කෙල්ලොන්ගේ යට ඇඳුම​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කෙල්ලොන්ගේ යට ඇඳුම​

    13177518_1089066137820369_3976847655668013026_n.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් කැම්පස් යන උන්ටත් යුනිෆොම් මහලද? නෙදකින් මේකද බන් විවෘත අද්යාපනය.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    and the sinhalese think they are shaping up the future :D soon enough we all will agree I'm sure that burka is the most suited attire for sinhalese women
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මටනං ඔය කැම්පස් පකයින්ව පෙන්නන්ඩ බෑ.. :lol:
    ඊයෙ උණහපුලුවෙක් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වනව දැක්ක මම ටීවි එකෙන්
     
    Last edited:
    • Like
    Reactions: nirosh551

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන් කැම්පස් යන උන්ටත් යුනිෆොම් මහලද? නෙදකින් මේකද බන් විවෘත අද්යාපනය.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    well, my confidence is not even slightly shattered :P neither will it ever be over internet :lol:
    You've got it right. People trash talk all other religion all the time. When it comes to their own, they become cry babies over it. I don't insult any religion, but your point in that thread was right. If you want to knee down your enemy you have to find the weakest point of his. Then attack to it ruthlessly, You've done it.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    and the sinhalese think they are shaping up the future :D soon enough we all will agree I'm sure that burka is the most suited attire for sinhalese women

    මොනාද බං මේ උඹ කියවන්නෙ..
    මෙලෝ හුත්තක් තේරෙන්නෙ නෑ..
    කටවහගෙන හිටුකො... :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    සීනියර් අයියයලාට යටින් අත දාන්ඩ බෑනෙ ඒකයි.. :lol:
    නෙදකිං කැම්පස් පකයො..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    You've got it right. People trash talk all other religion all the time. When it comes to their own, they become cry babies over it. I don't insult any religion, but your point in that thread was right. If you want to knee down your enemy you have to find the weakest point of his. Then attack to it ruthlessly, You've done it.

    would have done it all over again if I had to do :) everything is fair in love and war afterall :lol:

    මොනාද බං මේ උඹ කියවන්නෙ..
    මෙලෝ හුත්තක් තේරෙන්නෙ නෑ..
    කටවහගෙන හිටුකො... :angry:

    do you see any other comments on this thread that you can understand? :dull:
     
    "අනේ දෙවිදත් නොදිට් මොක්පුර":no:
    මුලින්ම කියන්න ඕනේ, මමත් rag එකට විරුද්දයි. කැලණියේ හැම ෆැකල්ටි එකකම ඔහොම නැහැ.
    ඔතන නවකයන්ට කැම්පස් ඇවිත් මුල් මාස 2 - 3 යනකන් අදින්න වෙන්නේ ඔහොම, පිරිමි ළමයි ජෙන්ටා, ගෑනු ළමයි දිග සය (විලුබ ගාවට)යි අත් වැහිච්ච හැට්ටෙයි.
    කැලණියේ සයන්ස් ෆැකල්ටි එකේ rag එක නැති නිසා එකේ අයට ඕන ඇදුමක් අදින්න පුළුවන්. (මගේ අත්දැකීමෙන් කියන්නේ)
    මම කොලබ, එත් සමහරක් ගම වලින් ආපු දුප්පත් ළමයි අපේ කොලබ එවුන් වගේ ෆැෂන් දැම්මේ නැහැ, මුල් කාලේදී ඒ ළමයිව පැහැදිලිව අදුරගන්න පුළුවන් උනා.ගම වලින් ආව ගොඩක් කොල්ලෝ ඇන්දේ අත් දිග ෂර්ට් වල ඇත නවල, ඩෙනිමක් නැත්නම් මහපු කලිසමක් උඩින් එක දාල, රබර් සෙරෙප්පු දෙක කකුලට දාල. ගෑනු ළමයි ගවුම්, සායවල් තමයි ගොඩක් ඇන්දේ, එයාල මේකප් දාල නැහැ, කොන්ඩ කෙලින් කරලා නැහැ, සරලයි, චාම්. එත් කොලබ කොල්ලෝ ඩෙනිම ගහල සමහරු ඩේක් ශුස් දාල, කෙල්ලෝ මේකප් දාල, එක එක විදිහයි. (ගොඩක් එවුන්)
    මුල් කාලේ අපිට සීනියර්ස් ල මුණගැහුනේ නැති නිසා නිකන්ම වගේ නගරේ එවුන් එකට, ගම වල එවුන් එකට සෙට් උනා. හැබැයි සීනියර්ස් ල ආවම අපිට දීපු පලවෙනි වැඩේ තමයි කට්ටිය අදුරගන්න එක. බැජ් එකේ 550ක් හිටිය. අපි උන් හැමෝම එක්ක කතා කරලා උන් හැමෝගෙම විස්තර දැනගෙන ඉන්න ඕනේ. එදා සීනියර්ස් ල එහෙම නොකරන්න අපිට ඒ පිට පළාත් වල හැමෝම අදුරගන්න බැරි වෙන්න තිබ්බ. ඒ දේ නිසා දැන් ලංකාවේ හැම කොනකම යාළුවො ඉන්නවා. හැබැයි මුලදී ඇතිවුන සෙට් වෙනස් උනේ නැහැ. එක තමයි තිබ්බ අවුල. අපි අතර ගැප් එකක් හැදුනා අපිටත් නොදැනීම.:(
    දැන් ඔය ඇදුම ගැන කතාකලොත් ඕක අපිට විරුද්ද මතයක් දරන ශිෂ්‍ය කණ්ඩායමක ක්‍රියාකාරකමක්. එහෙම නීතියක් දැම්මම නිදහසට බාදා වෙනවා තමයි, එත් එයාලට එයාලගේ බැජ් එකේ අනිත් එවුන්ව අදුරගන්න පුළුවන්. (කොමස් ආට් බැජ් එකක 1500+ ඉන්නවා) ඒ වගේම හැමෝම එක සමාන විදිහට ඉන්න නිසා ගමේ - නගරේ කියන බෙදිල්ල අඩුයි.
    මේ හැමදේම කැම්පස් උප සංස්කෘතික ලක්ෂණ. මේවා අද ඊයෙක ආපු ඒවා නෙමෙයි. මේ දේවල් ගැන නොදන්නා පිරිස් කියන දේවල් නිසයි මෙහෙම දාන්න හිතුවේ, එකට ගොඩක්ම හේතු වෙන්නේ ඒ ඒ පුද්ගලයන්ගේ තියෙන කුහක කමයි ඉරිසියාවයි. ඒ යට තමයි මම මුලින් ම දෙයක් කියලාම පටන් ගත්තේ.
    වදින එවුන්ට වැඩෙයි, රිදෙන එවුන්ට රිදෙයි. :rolleyes:
    මගේ රේප් කැපුවට කමක් නැහැ, මම ප්‍රකාශ කලේ මගේ මතෙයි.:)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කවුරු හරි තමන්ට කැමති ඇඳුමක් ඇන්ඳාම කාගේ හරි පුක කහනවනම් ඒ කැහිල්ලට හේතුව මොකද්ද කියලා හෙව්වනම් ඔය නවක වධයයි උගේ අම්මගේ අහවල් එකයි සාධාරණීකරණය කරන්න හදන හැතිකරේට උත්තරේ ලැබෙයි. කැම්පස් ඇතුළට ගිය ගමන් බලෙන්ම කරේ පටවන ඔය රෙද්දේ තුට්ටු දෙකේ හිඟන මානසිකත්වය එහෙම ඇතුළට එන එන එකාගේ ඔළුව හෝදන්න පාවිච්චි කරන්නේ ඇයි කියලා හෙව්වම එන්නෙත් එකම උත්තරයක් තමා..

    උඹලා ඔක්කෝටම තියෙන්නේ දුප්පත් හිඟන සංකීර්ණයක්, උඹලා කරන්නේ ඒ සංකීර්ණය බලෙන්ම එන එන එකාට ඉන්ජෙක්ට් කරන එක..

    තොපි හිතන්නේ සල්ලි තියෙන උන් නෙමෙයි ඉගෙන ගෙන තැනකට එන්න ඕන. සල්ලි නැති එවුන් කියලා...
    හැබැයි තොපිටත් ඕන කවදා හරි සල්ලි තියෙන උන් වගේ වෙන්න!

    තොපි හිතන්නේ හොඳට අඳින උන් නෙමෙයි ඉගෙන ගන්න ඕන. ගඳට අඳින එවුන් කියලා....
    හැබැයි තොපිටත් ඕන කවදා හරි ලස්සනට අඳින්න!

    තොපි රැග් කරලා බලාපොරොත්තු වෙන්නේ එන හැමෝම අතරේ අම්මගේ රෙද්දේ අස්සේ සමානාත්මතාවයක් හැදෙයි කියලා. තොපි කියන්නේ එළියේ දාන සෙල්ලම් මේකේ බෑ, උන් මෙතනට එනවා නම් ඔක්කෝම එක වගේ ඉන්න ඕන, මොකද එහෙම හිටියොත් තමා උන් හරි විදිහට සමාජෙට යන්නේ කියලා...
    හැබැයි තොපිටත් ඕන එළියට ගිය ගමන් අනිත් එකාව පාගලා උඩට යන්න!

    අනේ හුකහං නෝනාවරුනි මහත්වරුනි;
    තොපේ ගොඩේකම වහගන්න අනිත් උන්ගේ කැමැත්තට අකුල් හෙළුවම තොපි ඔක්කෝම හෙළුවෙන් කියලා පේන්නේ එළියෙන් ඉන්න අපිට!
    :lol:

    -Facebook
     
    Last edited:

    කුහකයෙකුගේ අදෝනාව. :lol:
    පවු බන්, කියන්න තියෙන දේවල් කෙලින් ඇවිත් කියපන්, චිත්ත වැඩ කරන්නේ නැතුව. රේප් කපපු නිසා මට තුන් වේල කන්න බැරි වෙයි. :(
    :lol::lol::lol::lol::lol:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මටනං ඔය කැම්පස් පකයින්ව පෙන්නන්ඩ බෑ.. :lol:
    ඊයෙ උණහපුලුවෙක් මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වනව දැක්ක මම ටීවි එකෙන්

    ඒ උබ කැම්පස් නොගිය නිසානේ
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කවුරු හරි තමන්ට කැමති ඇඳුමක් ඇන්ඳාම කාගේ හරි පුක කහනවනම් ඒ කැහිල්ලට හේතුව මොකද්ද කියලා හෙව්වනම් ඔය නවක වධයයි උගේ අම්මගේ අහවල් එකයි සාධාරණීකරණය කරන්න හදන හැතිකරේට උත්තරේ ලැබෙයි. කැම්පස් ඇතුළට ගිය ගමන් බලෙන්ම කරේ පටවන ඔය රෙද්දේ තුට්ටු දෙකේ හිඟන මානසිකත්වය එහෙම ඇතුළට එන එන එකාගේ ඔළුව හෝදන්න පාවිච්චි කරන්නේ ඇයි කියලා හෙව්වම එන්නෙත් එකම උත්තරයක් තමා..

    උඹලා ඔක්කෝටම තියෙන්නේ දුප්පත් හිඟන සංකීර්ණයක්, උඹලා කරන්නේ ඒ සංකීර්ණය බලෙන්ම එන එන එකාට ඉන්ජෙක්ට් කරන එක..

    තොපි හිතන්නේ සල්ලි තියෙන උන් නෙමෙයි ඉගෙන ගෙන තැනකට එන්න ඕන. සල්ලි නැති එවුන් කියලා...
    හැබැයි තොපිටත් ඕන කවදා හරි සල්ලි තියෙන උන් වගේ වෙන්න!

    තොපි හිතන්නේ හොඳට අඳින උන් නෙමෙයි ඉගෙන ගන්න ඕන. ගඳට අඳින එවුන් කියලා....
    හැබැයි තොපිටත් ඕන කවදා හරි ලස්සනට අඳින්න!

    තොපි රැග් කරලා බලාපොරොත්තු වෙන්නේ එන හැමෝම අතරේ අම්මගේ රෙද්දේ අස්සේ සමානාත්මතාවයක් හැදෙයි කියලා. තොපි කියන්නේ එළියේ දාන සෙල්ලම් මේකේ බෑ, උන් මෙතනට එනවා නම් ඔක්කෝම එක වගේ ඉන්න ඕන, මොකද එහෙම හිටියොත් තමා උන් හරි විදිහට සමාජෙට යන්නේ කියලා...
    හැබැයි තොපිටත් ඕන එළියට ගිය ගමන් අනිත් එකාව පාගලා උඩට යන්න!

    අනේ හුකහං නෝනාවරුනි මහත්වරුනි;
    තොපේ ගොඩේකම වහගන්න අනිත් උන්ගේ කැමැත්තට අකුල් හෙළුවම තොපි ඔක්කෝම හෙළුවෙන් කියලා පේන්නේ එළියෙන් ඉන්න අපිට!
    :lol:

    -Facebook

    :yes::yes::yes: