giyata awlak nathda

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    uba akita podi line 1 danwa ne. ekai ubata ohoma hitenne.
    kiwwe nettam yanna epa.
    ubata onenmanam gift 1 passe dawasaka dipan
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    මේ උට්ටෝ උපදෙස් ගත්තට කමක් නෑ. . පාටියෙන් පස්සේ මොකද වුනේ කියලත් අපිව දැනුවත් කරපන්. . :D
     

    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    බොරු රැවුලක් අලවගෙන hat එකක් දාගෙන පාටි එකට පලයන්.. ගිහිල්ල කෙල්ලගේ බෑග් එකට 3000ක විතර කේජී දාපං.. දාල එලියට ඇවිල්ල පොලිසියට කෝල් එකක් දීපන් කෙල්ලෙක් පාටියක් දාන මුවාවෙන් ගංජා විකුණනවා කියල. ඊට පස්සේ උඹ ඒකිව බලන්න පොලිසියට පලයන්.. හැමදාම බත් එකක් අරන් පලයන්.. කෙල්ල හිරේ ගියොත් හැමදාම ඒකිව බලන්න පලයන්. එතකොට කෑල්ල නැවෙනවා. ඊට පස්සේ ඒක බැදගනින්..:yes:yes:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    කෙල්ලෙක්ගේ බර්ත් ඩේ එකක් තියෙනව මැයි 6 ඒකට පාටියක් තියෙනවලු 8 වෙනිද:no:

    may 8 , mothers day eka celebrate karanna wage yanne.

    Ammata hudu MP. Tho koheda hitiye? :eek:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ubata invite kare nathnam uba loweth yanna epa. habai ubata kella gana hithak thiyenawanam pahuwada udeta office awama podi gift ekak diyan. ethakota kellata uba gana duka hithewi and ubata invite nokala eka gana duk wei samahara wita samawa illai
     
    Apr 24, 2016
    195
    15
    0
    යාලුවෙක් අැහුවා කියලා කාන්තා පාර්ෂවයෙන්ම ඔය ගැන අහපුවාම හම්බවෙච්ච උත්තර මේ...ඒවා කියවලා බලලා උබම තීරනය කරපන් යනවාද නැද්ද කියලා.

    අම්මා : කවුද ඔය ඔහොම වැඩ කරන මම දන්නේ නැති යාලුවා.:angry::angry::angry:
    නෑනා (අයියාගේ වයිපරේ) : අපෝ ඔහොම 3rd class වැඩ කරන යාලුවොත් ඔයාට ඉන්නවාද මල්ලි?:confused::confused::confused:
    නංගි : පිස්සුද මෝඩයා:angry::angry::angry: ( එයා මට මෝඩයා කියනවා,මං එයාට මෝඩි කියනවා.මොකද මට වඩා විනාඩි 3යි බාල.ඒවා උබලාට වැඩක් නෑ.)

    ඒ අස්සේ අක්කා(නෑනා) අයියාට සීන් එක කියලා. අයියා අැවිත් මගෙන් අහනවා "මේ අර තමුසෙගේ යාලුවා කියපු එකා කලිසමක් අැදගෙනද පාටි එකට යනවා කිවුවේ" කියලා.

    ප.ලි : අන්තිමට අයියාටයි නංගිටයි මේ Thread එක පෙන්නන්න වුනා.මොකද උන් දෙන්නාම මටත් නෝන්ඩිය දාන්න අාව නිසා.