බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැරැට්ටුව හොද නැත්තෙ මගේ නෙවෙයි සහෝ උඹේ....
    පෙරා දවස් කීයක් මේකෙන ගෑටුව ද කියල උඹ දන්නව ද? එකම එක දවසයි. වයින් ෂොටක් ගහල ගියා එදා.

    ඇත්ත මං කියන්නේ.

    :baffled::baffled: තද තද විදිහට කොටන්නම රිදිල බ්‍රෝ...:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනවා කුකුළණි.
    කොටු පනින්න අදහසක් නැති වුනාට නිකං මං තනියෙන් වගේ මට හිතුනා උඹල ගේ කතා අහලා!
    :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අරකට එන්නෙ නැහැ කියල කිව්ව බ්‍රෝ.. කවද හරි ඒ් ඩිසිෂන් එක ගැන වොරි වීමක් තියෙයි වගේ..:dull:

    නෝ...
    ඔය කොයි කුහරෙත් එකයි සහෝ.. මූන කට කොන්ඩේ විතරයි වෙනස්. තියෙන එකින් සෑහීමකට පත් වෙන්න ඉගෙනගන්න... :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා........ ගෙදර ඇත්තිට සහ පොඩි එකීට ආයිත්තම් එහෙම ගන්න යනවනන් තැනක් කියන්නන්.. පොඩ්ඩක් ඒකට ගිහින් මගේ වැඩකුත් තියෙනවා ඒකත් කරල එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ගෙ සීන් එකක් තියෙනවා.. කරල දීපන්...:cool:

    මං බැලුවා චුටි දුවට ආයිත්තම් මොනා හරි ඇන්න බලන්න එනවා වගේ එකක් කියලා කියලා මූ.. නෙද්දකිං... :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවා කුකුළණි.
    කොටු පනින්න අදහසක් නැති වුනාට නිකං මං තනියෙන් වගේ මට හිතුනා උඹල ගේ කතා අහලා!
    :(

    :rolleyes: වැස්සට තෙමුනද? :rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම යනවා කුකුළණි.
    කොටු පනින්න අදහසක් නැති වුනාට නිකං මං තනියෙන් වගේ මට හිතුනා උඹල ගේ කතා අහලා!
    :(

    දිගගගගගගගගග සුසුමක් හෙලල ළය සැහැල්ලු කරගනින් මාමෙ.:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෝ...
    ඔය කොයි කුහරෙත් එකයි සහෝ.. මූන කට කොන්ඩේ විතරයි වෙනස්. තියෙන එකින් සෑහීමකට පත් වෙන්න ඉගෙනගන්න... :rolleyes:

    අහවල් හිලක් ගැන නෙමෙයි බ්‍රෝ .. මම කියන්නෙ ජොබ ගැන.. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කැරැට්ටුව හොද නැත්තෙ මගේ නෙවෙයි සහෝ උඹේ....
    පෙරා දවස් කීයක් මේකෙන ගෑටුව ද කියල උඹ දන්නව ද? එකම එක දවසයි. වයින් ෂොටක් ගහල ගියා එදා.

    ඇත්ත මං කියන්නේ.

    මුන්ට කොයිල් අයියේ.. උඹෙයි මගෙයි තියෙන සහෝදර මෙවුවා එකට මුන් කතා හදනවා. වල් කොලුකාර හැතිකරේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං බැලුවා චුටි දුවට ආයිත්තම් මොනා හරි ඇන්න බලන්න එනවා වගේ එකක් කියලා කියලා මූ.. නෙද්දකිං... :angry:

    යනවනන් කියපන්.. පීඑම් එකක් දාන්නන් යනවනන් විතරක්..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා කුකුළණි.
    කොටු පනින්න අදහසක් නැති වුනාට නිකං මං තනියෙන් වගේ මට හිතුනා උඹල ගේ කතා අහලා!
    :(

    මේ මොන සමයමක් වෙලාද දත් මාමිට? දැන් අනියමක් හොයාගන්න ඕනෙ වෙලාද තනි මකන්න... :dull: