේ රේප් කැපුවේ නැහැ මචන්...උබට රේප් දීල ඇති...මම හොරෙන් රේප් කපන ජාතියේ එකෙක් නෙමෙයි...එහෙම කරන්න උවමනාවකුත් නැහැ...උබ එක්කල සාමාන්‍ය විදිහට මේ ප්‍රශ්නේ ගැන කතා කරා විතරයි..මම ලේසියට කාගේවත් රේප් කපන්නේ නැහැ..විශේෂයෙන් මා එක්ක වාද කරන්න එන එවුන් එක්කල..:):)
     
    • Like
    Reactions: chathurachami

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මම කියන දේ තේරුම් අරන් නැහැ .සමහර විට තේරුම් ගන්න අවශ්‍ය නැතුව ඇති. මම දක්වන සියලුම උපමා වල ඇති අඩු පාඩු හොයනව ඇරෙන්න තේරුම් ගන්න නම් උත්සාහ අරගෙන නැහැ. ඔබ රජයේ පාසලකට ගියා නම් ඔබ කොන්ඩෙ වවාගෙන අපිලි වෙලට පාසල් ගියාම ඔබට ගුරුවරු තරවටු කරල නැද්ද? එහෙම තරවටු කරන්න ගුරුවරයට නීතියෙන් කොහෙත්ම බැහැ. නමුත් සදාචාරාත්මකව වැඩිහිටියෙක් විදියට නිවරදි මග පෙන්වන එක ගුරුවරයගෙ වගකීම.
    මෙතන තියන අනිත් කාරනය තමයි රැග් එක සහ කැම්පස් සන්ස්කෘතිය අතර ලොකු පරතරයක් තිබෙනව.මම දිගින් දිගටම එය පැහැදිලි කරද්දිත් ඔබ ඒවා නොසලකා හරිනව. මේ සිද්දිය ගැන විස්තර නොදැන මට කතා කරන්න බැහැ. නැවත කියනව කුනුහර්ප කිව්ව නම් සම්පූර්න වැරදියි. ඕබ මම අහපු ප්‍රශ්නෙට පිලිතුරු දෙන්නෙ නැතිව මගෙන් අහනව මේක කරදරයක් නෙවෙයි ද කියල. මම අහන්නෙ කොහොමද කරදරයක් වෙන්න්නෙ කියල.අවුරුදු 13ක් පාසැලේ කිසි අවුලක් නැතිව ඇන්දන් ගිය ඇන්දුම කැම්පස් ගියාම කරදරයක් වෙනව.මේක මහ යකාගෙ කතාවක් මහත්මය. මම කියන්නද අවුල මොකක්ද කියල? අවුල තමයි නාහෙට අහන්නෙ නැති කම සහ රැඩිකල් වෙන්න උවමනාව. හිතල බලන්න ඒ බැච් එකේ හිටියෙ ඔය ගෑනු ලමය විතරද? වෙන කිසි කෙනෙක් පැමිනිලි කරල නැහැ නෙද? මාද්‍යය වලින් කියන සියලුම දේ ඉහ මුදුනුන් බාර ගන්න එපා.කියන තරම් යකා කලු නැහැ. මේක මම දාන්න ප්‍රදාන හේතුව තමයි මේ ත්‍රෙඩ් එකෙ ටොපික් එක.දනහිසට පහලට අන්දුමක් අන්දින්න කියන එක හරියට නිරුවත් කරා වගේ කතා කරන්නෙ. මම දන්නව මම මෙ අසර්තක උත්සහයක යෙදෙන්නෙ පිටින් ඉන්දන් බලන කෙනෙකුට සහ දුර්මතයක් අදහස් වලට කින්දා බැහැපු කෙනෙක්ට මේ දේවල් තේරුම් කරල.ඒක හරියට බීරි අලින්ට වීනා වයනව වගේ.නමුත් උක්ත් දේවල් අත්වින්දපු කෙනෙක් විදියට මම දන්නව ඒ දේවල වටිනාකම. මේ මම දාන දේ වලින් අදහස් වෙන්නෙ නැහැ මම රැග් එකට අනුබල දෙනව කියල.මම රැග් එකට 100% ක් විරුද්දයි.

    අවසානයට කියන්න ඕන රෙප් කැපුවට නම් අවුලක් නැහැ.2008 ඉන්දන් අද වෙනකම් මගේ රෙප් කපල තියන්නෙ අවස්තා 3ක දි විතරයි.අද තමයි 3 වෙනි අවස්තාව.

    හරි..රජයේ පාසලක ගුරුවරයාගේ කාර්ය භාරය කරන්න සීනියර ට තියෙන අයිතිය මොකක්ද? ඒ ඉන්නෙත් තවත් ඒක වසරකම ඉගෙන ගන්න සිසුවෙක් නේ? අනේමන්ද බන් උඹේ තර්ක...


    පාසලක කොන්දේ වවන් ආපු පලියට උසස් පෙළ කරන කොල්ලෙක් ට බැහැ ඌව අල්ලලා උගේ කොන්ඩේ කපන්න...අඩු ගානේ ශිෂ්‍ය නායකයෙක්ටවත් බැහැ...ඌ කරන්නෙත් ප්‍රින්සිපල් ට කියන ඒක...

    අනික පාසලයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි සමාන කරන්නෙපා බන්...උබ හැමවෙලේම කතා කරන්නේ ඒ දෙක එකට අල්ලලා...ඒ දෙක ගැලපෙන්නේ නැහැ...

    විශ්ව විද්‍යාලයට තමන්ට ගැලපෙන ඇඳුමක් අඳින්න අයිතිය දීල තියෙන්නේ ඒක එතනට ගැලපෙන නිසා...හැම ළමයෙක්ටම තමන්ට ඕනේ ඇදුමක් අදින්න පුළුවන්...දිග කලිසමක් ඇන්ද කියල මොකෝ සීනියර් උන්ට නගිනවද උන්ව දැක්කම? ඉතින් ඒවාට අනවශ්‍ය විදිහට මේ සීනියර් උන් මැදිහත් වෙලා අනවශ්‍ය නීති දාල තරවටු කරලා, කුණුහරුප කියාන ළමයි හදන්න යනවනම් එතන පැහැදිලිවම වැරද්දක් තියෙනවා..එහෙම එකක් අවශ්‍ය නැහැ..අම්මල තාත්තල අවරුදු 20ක් විතර ළමය හදල, උසස්පෙළට වෙනකන් උගන්නල විශ්ව විද්‍යාලෙට එව්වනම්, ඉතුරු ටිකත් ඒ මිනිස්සු කරගනියි...කවුරුත් ඇයි මහන්සි වෙන්නේ ? එකත් විශ්ව විද්‍යාලේ මහාචාර්යවරයෙක් හරි, වෙනත් පරිනත ගුරුවරයෙක් හරි නම් කමක් නැහැ...මේක මේ වසරක් දෙකක් වැඩිමල් තවත් ශිෂයෝ? මේවට උබ සාදාරනයි කියනවද? මම නම් දන්නේ නැහැ උබ කොයි මානසිකත්වෙකින් මේවා හරියි කියල අනුමත කරනවද කියල...
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මෙහෙමයි මචන්ලා,
    ඔතන දිග කලිසම් අදින්න එපා කියන්නේ අපේ කෙල්ලෝ ආපු අලුත අදුර ගන්න අමාරුයි අනිත් අයත් එක්ක.මම කියන්නේ ඇදුමින්.අලුත් අය වෙන කරලා අදුර ගන්න තමයි එපා කියන්නේ.එකට හේතු ගණනාවක් තියනවා .


    ඕවා සේරම බයිලා. කෑම්පස් යන්නේ මොකටද? ඉගෙන ගන්න. එලියට ආවාම හොද රස්සාවක් කරන්න එහෙම නෑත්නම් තමන්ගේ වයාපාරයක් කරන්න. ඔය කොයි එකටත් රෑග් ඔනෙද? එහෙනම් පිටරට ගිහිල්ල එන එවුන්ට රස්සා නෑති වෙන්න ඔනේ. මොකද උන් රෑග් වෙලා නෑ. පිටරට ඩිග්‍රී තියෙන එවුන් අපේ එවුන්ට වෑඩිය සමහර පෑති වලින් ඉස්සරහින් ඉන්නව. ඒ රෑග් නෑතිව. මම දෙපාරක් රෑග් හින්ද යන්න ගියපු පාර වෙනස් කරපු එකෙක්. පලවෙනි පාර TTI දෙවෙනි පාර පේරා. ඔය රෑග් කරන බල්ලො ලමයෙකුට කතා කරන්න දන්නේ නෑ. සත්තුන්ට වගේ කතා කරන්නේ. එලියේ එකෙක් එහෙම කතා කලොත් කන පලා ගන්න ජාතියෙ කතා කියන්නෙ. අම්මල තාත්තල ලමයි කෑම්පස් එවන්නේ එක එක බල්ලන්ගෙන් කුනුහර්ප අහන්න නෙමේ. මේකේ සමහර අය රෑග් එක අනුමත කරන්න උත්සහ කරල තිබ්බ. සමහරු academic staff හිටපු අයලු. ලෑජ්ජයි ඒ වගේ එවුන් staff හිටිය කියන්නත්. අහන්න දෙයක් නෑ ලන්කාවේ කෑම්පස් ratings වලින් පල්ලෙහා තියෙන්නේ ඈයි කියල.

    මම වගේ තමන්ගේ අවස්තාව කතා කරන්න දන්නේ නෑති බල්ලො ටිකක් හින්ද නෑති කරගත්ත ලමයි කොච්චර ඈද්ද. මේ සෙට් එක ඈත්තටම ඒ ලමයට ඒ විදිහට බලපෑම් කරල නම් එලවන්න ඔනේ කිසිම අනුකම්පාවක් නෑතිව. අන්න එහෙම ටික දෙනෙකුට කලානම් ප්‍රශ්නේ ඉවරයි :lol::lol::lol::lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Sorry Im not mature enough to anserw any above.But I know what you are looking for. You must think that students should do there studies and admin should point out lecture halles and other infrastructures. And guide about every rule in university. But lets think this way. 849 students were selected to do the my course. And I was selected to an university that has 100+ lecture halles spred over 50+ acres with 6000+ students already in. 3 major faculties and less than 50 admin staff. You can do the math about faculty staff trying to guide 849 freshers to their lectur halles while continue their daily works of 6000+ students. No what you are thinking is practically impossible. trust me.I've been in acedemic staff at one point of my life. Signs? Think about navigating through vast landscape with 30-50 buildings and finding "lecture hall 3-B". Good luck with that.

    yes we need rag to do proper introduction to student. shame on you. been an academic you are supporting ragging.
     
    • Like
    Reactions: chathurachami

    Agent_X

    Member
    May 5, 2016
    2
    0
    0
    Since I also studied in a government university I have some Idea about what might have happened in this case. Personally I feel sorry for both parties in this particular incident. The victim is of course harmed and the other four girls are also harmed for themselves, their future by doing this unwanted thing. But basically I don't want to comment on this particular incident but to express my idea about the system which created environment to happen this kind of unfortunate things. Even though a distorting process like 'ragging' might have few positive outcomes as some of you stated here , the overall outcome of it is mostly disastrous . Everyone is feared to be tortured, even mentally. Even though a few might enjoy the torture due to different reasons it should not be a reason to spread the violence (even mentally) against anybody. So it is the system which makes these students helpless to be questioned and challenged but not the students who are already victimized by this distorted system.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    අම්පාරේ උන්ට කැම්පස් එන්න z එක කීයක් තියෙන්න ඕනෙද බන්? :confused: සිරාවට මෙතන මොකක් ද වෙලා තියෙන්නේ? කියහන් බලන්න...:rolleyes:

    ampare mama a dawas wala weda karapu peththa Bro......
    pradeshaya allan nikan kunu katha kiyanna epa kuhaka widihata..


    sorry
    rep kapala ambanakata
    thanks

    ada wenakota balapanko seen eka
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    Campus yanna onada mewa therum ganna...?
    Mehema gihilla bola kelloth dushanaya karala kiyavi samajayata huru kara kiyala...

    wathurata behepu nethi eka danne neee ban wathura seethalada...gemburuda kiyala

    sorry
    rep kapala ambanakata
    thanks

    ada wenakota balapanko seen eka
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මෙහෙමයි මචන්ලා,
    ඔතන දිග කලිසම් අදින්න එපා කියන්නේ අපේ කෙල්ලෝ ආපු අලුත අදුර ගන්න අමාරුයි අනිත් අයත් එක්ක.මම කියන්නේ ඇදුමින්.අලුත් අය වෙන කරලා අදුර ගන්න තමයි එපා කියන්නේ.එකට හේතු ගණනාවක් තියනවා .

    1.අලුතින් ආපු අයට කම්පස් එකේ සංස්කෘතියා කියල දෙන්න ඕනි.මේක කම්පස් එකේ පිට ඉන්න අයට තේරුම් ගන්න අමාරු වෙයි.කැම්පස් එක ඇතුලේ ලොකු පොඩි බේද නැති දුප්පත් පොහොසත් බේදයකින් තොරව හැමෝවම එකම මට්ටමකින් සලකලා සමාජයේ කොහොමද ජිවත් වෙන්න ඕනි විදියට මනස හදනවා.උබල දැකල ඇති කැම්පස් ගියා කියල ඔලුව ලොකු කරගත්තු මිනිස්සු ඒ කියන්නේ උන් කැම්පස් එකේ සංස්කෘතිය ගැන, සමාජයේ අනිත් මිනිස්සු ගැන කිසිදු තැකීමක් නැතුව තමන් විතරක් තැනකට එන්න ඕනි කියන පටු මානසිකත්වයෙන් හිතන නිසා.ඒ පටු හැගීම නැති කරලා එක වගේ ඉන්නේ කොහොමද කියල කියලා දෙන්න ඕනි නිසා.

    2.සිංහලයාගේ හැටි තමයි නිදහස දුන්නම උන් ඒ සිමාවෙන් පිට පනින්න හදනවා.සාමාන්‍ය දේශනයකදී අලුත් පරණ බේදයකින් තොරව කිසි කෙල්ලෙක් අත් කපපු හැට්ට ඇදගෙන සහභාගී වෙන්නේ නෑ...ඒ මොකද කෙල්ලෙක් අතක් ඉස්සුවොත් තව තව දේවල් පෙන නිසා සහ සබ්යයත්වය ආරක්ෂා කර ගැනීමට..දැන් උබල කියයි ඕනි තරම් දැකල තියනවා කැම්පස් කෙල්ලෝ එහෙම යනවා ඇති කියල.නමුත් බොහෝ දුරට දේශන වලින් බැහැරව ඉන්න වෙලාවට එහෙම යනවා ඇති.

    විශේෂයෙන් කොල්ලොවත් නේවාසිකාගාර වල ඉදල කොට කලිසම් ඇදන් විශ්ව විද්‍යාල භූමියට එන්නෑ.මේක කැම්පස් එකේ ඉන්න කොල්ලෝ දන්නවා හොදට.

    3.විශ්ව විද්‍යාල ඇතුලේ උබලා හිතන තරම් සුන්දර ලෝකයක් නෑ.බොහෝ දුරට අවසර නැතුව පිට කොල්ලෝ, මිනිස්සු හැසිරෙනවා , ඒ ඇත පළාත් වල ඉන්න කෙල්ලෝ ආවම උන්ගේ බිස්නස් වැඩ වලට යොදා ගන්න,(මේක ගැන උබලට අමුතුවෙන් කියල දෙන්න ඕනි නෑ).සමහර විට කෙල්ලොත් මේ විදියට එනවා අලුතින් එන උන් බාගන්න,මේවා කැම්පස් ඇතුලේ ඉන්න සුළුතරයක් විතරක් දන්නා කරුණු.කැම්පස් යන(තමන්ගේ වැඩේට විතරක් ගිහින් පොතේම ඉන්න උන් හැර) එකෙක්ගෙන් අහල බලපන් දවසකට ඕක ඇතුලේ කොච්චර බඩු නැති වෙනවද කියල.කියවීම් ශාලා ඇතුලේ කැමරා , සිකුරිටි කොච්චර දාල හිටියත් දහස් ගණන් වටිනා පරිගණක, පොත් , මුදල් පසුම්බි නැති වෙනවා .මේවා ගැන පැමිණිලි කරත් කිසි පිළිතුරක් නෑ.

    4.එක එක පුද්ගලයා එකම දේ දකින ආකාරය වෙනස්.කොළොඹ පරිසරයක ඉන්න කෙල්ලෙක් කැමති නෑ සායවල් ඇදගෙන කැම්පස් එන්න,තමන්ගේ නිදහස සිමා වෙනවට.
    *මෙතන සායවල් කියන්නේ දණහිස වැහෙන දිග සායවල්,නැතුව නෙට් බෝල් ගහන සායවල් නෙමේ.කැම්පස් ලග ඉන්න අය,කැම්පස් යන අය මේක දැකලා ඇති.

    තව බොහෝ දේවල් තියනවා කියන්න.නමුත් සිමාවෙන් ඔබ්බට අපේ මිනිස්සු තේරුම් ගන්නවා අඩුයි

    5.බොහෝ වෙලාවට " උබ " කියන වචනෙන් කිව්වත් අපේ උන් එක පරුෂ වචන විදියට සලකන්නේ..එහෙම මල් වගේ හැදිච්ච උන් තමයි පස්සේ පට්ට බඩු වෙන්නේ .(හැම එකාම නෙමේ ) සල්ලි තියන කෙල්ල උපාදිය ගොඩ දාගෙන් පිටරට ගිහින් සරු ජිවිත ගත කරයි.අනෙක් අයගෙන් පිරිසක් රැකියා කරයි,තමන්ගේ ව්‍යාපාර කරයි,ගෙවල් වලට වෙලා ඉදි,නැත්නම් නන්නත්තාර වෙයි.
    මේක කෙල්ලෝ කොල්ලෝ සේරටම පොදු කරුණක්.

    6.උබල හැමදාම දකින්නේ කැම්පස් උන් පිකට් කරනවා,පාරවල් වල පිස්සු කෙලිනවා , එක්කෝ නවක වදය, කැම්පස් වහනවා,උද්ගෝෂණ ඔය වගේ දේවල්.
    එත් උබලට මතක නෑ උන් ඉල්ලීම් කරන්නේ මොනවටද කියලා, බහුතරයා අසාධාරණය ගැන එක දෙන්න කතා කරත් මෙතෙක් විදපු සමාජ අසාධාරණයකට ගත්තු එක පිලියමක්වත් තියනවද?
    පොඩ්ඩක් හොයලා බලපල්ලා පිළිකා රෝහලට , රෝහල් වලට වැඩිහිටි නිවාස වලට ළමා නිවාස වලට , පන්සල් වලට නිහඩව සේවය කරන කැම්පස් එක ඇතුලේ කොච්චර උන් ඉන්නවද.

    මෙහෙම හිංසනයක් වෙලා තියනවනම් එක ඇතුලේ එකක් උනත් පිට එකක් උනත් හෙලා දකිනවා.නමුත් අපේ රටේ මාද්‍ය ගැන උබලට තියන අත්දැකීම් තේරුම් ගන්න තමන්ගේ පවූලට කරදයක් වෙන්න ඕනි.එතකොට උන් එක වාර්තා කරන විදිය හිතා ගන්න පුළුවන්

    අවසාන වශයෙන් කියන්න ඕනි හැමෝම එක වගේ නෑ.තමන් එක මොහොතක දකින යථාර්තයම තව තැනකදී අමුලික බොරුවක් වෙන්න පුළුවන්.ඇත්ත ඇති සැටියෙන් දකින්නේ නැතුව කිසි දෙයක් කිසිම තැනකදී ප්‍රකාශ කරන්න යන්න එපා.මේ සඳහන් කරපු දේත් මනසින් විමසා බලන්න කියනවා මිසක් මේක තමයි පිරිසිදු ඇත්ත කියලත් පිළිගන්න එපා.:yes::yes:


    kiyala wedak nee ban ookunta

    oyawage media walata rewatena un thama.........
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ගොඩක් කැම්පස් වල ඔය දේ තියනව. නමුත් මෙහෙම කුනුහර්ප කියන එක නම් සදාරන නැහැ. මුලින්ම කැම්පස් ගියාම සිරිතක් විදියට පිරිමි ලමයින්ට සහ ගැහැනු ලමයින්ට dress code තියනව. පිරිමි ලමයි නම් අත්කොට ශර්ට් එක හො අත් දිග ශර්ට් එකක් ඇදල අත් නවල දිග කලිසමක් එක්ක පිලිවෙලට එන්න ඔන. ගැහැනු ලමයි නම් දනහිසෙන් පහලට දිග ස්කර්ට් එකක් සහ බ්ලවුස් එකක් අදින්න ඔන. මේ දේවල් කැම්පස් වල තියන සිරිත්. අවුරුදු 12 ක් පාසල් ගිය ලමයින් ට මෙහෙම අදින එක කරදරයක් නෙවේයි. ඒ වගේම මේව අසහනෙට කරන වැඩ නෙවෙයි. මෙවා නවක වද කියල වැරදියට අර්ත නිරූපනය කරල මහා ලොකු දෙයක් වගේ පෙන්නල මට හිතෙන විදියට නම්. මෙහෙම කරන්න එක හේතුවක් තමයි කැම්පස් එකේ ඉන්න අනෙත් සිසුන් ගෙන් මේ අය වෙන් කරල අඳුර ගන්න එක. මොකද කැම්පස් එකට අලුතෙන් ආවම වැසිකිලිය තියන තැන වත් දැන්නෙ නැහැ. මේ නිසා අලුතෙන් එන අය කැපිල පේනකොට ඒ අය ගැන අනිත් අය හොයල බලනව. මම කියන්නෙ මගේ අත්දැකිම්.




    wedak neee ban kiyala
    mageth balu widihata rep kapala thiyenne....
    kamak ne
    mun pawne ban
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ගැහැණු ළමයි සිරුර... 05-06-2016 11:22 PM පල හුත්තා, අම්මට හුකපන් කැම්පස් අරන් ගිහි&#350
    ගැහැණු ළමයි සිරුර... 05-06-2016 12:37 PM ඇයි අවුල්ද?
    ගැහැණු ළමයි සිරුර... 05-06-2016 11:58 AM Veradi saadaaraneeyakaranaya karanna epaa.
    ගැහැණු ළමයි සිරුර... 05-06-2016 09:45 AM ANTI BBS

    thawa thadi photo ekak daala thibuna patta aul wedeeta
     
    • Like
    Reactions: sri D

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි ලංකාවේ පොලීසිය ආදරෙන් සලකනවා කියලා හිතුවද කෙල්ලොන්ට? ලෝකේ තිරිසන්ම පරපිඩකාමී පොලීසියක් ලංකාවේ ඉන්නේ.

    IMG_0478.jpg


    images.jpg


    z_p04-Lest.jpg


    DSC_0244.jpg


    17.13.gif


    Students-protest-last-week-pic-Amila-Gamage.jpg
    මෙහෙමයි මචන් ඔය ලංකාවෙ පොලීසියෙන් කෙල්ලන්ට ගහල වාර්තා උනු එකම සිද්ධිය. උඹ වෙන රටවල පිකට් වල වීඩියෝ බලපන් එහෙ කෙල්ලන්ට ගහන්නෙ මීට වඩා හුගක් දරුණු විදිහට. පොලීසියට අරන් ගිහිල්ලත් පුදුම විදිහට ගහන්නෙ. එහෙ සම තැනනෙ තියෙන්නෙ. ඉතින් ගහනව මදි නොකියන්න. ලංකාවෙ පොලීසිය පිරිමින්ට ගැහුවට ගෑනුන්ට ගහන්නෙ නෑ. වෙන රටවල පිකට් කරන කෙල්ලො කන කෑම ලංකාවෙ උන්ට කන්න උනානන් ලංකාවෙ කෙල්ලො පිකට් එකකට පාරට බහින්නෙ නෑ ජීවිතේකට. පළවෙනි එකේ කෙල්ලගෙ ඔලුවට ගහන එක ඇරෙන්න වෙන එක තැනකවත් කෙල්ලෙක්ට ගහනවයි කියල ඔප්පු කරන්නත් බෑ.