Internet Brownser අවුලක්

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මචන් මගේ PC එකේ දැන් ටික දවසක ඉදල Internet Browser වල ADD එනවා ගොඩක්. සමහර වෙලාවට වැල ඇඩුත් එනවා. මේක ඉන්ස්ටල්ල් කරලා තියෙන සේරම Browsers වලට එනවා. මල කරදරයක් බන්. මොකක් හරි වෙබ් page එකක් ඔපෙන් කරාම එක නැතුව ADD Page එකක් එන්නේ(One click add, Aliexpress Add, flirchi). අපහු back යන්නත් බැ. මුල ඉදන් Type කරලා අපහු එන්න ඕන. කවුරු හරි දන්නේ නැතුව software එකක් ඉන්ස්ටෝල් කරලා වෙන ඇති. එත් හෙව්වා එහෙම එකක් හම්බුනේ නැ . Firefox Uninstall කරලත් දැම්ම. එත් හරියන්නෑ
    දන්නා එකෙක් කියන මේක හදාගන්න විදියක්. ලොකු උදවුවක්.
     
    Last edited:

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    chrome ganin machan. add blocker extension okkoma install karapan. kisima aulak enne na. add free................
     

    superbandara

    Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    eka add blocker ekakin ba machan. eka blocker ekakin nathara karanna bari ewa thawa ekaki nathara karanna one. 3k 4k daganin
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    oka malware , adware infect wela.. fire fox eke balapan unwanted Add-ons tiyanawanam unstall karapan.. Malwarebytes software eka install karala scan karapan,,
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Opera දාගෙන Adblock Plus දාගන්න.
    ගොඩක් දුරට සාර්ථකයි. :yes: :D