yes we need rag to do proper introduction to student. shame on you. been an academic you are supporting ragging.
No. If you can understand Sinhala, please read the whole conversation. I'm not supporting ragging at all. I was studied and worked in an University where ragging is condemned by University law(If you get caught ragging, you are fired. No exceptions. cctv and security marshals are everywhere). Indeed, I'd be shame if I ragged my fellow brothers and sisters. But I never said "Umba" to a fresher. I'm trying to explain what are University ethics. Please note that there is a very thick line between ethics and ragging.
හරි..රජයේ පාසලක ගුරුවරයාගේ කාර්ය භාරය කරන්න සීනියර ට තියෙන අයිතිය මොකක්ද? ඒ ඉන්නෙත් තවත් ඒක වසරකම ඉගෙන ගන්න සිසුවෙක් නේ? අනේමන්ද බන් උඹේ තර්ක...
පාසලක කොන්දේ වවන් ආපු පලියට උසස් පෙළ කරන කොල්ලෙක් ට බැහැ ඌව අල්ලලා උගේ කොන්ඩේ කපන්න...අඩු ගානේ ශිෂ්‍ය නායකයෙක්ටවත් බැහැ...ඌ කරන්නෙත් ප්‍රින්සිපල් ට කියන ඒක...
අනික පාසලයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයයි සමාන කරන්නෙපා බන්...උබ හැමවෙලේම කතා කරන්නේ ඒ දෙක එකට අල්ලලා...ඒ දෙක ගැලපෙන්නේ නැහැ...
විශ්ව විද්‍යාලයට තමන්ට ගැලපෙන ඇඳුමක් අඳින්න අයිතිය දීල තියෙන්නේ ඒක එතනට ගැලපෙන නිසා...හැම ළමයෙක්ටම තමන්ට ඕනේ ඇදුමක් අදින්න පුළුවන්...දිග කලිසමක් ඇන්ද කියල මොකෝ සීනියර් උන්ට නගිනවද උන්ව දැක්කම? ඉතින් ඒවාට අනවශ්‍ය විදිහට මේ සීනියර් උන් මැදිහත් වෙලා අනවශ්‍ය නීති දාල තරවටු කරලා, කුණුහරුප කියාන ළමයි හදන්න යනවනම් එතන පැහැදිලිවම වැරද්දක් තියෙනවා..එහෙම එකක් අවශ්‍ය නැහැ..අම්මල තාත්තල අවරුදු 20ක් විතර ළමය හදල, උසස්පෙළට වෙනකන් උගන්නල විශ්ව විද්‍යාලෙට එව්වනම්, ඉතුරු ටිකත් ඒ මිනිස්සු කරගනියි...කවුරුත් ඇයි මහන්සි වෙන්නේ ? එකත් විශ්ව විද්‍යාලේ මහාචාර්යවරයෙක් හරි, වෙනත් පරිනත ගුරුවරයෙක් හරි නම් කමක් නැහැ...මේක මේ වසරක් දෙකක් වැඩිමල් තවත් ශිෂයෝ? මේවට උබ සාදාරනයි කියනවද? මම නම් දන්නේ නැහැ උබ කොයි මානසිකත්වෙකින් මේවා හරියි කියල අනුමත කරනවද කියල...
මචං, ගුරුවරයෙකුට තියන අයිතියම තමයි සීනියර් ටත් තියන්නේ. මම මුල ඉඳන්ම කිව්වා කුණුහරප කිව්වා නම් සම්පුර්ණ වැරදියි. නමුත් ඔබ තාමත් කුණුහරප කීමක් ගැන කතා කතාකරනවා. මම දන්නේ නෑ ඇයි ඔබට මම කියන දේවල් පේන්නේ නැත්තේ කියල.
දිග කලිසමක් ඇන්දම නගිනවද අහන්නේ? අනේ මම දන්නේ නෑ ඇයි මේ මම මුල ඉඳන්ම කියපු දේවල් තේරුම් ගන්නේ නැතුව වෙන වෙන දේවල් කියන්නේ කියල. උදාහරණයක් විදියට මෙඩිකල් ෆැකල්ටි සියල්ලගේම Dress code එක මුළු අවුරුදු 5 ම අඳින්න ඕන. නමුත් නීති විදියට ඒවා පොත් වල ලියල නැහැ. නමුත් සිරිත් විදියට ඒ අය තමන්ගේ ඇඳුම් සකස් කරගෙන තියනවා. මෙතන ලිංගික හේතුවක් නිසා නෙවෙයි ඒ අය එහෙම අඳින්නේ. මම දන්නා තරමට නීති විද්‍යාල වගේ ඒවගෙත් එහෙමයි. ඔබ තුමා රැකියාවක් කරනවා නම් එතනට කොට කලිසම ඇඳන් යනවද? එහෙම එපා කියල නීති තියනවද? එහෙම දවසක ඇඳන් ගියොත් ඔබත් එක්ක එකට වැඩ කරන ඔබේම මිත්‍රය එහෙම ඇඳන් එන්න එපා කියන එකක් නැද්ද? එහෙම කියන්නේ ඔයාගේ කකුල දැක්කම යාලුවට නගින නිසා ද? මිත්‍රයට මොකක්ද තියන අයිතිය එහෙම කියන්න? ඔබ දැන් කියයි විශ්වවිද්‍යාලය කියන්නේ කාර්යාලයක් නෙවෙයි කියල. ඔව්. නමුත් කාර්යාලයකට අවේනික සිරිත් වගේම විශ්වවිද්‍යාලයකට අවේනික සිරිත් පද්දතියක් තියනවා. ඒවා අනුගමනය නොකලාම සීනියර් ල ඒවා එපා කියනවා හරියට ඔබේ මිත්‍රය ඔබට කොට කලිසම අඳින්න එපා කියනවා වගේ. අනික ඔබම කියනවා පාසැල විශ්වවිද්‍යාලයකට වඩා වෙනස් කියල. ඒ අතරම කියනවා මහාචාර්ය වරු කිව්වොත් කමක් නෑ කියල. මචන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු කියන්නේ උඹ හිතනවා වගේ පාසල් ගුරුවරු නෙවෙයි. ඒ අය හැරිලාවත් බලන්නේ නැහැ අලුතෙන් එන බැච් එක දිහා. අනිත් දේ තමයි මෙන්න මේ සිරිත් නිසා තමයි කැම්පස් එකේ මුල් විභාගේ වෙනකොට ඉමිඩියට් සිනියර්සලා නිදිමරාගෙන තමන්ගේ වැඩ පාඩු කරගෙන අලුතින් ආපු කොල්ලෝ කෙල්ලොන්ට විභාගෙට උදවු කරන්නේ. මම අනන්තවත් දැකල තියනවා දවල් කෑම එක නොකා සල්ලි එකතු කරලා නෝට් පොටෝකොපි කරලා අලුත් එවුන්ට දෙන සිනියර්සලා. උන්ට තියන අමාරුව මොකක්ද අලුතෙන් එන එව්වෝ ගැන? අන්න ඒක තමයි මචං කැම්පස් එකක තියන සිරිත් පද්දතියේ තියන වටිනාම දේ. සිරිත් කියන්නේ නරක දේවල් නෙවෙයි මචන්. මෙතන වෙලා තියන්නේ කැම්පස් එකක් සිරිතක් රැග් එක කියල වරදවා වටහාගෙන තමන්ගේ හිත යට තියන රාජ්‍ය විශ්වවිද්‍යාල වෛරය එක්ක එකතු වෙලා ඉස්මතු වීමක් විතරයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල එක්ක තරහකින් සහ ද්වේශසහගත සිතකින් බැලුවම පෙන්නේ වෙන හැම දේම වැරදියට මචං. මතක තියාගන්න ඒවාට යන්නෙත් ඔබ මම වගේම ලේ මස් ඇට වලින් හැදුන කොල්ලෝ කෙල්ලෝම තමයි. අවුරුදු 4-5 ක් ඇතුලත අවුරුදු 18-20 ක් එකතු කරගෙන ආපු දේවල් වෙනසක් වෙන්නේ නැහැ මචං.
අවසාන වශයෙන් කියන්න තියන්නේ රැග් කියන දේ විශ්වවිද්‍යාල වලින් මුලිනුපුටා දාන්න ඕන. නමුත් සිරිත් විරිත් කියන්නේ මිනිසෙක් සමාජයට හැඩ ගස්සන දෙයක්. විශ්වවිද්‍යාලයකින් බලාපොරොත්තු වෙන්නේ දැනුමෙන් වගේම සාරධර්ම වලිනුත් උගත් කෙනෙක් රටට බිහි කිරීම. කුහකයෝ, උගත් මෝඩයෝ වගේ වචන භාවිතා කරනකොට ඒ වචන තමන්ගේම එක් කුස උපන් සහෝදර සහෝදරියන් ටත් වදිනවා මචන් ල. ඒ නිසා වෛර කරනකොට තමන්ගේම සහෝදරයා/ සහෝදරිය යන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට කියල මතක තියාගන්න.
කැම්පස් ජිවිතේ කියන්නේ ඉගෙනිමම නෙවෙයි කියන්න මම සහභාගී උන භාහිර වැඩ ටිකක පොටෝ දාන්න හිතුන. මේවා දාන්න බයයි මාව එක්ස්පෝස් කොරයිද දන්නෙත් නෑ.
මොකක්ද බෝල ෆ්රෙෂර්ස් ඩේ කියන්නේ. හරි හරි, රැග් එක ඉවර උනාම කුණු වතුර නාවන එක තමයි. හේ හේ. ඒක නෙවෙයි. මම ගිය කැම්පස් එකේ රැග් නැහැ. ඕකෙදි අලුතින් එන කොල්ලෝ කෙල්ලෝ සින්දු කියනවා නාට්‍ය කරනවා නටනවා. ඒවා කාගෙවත් බල කිරීම මත කරන එව්වා නෙවෙයි. මේ තමන්ගේ හැකියාවන් පෙන්නන අඩිතාලම දාන්නේ තමන්ට වඩා ඉහල බැච් එකේ සීනියර් අයියල තමයි. උන් නිදි මරාගෙන ස්ටේජ් හදල සල්ලි වියදම් කරන් කෑම බිම සපයාගෙන මේවා කරන්නේ ඇඟේ අමාරුවට සහ කුහක කමට.
![]()
මේක ගැන කියන්න දෙයක් නැහැ. ලියල තියන එකෙන් පේනවා.
![]()
මේ ලෑස්ති වෙන්නේ තව විගඩමක් නටන්න. කැම්පස් එකේ තියන පෙරදිග සංගීත සංසදය මගින් වාර්ෂිකව පවත්වන සංගීත සංදර්ශනයට. මේකෙදිත් ලොකු පොඩි, සීනියර් ජූනියර් බේදයක් නැතුව ඔක්කොලම එකතු වෙනවා.
![]()
![]()
හරි. උගත් මෝඩයෝ අභයගිරියේ ගල් ගලවනවා නේද? හේ හේ. ලඟදි අභයගිරිය දැක්ක නම් තේරෙයි.
![]()
![]()
වික්ටෝරියා වැඩිහිටි නිවාසෙට ගිහින් මේ කුහකයෝ වැඩිහිටියෙක්ට බත් කවනවා. මුන්ට පිස්සු. කොහේ තියන නීතිද මෙහෙම කරන්න ඕන කියල.
![]()
කවුද බෝල රොට්ටි. මේ පොසොන් දන්සලක්. ඔය ඉස්සරහින් ඉන්නේ ෆ්රෙෂර්ස් ල. උන්ට බලෙන් සවු පොවනවා.
![]()
වාර්ෂික අවුරුදු උත්සවය. බලෙන් සරම්/ ගවුම් අන්දපු කොල්ලෝ කෙල්ලෝ. පවු. මුන්ට හෙන ගහන්න ඕන. ඔතන ඉන්නවා හැම අවුරුද්දකම කොල්ලෝ කෙල්ලෝ.
![]()
මෙන්න කැම්පස් මෝඩයෝ වැලි හොරකම් කරනවා. රත්නපුර පාරේ කවුරු හරි ශ්‍රී පාදේ ගියොත් ඔබල පාගන පඩි වලට වැලි ඇදල මහා පාප කර්මයක් කරගෙන තියනවා මේ කැම්පස් සෙට් එක.
![]()
අඩ නිරුවත් පොටෝ දැම්ම කියල මාව බෑන් කොරයිද දන්නේ නෑ. හොස්ටල් එකේ අවසාන දවස්.
![]()
මේ ෆොටෝ සමහර ඒවා යාලුවොන්ගෙන් ඉල්ලා ගතපුව. ඒ යට ක්‍රෙඩිට් එක යන්න ඕන. මචන් ල. මිට වඩා සෑහෙන්න වැඩ කරා මගේ අවුරුදු 4 ට. නමුත් ෆොටෝ තෝරලා දැම්මේ. මට අවශ්‍ය රජයේ කැම්පස් කියන්නේ මහා නරක තැනක්, ඒකට ගියාම ඉගෙන ගන්න එක විතරයි වෙන්න ඕන කියන අදහස වෙනස් කරන්න. රටට වැඩ දායක මිනිස්සු හදන්න මේ කැම්පස් සෑහෙන්න රුකුලක්. ඒවාට ගරහන්න එපා මචන් ල. සාධාරණව හිතන්න. එකතු වෙලා රැග් එක මෙවන් අයින් කරමු. නැතුව කැම්පස් සියලු දෙන කන්ඩේම කරලා නරක කුහකයෝ විදියට දකින්න එපා.
No. If you can understand Sinhala, please read the whole conversation. I'm not supporting ragging at all. I was studied and worked in an University where ragging is condemned by University law(If you get caught ragging, you are fired. No exceptions. cctv and security marshals are everywhere). Indeed, I'd be shame if I ragged my fellow brothers and sisters. But I never said "Umba" to a fresher. I'm trying to explain what are University ethics. Please note that there is a very thick line between ethics and ragging.
මචං, ගුරුවරයෙකුට තියන අයිතියම තමයි සීනියර් ටත් තියන්නේ. මම මුල ඉඳන්ම කිව්වා කුණුහරප කිව්වා නම් සම්පුර්ණ වැරදියි. නමුත් ඔබ තාමත් කුණුහරප කීමක් ගැන කතා කතාකරනවා. මම දන්නේ නෑ ඇයි ඔබට මම කියන දේවල් පේන්නේ නැත්තේ කියල.
දිග කලිසමක් ඇන්දම නගිනවද අහන්නේ? අනේ මම දන්නේ නෑ ඇයි මේ මම මුල ඉඳන්ම කියපු දේවල් තේරුම් ගන්නේ නැතුව වෙන වෙන දේවල් කියන්නේ කියල. උදාහරණයක් විදියට මෙඩිකල් ෆැකල්ටි සියල්ලගේම Dress code එක මුළු අවුරුදු 5 ම අඳින්න ඕන. නමුත් නීති විදියට ඒවා පොත් වල ලියල නැහැ. නමුත් සිරිත් විදියට ඒ අය තමන්ගේ ඇඳුම් සකස් කරගෙන තියනවා. මෙතන ලිංගික හේතුවක් නිසා නෙවෙයි ඒ අය එහෙම අඳින්නේ. මම දන්නා තරමට නීති විද්‍යාල වගේ ඒවගෙත් එහෙමයි. ඔබ තුමා රැකියාවක් කරනවා නම් එතනට කොට කලිසම ඇඳන් යනවද? එහෙම එපා කියල නීති තියනවද? එහෙම දවසක ඇඳන් ගියොත් ඔබත් එක්ක එකට වැඩ කරන ඔබේම මිත්‍රය එහෙම ඇඳන් එන්න එපා කියන එකක් නැද්ද? එහෙම කියන්නේ ඔයාගේ කකුල දැක්කම යාලුවට නගින නිසා ද? මිත්‍රයට මොකක්ද තියන අයිතිය එහෙම කියන්න? ඔබ දැන් කියයි විශ්වවිද්‍යාලය කියන්නේ කාර්යාලයක් නෙවෙයි කියල. ඔව්. නමුත් කාර්යාලයකට අවේනික සිරිත් වගේම විශ්වවිද්‍යාලයකට අවේනික සිරිත් පද්දතියක් තියනවා. ඒවා අනුගමනය නොකලාම සීනියර් ල ඒවා එපා කියනවා හරියට ඔබේ මිත්‍රය ඔබට කොට කලිසම අඳින්න එපා කියනවා වගේ. අනික ඔබම කියනවා පාසැල විශ්වවිද්‍යාලයකට වඩා වෙනස් කියල. ඒ අතරම කියනවා මහාචාර්ය වරු කිව්වොත් කමක් නෑ කියල. මචන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු කියන්නේ උඹ හිතනවා වගේ පාසල් ගුරුවරු නෙවෙයි. ඒ අය හැරිලාවත් බලන්නේ නැහැ අලුතෙන් එන බැච් එක දිහා. අනිත් දේ තමයි මෙන්න මේ සිරිත් නිසා තමයි කැම්පස් එකේ මුල් විභාගේ වෙනකොට ඉමිඩියට් සිනියර්සලා නිදිමරාගෙන තමන්ගේ වැඩ පාඩු කරගෙන අලුතින් ආපු කොල්ලෝ කෙල්ලොන්ට විභාගෙට උදවු කරන්නේ. මම අනන්තවත් දැකල තියනවා දවල් කෑම එක නොකා සල්ලි එකතු කරලා නෝට් පොටෝකොපි කරලා අලුත් එවුන්ට දෙන සිනියර්සලා. උන්ට තියන අමාරුව මොකක්ද අලුතෙන් එන එව්වෝ ගැන? අන්න ඒක තමයි මචං කැම්පස් එකක තියන සිරිත් පද්දතියේ තියන වටිනාම දේ. සිරිත් කියන්නේ නරක දේවල් නෙවෙයි මචන්. මෙතන වෙලා තියන්නේ කැම්පස් එකක් සිරිතක් රැග් එක කියල වරදවා වටහාගෙන තමන්ගේ හිත යට තියන රාජ්‍ය විශ්වවිද්‍යාල වෛරය එක්ක එකතු වෙලා ඉස්මතු වීමක් විතරයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල එක්ක තරහකින් සහ ද්වේශසහගත සිතකින් බැලුවම පෙන්නේ වෙන හැම දේම වැරදියට මචං. මතක තියාගන්න ඒවාට යන්නෙත් ඔබ මම වගේම ලේ මස් ඇට වලින් හැදුන කොල්ලෝ කෙල්ලෝම තමයි. අවුරුදු 4-5 ක් ඇතුලත අවුරුදු 18-20 ක් එකතු කරගෙන ආපු දේවල් වෙනසක් වෙන්නේ නැහැ මචං.
අවසාන වශයෙන් කියන්න තියන්නේ රැග් කියන දේ විශ්වවිද්‍යාල වලින් මුලිනුපුටා දාන්න ඕන. නමුත් සිරිත් විරිත් කියන්නේ මිනිසෙක් සමාජයට හැඩ ගස්සන දෙයක්. විශ්වවිද්‍යාලයකින් බලාපොරොත්තු වෙන්නේ දැනුමෙන් වගේම සාරධර්ම වලිනුත් උගත් කෙනෙක් රටට බිහි කිරීම. කුහකයෝ, උගත් මෝඩයෝ වගේ වචන භාවිතා කරනකොට ඒ වචන තමන්ගේම එක් කුස උපන් සහෝදර සහෝදරියන් ටත් වදිනවා මචන් ල. ඒ නිසා වෛර කරනකොට තමන්ගේම සහෝදරයා/ සහෝදරිය යන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට කියල මතක තියාගන්න.
කැම්පස් ජිවිතේ කියන්නේ ඉගෙනිමම නෙවෙයි කියන්න මම සහභාගී උන භාහිර වැඩ ටිකක පොටෝ දාන්න හිතුන. මේවා දාන්න බයයි මාව එක්ස්පෝස් කොරයිද දන්නෙත් නෑ.
මොකක්ද බෝල ෆ්රෙෂර්ස් ඩේ කියන්නේ. හරි හරි, රැග් එක ඉවර උනාම කුණු වතුර නාවන එක තමයි. හේ හේ. ඒක නෙවෙයි. මම ගිය කැම්පස් එකේ රැග් නැහැ. ඕකෙදි අලුතින් එන කොල්ලෝ කෙල්ලෝ සින්දු කියනවා නාට්‍ය කරනවා නටනවා. ඒවා කාගෙවත් බල කිරීම මත කරන එව්වා නෙවෙයි. මේ තමන්ගේ හැකියාවන් පෙන්නන අඩිතාලම දාන්නේ තමන්ට වඩා ඉහල බැච් එකේ සීනියර් අයියල තමයි. උන් නිදි මරාගෙන ස්ටේජ් හදල සල්ලි වියදම් කරන් කෑම බිම සපයාගෙන මේවා කරන්නේ ඇඟේ අමාරුවට සහ කුහක කමට.
![]()
මේක ගැන කියන්න දෙයක් නැහැ. ලියල තියන එකෙන් පේනවා.
![]()
මේ ලෑස්ති වෙන්නේ තව විගඩමක් නටන්න. කැම්පස් එකේ තියන පෙරදිග සංගීත සංසදය මගින් වාර්ෂිකව පවත්වන සංගීත සංදර්ශනයට. මේකෙදිත් ලොකු පොඩි, සීනියර් ජූනියර් බේදයක් නැතුව ඔක්කොලම එකතු වෙනවා.
![]()
![]()
හරි. උගත් මෝඩයෝ අභයගිරියේ ගල් ගලවනවා නේද? හේ හේ. ලඟදි අභයගිරිය දැක්ක නම් තේරෙයි.
![]()
![]()
වික්ටෝරියා වැඩිහිටි නිවාසෙට ගිහින් මේ කුහකයෝ වැඩිහිටියෙක්ට බත් කවනවා. මුන්ට පිස්සු. කොහේ තියන නීතිද මෙහෙම කරන්න ඕන කියල.
![]()
කවුද බෝල රොට්ටි. මේ පොසොන් දන්සලක්. ඔය ඉස්සරහින් ඉන්නේ ෆ්රෙෂර්ස් ල. උන්ට බලෙන් සවු පොවනවා.
![]()
වාර්ෂික අවුරුදු උත්සවය. බලෙන් සරම්/ ගවුම් අන්දපු කොල්ලෝ කෙල්ලෝ. පවු. මුන්ට හෙන ගහන්න ඕන. ඔතන ඉන්නවා හැම අවුරුද්දකම කොල්ලෝ කෙල්ලෝ.
![]()
මෙන්න කැම්පස් මෝඩයෝ වැලි හොරකම් කරනවා. රත්නපුර පාරේ කවුරු හරි ශ්‍රී පාදේ ගියොත් ඔබල පාගන පඩි වලට වැලි ඇදල මහා පාප කර්මයක් කරගෙන තියනවා මේ කැම්පස් සෙට් එක.
![]()
අඩ නිරුවත් පොටෝ දැම්ම කියල මාව බෑන් කොරයිද දන්නේ නෑ. හොස්ටල් එකේ අවසාන දවස්.
![]()
මේ ෆොටෝ සමහර ඒවා යාලුවොන්ගෙන් ඉල්ලා ගතපුව. ඒ යට ක්‍රෙඩිට් එක යන්න ඕන. මචන් ල. මිට වඩා සෑහෙන්න වැඩ කරා මගේ අවුරුදු 4 ට. නමුත් ෆොටෝ තෝරලා දැම්මේ. මට අවශ්‍ය රජයේ කැම්පස් කියන්නේ මහා නරක තැනක්, ඒකට ගියාම ඉගෙන ගන්න එක විතරයි වෙන්න ඕන කියන අදහස වෙනස් කරන්න. රටට වැඩ දායක මිනිස්සු හදන්න මේ කැම්පස් සෑහෙන්න රුකුලක්. ඒවාට ගරහන්න එපා මචන් ල. සාධාරණව හිතන්න. එකතු වෙලා රැග් එක මෙවන් අයින් කරමු. නැතුව කැම්පස් සියලු දෙන කන්ඩේම කරලා නරක කුහකයෝ විදියට දකින්න එපා.
Ubata mewa danna amathaka wela.
Me api danna kipayak witharayi. Campus athule Api nodanna kochchara dewal wenawa adda..?
![]()
![]()
![]()
Ubata mewa danna amathaka wela.
මචන්, සිංහල තේරෙනවා කියල විශ්වාස කරනවා. ඒ නිසා නැවතත් මම දාපු ඒවා කියවල බලන්න. රැග් එක සම්පුර්ණ නරකයි. ඒ දේවල් වලට සම්පුර්ණ විරුද්ධයි. නමුත් ඔබ දාපු ත්‍රෙඩ් එකේ මුලාරම්භය අරන් තියන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල සංහතියම පහත් කරලා. මේවට යන්නේ මානසික අසහනකාරයෝ කරලා. සිද්ධියේ වැඩි තොරතුරු දන්නේ නැහැ. නමුත් සරල දේවල් ලොකු කරලා පෙන්නන එක මාධ්‍ය සිරිතක්. ඒ නිසා නුවනින් හිතා බලන්න. ඔබගේ තියන වෛරය නිසා සමස්ත අධ්‍යාපන පද්ධතිය පහත් කරලා කතා කරන්න එපා. මේ විදියට කාලේ මිඩංගු කරන අතරේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට යන තමන්ගේ නංගිලා මල්ලිලට කියන්න/ තේරුම් කරන්න රැග් කරන්න එපා කියල. නැතුව මෙහෙම කුහකයෝ, මෝඩයෝ කියකිය ඉන්න ගියොත් මේ රට තවත් කොටස් දෙකකට කැඩෙනවා. සල්ලි ගෙවල අර ෆෙස්ටිවල් මේ ෆෙස්ටිවල් වලට යන සමාජයක් අතරේ මේ වගේ නිහඬව තමන්ගේ තාරුණ්‍ය කැප කරන පිරිසක් මේ විශ්වවිද්‍යාල වල ඉන්නවා. දන්නා දන්නා අයට කියන්න අන්න ගිහින් ඒ වගේ වෙන්න පුළුවන් නම් කියල. උන්ට කියන්න රටට වැඩක් කරලා පෙන්නන්න නැතුව රැග් කරලා නෙවෙයි කියල. අන්න එහෙම දුර්මත නැති වෙලා ඇත්ත දැකපු දාට ඔය රැග් නවත්තන එක මහා දෙයක් නෙවෙයි. යම් යම් දේශපාලන අරමුණු සාක්ෂාත් කරගන්න අනුගාමිකයෝ ටිකක් හදා ගන්න තමයි ඔය වගේ රැග් කරන්නේ. නැතුව රටට වැඩක් කරන්න නෙවෙයි. එහෙම ඉන්නේ සුළුතරයක් විතරයි.
මම අනන්තවත් දැකල තියනවා මචන් යාළුවා කාල ඉවර උන බත් පිඟාන අරන් ගිහින් රුපියල් 5ක් දීල කැන්ටිමෙන් අඩුවක් ඉල්ලගෙන කාල ජිවත් උන කොල්ලෝ. උන්ට ලෝකේ පෙරලන්න විප්ලව කරන්න ඕන නැහැ මචන්. තමන් ගේ සහෝදරයා/ සහෝදරිය දනගස්වල සිඟිති ආතල් ගන්න මානසිකත්වයක් උන්ට නැහැ. උන්ට ඕන තමන්ගේ දෙමවුපියන්ව යම්තැනකට ගේන්න. මේ රාජ්‍ය විශ්වවිද්‍යාල වලට වෛර කරන විදියට අනාගතේ ඒ වගේ අසරණ ළමයින්ට යන එනමං නැති වෙයි මචං. මම මේ තරම් කාලය නාස්ති කරන් පහදන්න හදන්නේ ඒ දේ. අපේ රටේ තියන දේවල් වලට ඔය තරම් ගරහන්න එපා. තමන් නොගියත් තමන්ගේ දුවල පුතාල යන්න හරි මේ දේවල් හැඩ ගස්ව ගන්න ඕන. ඒක කරන්න නම් මේ වගේ වෛර කරලා ගරහල, රටේ තියන ඔක්කොම කුණුහරප කියල මුන්ට ගහන්න ඕන මරන්න ඕන කියන්නේ නැතුව තමන්ගෙන් පටන් ගන්න.
කෙල්ලෙක්ට දිගට සායක් අඳින්න කීවාම එකේ ඇති වරද මොකක්ද ඩෙනිම් අඳින්න දෙන්නේ නැත්තේ ඒකයි .. ඔය වගේ පොලිසි සීන් දුන්නම ඒ කෙල්ලව බැජ් එකම අල කරනවා.. එළදෙනක් ..![]()
මච්න්, රැග් කරන එකට මමත් 100% ක් ම විරුද්දයි. මේ මම කියපු දේවල් නීති නෙවෙයි. නමුත් මේ කියන දේ සිරිතක් විදියට තියන දෙයක්. උදාහරනයක් විදියට අපි පිට ගෙදරකට ගියාම සෙරෙප්පු එලියෙන් ගලවල තියල යනව. නමුත් ඒ ගෙවල් වල එහෙම නීතියක් නැහැ නෙ. වැසිකිලියට යන එක උදාහරනෙකට ගතපු එක වරදියි. සමාවෙන්න මචන්. කැම්පස් එකක් කියන්නෙ විවිද අදහස් තියන අය ඉන්න තැනක්. ඔය කියන විදියෙ රැග් දෙන වෙනමම මානසික මට්ටමක කොටසක් ඉන්නව.නමුත් මේ දේ කිසිම නරකක් නැහැ. කුනුහර්පෙන් බැන්න නම් ඒක සම්පුර්නෙන්ම වරදියි. දැන් රජයේ පාසල් වල ගැහැනු ලමයි අඳින්නෙ ගවුමක් නෙවෙයි ද? ඒ නීති විදියට තියන්නෙ අසහනේ නිසා නෙවෙයි නේද?
ඕවා සේරම බයිලා. කෑම්පස් යන්නේ මොකටද? ඉගෙන ගන්න. එලියට ආවාම හොද රස්සාවක් කරන්න එහෙම නෑත්නම් තමන්ගේ වයාපාරයක් කරන්න. ඔය කොයි එකටත් රෑග් ඔනෙද? එහෙනම් පිටරට ගිහිල්ල එන එවුන්ට රස්සා නෑති වෙන්න ඔනේ. මොකද උන් රෑග් වෙලා නෑ. පිටරට ඩිග්‍රී තියෙන එවුන් අපේ එවුන්ට වෑඩිය සමහර පෑති වලින් ඉස්සරහින් ඉන්නව. ඒ රෑග් නෑතිව. මම දෙපාරක් රෑග් හින්ද යන්න ගියපු පාර වෙනස් කරපු එකෙක්. පලවෙනි පාර TTI දෙවෙනි පාර පේරා. ඔය රෑග් කරන බල්ලො ලමයෙකුට කතා කරන්න දන්නේ නෑ. සත්තුන්ට වගේ කතා කරන්නේ. එලියේ එකෙක් එහෙම කතා කලොත් කන පලා ගන්න ජාතියෙ කතා කියන්නෙ. අම්මල තාත්තල ලමයි කෑම්පස් එවන්නේ එක එක බල්ලන්ගෙන් කුනුහර්ප අහන්න නෙමේ. මේකේ සමහර අය රෑග් එක අනුමත කරන්න උත්සහ කරල තිබ්බ. සමහරු academic staff හිටපු අයලු. ලෑජ්ජයි ඒ වගේ එවුන් staff හිටිය කියන්නත්. අහන්න දෙයක් නෑ ලන්කාවේ කෑම්පස් ratings වලින් පල්ලෙහා තියෙන්නේ ඈයි කියල.
මම වගේ තමන්ගේ අවස්තාව කතා කරන්න දන්නේ නෑති බල්ලො ටිකක් හින්ද නෑති කරගත්ත ලමයි කොච්චර ඈද්ද. මේ සෙට් එක ඈත්තටම ඒ ලමයට ඒ විදිහට බලපෑම් කරල නම් එලවන්න ඔනේ කිසිම අනුකම්පාවක් නෑතිව. අන්න එහෙම ටික දෙනෙකුට කලානම් ප්‍රශ්නේ ඉවරයි

උබ කියපු දේවල් මම පිලිගන්නවා මචන්,හුගක් උන් ඉස්මතු කරලා පෙන්නන්නේ සුළුතරයක් කරන මේ වැරදි ..මානසික අසහන කාරයෝ කොහෙත් ඉන්නවා.එකට කැම්පස් ද නැද්ද කියන එක වැඩක් නෑ.ඔය කියන විදියට වැරද්දක් වෙලා තියනවනම් අපිත් ඒකට එක හෙලා විරුද්දයි.නමුත් කැම්පස් එකේ සංස්කෘතියේ අපිට ගන්න හුගක් දේවල් තියනවා.
අසහන කාරයෝ කිහිප දෙනෙක් කරන දේවල් වලට මුළු විශ්ව විද්යාලයාම වග කියන්න ඕන නෑ.උන් වැරද්දක් කරානම් උන්ට දඩුවම් ලබයි..
අපේ උන් පොඩි තැන් වලට තමයි හුගක් වෙලාවට ඇගිල්ල දික් කරන්නේ..ඔය විදියට විරුද්දත්වය අපේ රටේ මහා තැන් වල කරන වැරදි වලටත් කව්රුත් ඇයි කතා කරන්නේ නැත්තේ..ඔන්න ඔය හේතුව නිසා තමයි මේ රටේ සමස්ත විනාශයට හේතු වෙන්නේ.උන් ඇත්තටම වැරද්දක් කරානම් උන්ට නිසි දඩුවම් ලැබෙයි.අපි මෙතන වාද කර කියල එතන ප්‍රශ්න විසදෙන්නෑ.
![]()
කෙල්ලෙක්ට දිගට සායක් අඳින්න කීවාම එකේ ඇති වරද මොකක්ද ඩෙනිම් අඳින්න දෙන්නේ නැත්තේ ඒකයි .. ඔය වගේ පොලිසි සීන් දුන්නම ඒ කෙල්ලව බැජ් එකම අල කරනවා.. එළදෙනක් ..![]()

No. If you can understand Sinhala, please read the whole conversation. I'm not supporting ragging at all. I was studied and worked in an University where ragging is condemned by University law(If you get caught ragging, you are fired. No exceptions. cctv and security marshals are everywhere). Indeed, I'd be shame if I ragged my fellow brothers and sisters. But I never said "Umba" to a fresher. I'm trying to explain what are University ethics. Please note that there is a very thick line between ethics and ragging.
මචං, ගුරුවරයෙකුට තියන අයිතියම තමයි සීනියර් ටත් තියන්නේ. මම මුල ඉඳන්ම කිව්වා කුණුහරප කිව්වා නම් සම්පුර්ණ වැරදියි. නමුත් ඔබ තාමත් කුණුහරප කීමක් ගැන කතා කතාකරනවා. මම දන්නේ නෑ ඇයි ඔබට මම කියන දේවල් පේන්නේ නැත්තේ කියල.
දිග කලිසමක් ඇන්දම නගිනවද අහන්නේ? අනේ මම දන්නේ නෑ ඇයි මේ මම මුල ඉඳන්ම කියපු දේවල් තේරුම් ගන්නේ නැතුව වෙන වෙන දේවල් කියන්නේ කියල. උදාහරණයක් විදියට මෙඩිකල් ෆැකල්ටි සියල්ලගේම Dress code එක මුළු අවුරුදු 5 ම අඳින්න ඕන. නමුත් නීති විදියට ඒවා පොත් වල ලියල නැහැ. නමුත් සිරිත් විදියට ඒ අය තමන්ගේ ඇඳුම් සකස් කරගෙන තියනවා. මෙතන ලිංගික හේතුවක් නිසා නෙවෙයි ඒ අය එහෙම අඳින්නේ. මම දන්නා තරමට නීති විද්‍යාල වගේ ඒවගෙත් එහෙමයි. ඔබ තුමා රැකියාවක් කරනවා නම් එතනට කොට කලිසම ඇඳන් යනවද? එහෙම එපා කියල නීති තියනවද? එහෙම දවසක ඇඳන් ගියොත් ඔබත් එක්ක එකට වැඩ කරන ඔබේම මිත්‍රය එහෙම ඇඳන් එන්න එපා කියන එකක් නැද්ද? එහෙම කියන්නේ ඔයාගේ කකුල දැක්කම යාලුවට නගින නිසා ද? මිත්‍රයට මොකක්ද තියන අයිතිය එහෙම කියන්න? ඔබ දැන් කියයි විශ්වවිද්‍යාලය කියන්නේ කාර්යාලයක් නෙවෙයි කියල. ඔව්. නමුත් කාර්යාලයකට අවේනික සිරිත් වගේම විශ්වවිද්‍යාලයකට අවේනික සිරිත් පද්දතියක් තියනවා. ඒවා අනුගමනය නොකලාම සීනියර් ල ඒවා එපා කියනවා හරියට ඔබේ මිත්‍රය ඔබට කොට කලිසම අඳින්න එපා කියනවා වගේ. අනික ඔබම කියනවා පාසැල විශ්වවිද්‍යාලයකට වඩා වෙනස් කියල. ඒ අතරම කියනවා මහාචාර්ය වරු කිව්වොත් කමක් නෑ කියල. මචන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරු කියන්නේ උඹ හිතනවා වගේ පාසල් ගුරුවරු නෙවෙයි. ඒ අය හැරිලාවත් බලන්නේ නැහැ අලුතෙන් එන බැච් එක දිහා. අනිත් දේ තමයි මෙන්න මේ සිරිත් නිසා තමයි කැම්පස් එකේ මුල් විභාගේ වෙනකොට ඉමිඩියට් සිනියර්සලා නිදිමරාගෙන තමන්ගේ වැඩ පාඩු කරගෙන අලුතින් ආපු කොල්ලෝ කෙල්ලොන්ට විභාගෙට උදවු කරන්නේ. මම අනන්තවත් දැකල තියනවා දවල් කෑම එක නොකා සල්ලි එකතු කරලා නෝට් පොටෝකොපි කරලා අලුත් එවුන්ට දෙන සිනියර්සලා. උන්ට තියන අමාරුව මොකක්ද අලුතෙන් එන එව්වෝ ගැන? අන්න ඒක තමයි මචං කැම්පස් එකක තියන සිරිත් පද්දතියේ තියන වටිනාම දේ. සිරිත් කියන්නේ නරක දේවල් නෙවෙයි මචන්. මෙතන වෙලා තියන්නේ කැම්පස් එකක් සිරිතක් රැග් එක කියල වරදවා වටහාගෙන තමන්ගේ හිත යට තියන රාජ්‍ය විශ්වවිද්‍යාල වෛරය එක්ක එකතු වෙලා ඉස්මතු වීමක් විතරයි.
රාජ්‍ය විශ්වවිද්‍යාල එක්ක තරහකින් සහ ද්වේශසහගත සිතකින් බැලුවම පෙන්නේ වෙන හැම දේම වැරදියට මචං. මතක තියාගන්න ඒවාට යන්නෙත් ඔබ මම වගේම ලේ මස් ඇට වලින් හැදුන කොල්ලෝ කෙල්ලෝම තමයි. අවුරුදු 4-5 ක් ඇතුලත අවුරුදු 18-20 ක් එකතු කරගෙන ආපු දේවල් වෙනසක් වෙන්නේ නැහැ මචං.
අවසාන වශයෙන් කියන්න තියන්නේ රැග් කියන දේ විශ්වවිද්‍යාල වලින් මුලිනුපුටා දාන්න ඕන. නමුත් සිරිත් විරිත් කියන්නේ මිනිසෙක් සමාජයට හැඩ ගස්සන දෙයක්. විශ්වවිද්‍යාලයකින් බලාපොරොත්තු වෙන්නේ දැනුමෙන් වගේම සාරධර්ම වලිනුත් උගත් කෙනෙක් රටට බිහි කිරීම. කුහකයෝ, උගත් මෝඩයෝ වගේ වචන භාවිතා කරනකොට ඒ වචන තමන්ගේම එක් කුස උපන් සහෝදර සහෝදරියන් ටත් වදිනවා මචන් ල. ඒ නිසා වෛර කරනකොට තමන්ගේම සහෝදරයා/ සහෝදරිය යන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට කියල මතක තියාගන්න.
උබයි මමයි කොච්චර කිව්වත් ඕක ඉවර කරන්න බැහැ බන්...උබ කතා කරන්නේ උන් කරන කියන හැමදේම හොදයි කියන මානසිකත්වෙකින්, ඉතින් උබට මම කියන දේ තේරුම් ගන්න ඕනෙත් නැහැ, මට උබ කියන දේ සෙට් වෙන්නෙත් නැහැ...ඕක නවත්තමු...
මම කැම්පස් ගිය උන්ට හෝ කැම්පස් උන්ට දොස් කියන්නේ නැහැ...ඒ උනාට ඕවයේ වෙන චාටර් රැග් නවත්තන්න ඕනේ...එකිනෙකා අදුරගන්න කියල ඕව අවශ්‍ය නැහැ...ඒවා බයිලා...ඉගෙන ගන්න ආවනම් ඉගෙන ගන්න ඕනේ අනුන්ට පව් නොදී...කුණුහරුප කියන ඒක වැරදියි කියල උබත් පිළිගන්නවනේ...ඉතින් ඒවා සිද්ද වෙන්නේ අයි? රැග් නිසා නෙමෙයිද? රැග් එකක් නොතිබ්බනම් කාටවත් කවුරුත් කුණුහරුපෙන් කතා කරන්න ඕනේ නැහැ...අම්මල තාත්තල දරුවෝ දුක මහන්සි වෙලා හදල කැම්පස් යවන්නේ ඕව අහගන්න නෙමෙයිනේ...
මට නංගි කෙනෙක් ඉදල කවදාහරි කවුරුහරි ඔහොම කිව්වනම් මට මලපනිනවා...මගේ දුවෙක්ට ඔහොම කරානම් මට මලපනිනවා...මම කියන්නේ ඔය වගේ අනවශ්‍ය දේවල් නතර කරන්න ඕනේ කියල..
මේ විදිහට ගියොත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට තියෙන ඉල්ලුම තව තව ඉහල යනවා...පැහදිලිව...ඉල්ලුම ඉහල යනකොට ඒවායේ ගුණාත්මක භාවෙත් ඉහල නංවන්න උන් අනිවාර්යෙන් වැඩ කරනවා...එහෙම වෙනකොට පුද්ගලික විශ්වවිද්‍යාල රජයේ විශ්වවිද්‍යාල අභිභව යනවා...
ඒ දවස වෙනකොට ඉතින් දැනට වඩා මුන්ට අරක වහපිය, මේක වහපිය කියල උද්ගෝෂණය කර කර තමා ඉන්න වෙන්නේ...ඉන්න කාලෙත් ඉන්න උන්ට පව් දෙනවා...සල්ලි ගෙවල ඉගෙන ගන්න එකාට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ...උන්ටත් පව් දෙනවා...රටටත් පව් දෙනවා...හැමෝම නෙමෙයි...ඔය ඉන්න පිරිස...ඕව නතර කරලා හරියට කරානම් කැම්පස් වහන්න ඕනෙත් නැහැ, පොලිසි ගානේ යන්න ඕනෙත් නැහැ..නිකන් කතා අහගන්න ඕනෙත් නැහැ...කැම්පස් වල වටිනාකම පිරිහින්නේත් නැහැ...![]()