අක්කා කෙනෙක් ඕනා කමකට කිව්වා නෙමෙයි බොල.ඉස්සර තිබුන සුන්දරත්වය මතක් වෙනකොට දුකයි. :sorry::sorry: එක තමා මචන් කිව්වේ, වෙන හොඳ චාම් ලස්සන අක්ක කෙනෙක් හම්බුනාම උඹට ඔය පාළුව මැකිලා යයි