..::බැල්කනී::..

Digital Hora

Banned
Apr 17, 2016
216
99
0
හෙන කැලේ
අක්කා කෙනෙක් ඕනා කමකට කිව්වා නෙමෙයි බොල.ඉස්සර තිබුන සුන්දරත්වය මතක් වෙනකොට දුකයි. :sorry::sorry:

එක තමා මචන් කිව්වේ, වෙන හොඳ චාම් ලස්සන අක්ක කෙනෙක් හම්බුනාම උඹට ඔය පාළුව මැකිලා යයි
 

blue_in_rio

Well-known member
  • එක තමා මචන් කිව්වේ, වෙන හොඳ චාම් ලස්සන අක්ක කෙනෙක් හම්බුනාම උඹට ඔය පාළුව මැකිලා යයි

    ඒකට නම් ඉතිං අහල පහල තව ගෑණුළමයි ඉන්නවා.හැබැයි අක්කලගේ ගෙදර වගේ නෙමෙයි, තාප්ප පොඩ්ඩක් උසයි. :baffled::baffled:
     

    Digital Hora

    Banned
    Apr 17, 2016
    216
    99
    0
    හෙන කැලේ
    ඒකට නම් ඉතිං අහල පහල තව ගෑණුළමයි ඉන්නවා.හැබැයි අක්කලගේ ගෙදර වගේ නෙමෙයි, තාප්ප පොඩ්ඩක් උසයි. :baffled::baffled:

    ඉතින් පොඩ්ඩක් හිනාවෙලා කතා බහ කරලා හිනාවෙලා හිටහන්කෝ උන් එක්ක, ටික දවසක් ඔහොම යද්දී 4න් නොම්බරේ එහෙම ඉල්ලා ගනින් කෝ ඔයාගේ නොම්බරේ මගේ ලඟ නැනේ කියල,
    හැබැයි පුතෝ අසල්වැසිය අසල්වැසිය ගානට ආශ්‍රය කරපන්, අසල්වසියට ප්‍රේමකරන්න යන්න එපා. (උඹේ කැමැත්තක් කරහන්)
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    645x550.jpg

    3238DD8500000578-0-Reality_TV_star_Jessica_Hayes_22_from_Essex_and_Page_Three_girl_-m-34_1458188.jpg

    200164066-001.jpg

    article-2313644-1972E098000005DC-518_634x422.jpg

    fd22e5de43727a9885b24789ae91a676 (1).jpg