ලොල් අපේ මැනේජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා මම...
අනිත් ඔක්කොම ගෑනු ඇන්ඩ් කෙල්ලෝ
ඒත් වැඩක් නෑ. ඉන්න එකම කොල්ලත් ඉන්ටරෙස්ට් කොල්ලන්ට...

ලොල් අපේ මැනේජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ලා මම...
අනිත් ඔක්කොම ගෑනු ඇන්ඩ් කෙල්ලෝ

මට නං එහෙම “පින්“ කවදාවත් ලැබිල නෑ.
කොහොමත් මට එච්චර කාන්තාවෙ ආකර්ෂණය වෙන්නේ නෑ බං.:rofl:

මට නං එහෙම “පින්“ කවදාවත් ලැබිල නෑ.
කොහොමත් මට එච්චර කාන්තාවෙ ආකර්ෂණය වෙන්නේ නෑ බං.![]()

ජොලියට බන් කියන්නෙ. මමත් එහෙම තමයි. හැබැයි ඉතින් වෙන වෙන සීන් නැත්තෙමත් නෑ. ඒවා ඉතින් දුක් මහන්සියෙන් කොර ගත්ත එව්වා නෙමෙයි. පිනට ලැබිච්ච. කන්න පින තියෙනවනම් ඉබ්බ පැලට එනව කියල අහල ඇතිනෙ. හි හි...
මට නං එහෙම “පින්“ කවදාවත් ලැබිල නෑ.
කොහොමත් මට එච්චර කාන්තාවෙ ආකර්ෂණය වෙන්නේ නෑ බං.![]()

ඒක තමයි පෙරා හැම තිස්සෙම රිංගන්නෙ ඩෙන්ටල් එක ඇතුලට...
කාන්තාවො ආකර්ශනය නොවුනට ඉතින් පෙරා හොද ඩයල් එක..
අර දවසකුත් කිව්වේ පෙරාගෙයි කිඹුලගෙයි මල මගුලක් ගැන

ඒ පාර තෝ ආවද අස් කොන් හොයන්න?![]()

අපිට ඉතින් ඔය ඉබ්බො පැලට එන්නෙ නැහැනෙ තුනපහ පිටේ බැදගෙන..![]()

ඒක තමයි පෙරා හැම තිස්සෙම රිංගන්නෙ ඩෙන්ටල් එක ඇතුලට...
කාන්තාවො ආකර්ශනය නොවුනට ඉතින් පෙරා හොද ඩයල් එක..
අර දවසකුත් කිව්වේ පෙරාගෙයි කිඹුලගෙයි මල මගුලක් ගැන

උප්පන්තියෙන් ගෙනාපු කැත මකන්න බෑ සහෝ.. ඒ නිසා මේ ආත්මේ වත් පිං කරපන්![]()

මට කරුමයක් තියෙනව ඕනි උන් එපා කියන එපා වුන් ඕන කියන සීන් එකක්. ලව් ඉන් ද ටයිම් ඔෆ් කොලෙරා... දැන් ඉතින් ලැබෙන දේ බාර ගන්න හුරු වෙල ඉන්නේ.![]()
තොපි දාන ටැග් දැක්කම මේකෙ නූල දාන්න නොවේ, වැල්ලෙ වලක් හාරගෙන පුක වල දාගන්න වෙනවා.![]()

UN thread එකේ ටැග් ටික.....!! 
පිං කරල හිල් හොයන්න ඕනි නැහැ සහෝ කොහොමත්.. ඩොලර් තියෙනවනන් හිල් බුරුතු පිටින් හොයා ගන්න පුලුවන්..![]()

ඇඟිලි පුරුක් කකියනව........
ඒත් කොටන් නෑ නෑ නෑ නෑ නෑ මයි මොකුත්..

හී..හී..හී....™
අශෝක මාලා මමයි ස්වාමිනී..
අශෝක මල් වනයේ..
රනේ රුවට රූ සපුව දිලෙන මුත්..
මා චණ්ඩාලියකී..
මා...චණ්ඩාලියකී...

අනේ මම ඔය ක්ලින්ක් එකේ දොස්තර උනානම්.![]()

ඉන්න එකත් හිරිවට්ටන්නේ නැතුව දත් ගලවන්නේ.... උඹ හිටියොත් මාමේ.... ලෙඩ්ඩුන්ට අබ සරණයි.....!! 
ඒක වෙන්ටෑ ඩොලර් වලින්ම ගෙවන ජොබ්ස් හොයන්නේ..![]()

ඒක තමයි පෙරා හැම තිස්සෙම රිංගන්නෙ ඩෙන්ටල් එක ඇතුලට...
කාන්තාවො ආකර්ශනය නොවුනට ඉතින් පෙරා හොද ඩයල් එක..
අර දවසකුත් කිව්වේ පෙරාගෙයි කිඹුලගෙයි මල මගුලක් ගැන
කැරැට්ටුව හොද නැත්තෙ මගේ නෙවෙයි සහෝ උඹේ....උඹටයි රංතුවටයි ඉබ්බො නැතුවට කොල්ලො එනව නේහ්!
ඒ කාලේ කොළු කුමාර කියල රෙජිස්තර වෙලා තිබ්බෙ නිකං යෑ!
ඇත්ත මං කියන්නේ.