බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්දාස් අප්නා අප්නා වගෙද? :rolleyes:මොකද්ද කේස්මන්ට් එක අයියණ්ඩි ? :)

    කුමන ගැටලුවක් අරභයාද අය්යන්ඩි....
    කිසි ගෝ එකක් නෑ කුකුළණි!
    මම සාමාන්‍ය යෙන් මොකක් හරි වැඩක් සෙට් කරගෙන ඒක පිටිපස්සේ පන්නන එකෙක්. එතකොට වෙලාව යනව තේරෙන්නේ නෑ. කොටින් ම ජීවිතේ ෆුල් ඔකියුපයිඩ් වෙන්න ඕන මට ජීවත් වෙනව වගේ දැනෙන්න.
    දැන් එහෙම නෑ.:dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෝරා මාමේ....
    අළුත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් එපියෙ නම් උඹේ අර ප්‍රේමණීය කුමරිය ඉන්නව වගේ.....
    මැරීන් නුවර පෙන්වනවා පටන් ගන්න සිතියමේ.