Campus Course select Help

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    2i0xmjs.jpg


    මේකේ කියල තියෙන විදියට මේ list එකෙන් subject දෙකක් කරලා තිබ්බොත් ඇතිද නැත්තම් තුනම මේ list එකේ තියෙන එව්වගෙන් කරලා තියෙනද ඕනද?
    මම A/L කරලා තියෙන්නේ ඔය underline කරලා තියෙන දෙකයි තව "සන්නිවේදනය හා මාද්‍ය අද්‍යනය" (මේ list එකේ නැති එකක්) කියන එකයි. මට මේ course එකට apply කරන්ඩ පුලුවන්ද?:confused:

    P.S:
    හම්බ උනා හම්බ උනා. දෙකක් C තිබ්බහම ඇති.
    ඔබට සතුටුයිද දැන්? ඔව් :P

    Minimum_Requirements_to_Apply_Sinhala.pdf

    ගොඩක් ස්තුති ඔක්කොටම

    ස්තුති
     
    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මම සෑහෙන්න උබට ගරු කරනව බන්. උබ ගෙදරට වෙලා freelancing කර කර සල්ලි හොයන ගමන් a/l කරල කැම්පසුත් සිලෙක්ට් උනානේ. සෑහෙන්න විනයක් තියෙන්න ඕන ඔය වගේ වැඩක් කරන්න.

    මම උබනම් ඔය දෙකෙන් පළවෙනි එක තෝර ගන්නේ system egnineer කෙනෙක් වෙන්න පුලුවන්. රජයේත් අවස්ථා තියෙනව.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම සෑහෙන්න උබට ගරු කරනව බන්. උබ ගෙදරට වෙලා freelancing කර කර සල්ලි හොයන ගමන් a/l කරල කැම්පසුත් සිලෙක්ට් උනානේ. සෑහෙන්න විනයක් තියෙන්න ඕන ඔය වගේ වැඩක් කරන්න.

    මම උබනම් ඔය දෙකෙන් පළවෙනි එක තෝර ගන්නේ system egnineer කෙනෙක් වෙන්න පුලුවන්. රජයේත් අවස්ථා තියෙනව.

    Thanks. එත් මෙතන දෙකක් නෑ එකයි තියෙන්නේ. "Information Systems". ඒක කරන්ඩ A/L කරලා තියෙන්ඩ ඕන subject list ඒක මේ තියෙන්නේ.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    A. සිරියා;20119816 said:
    Hondama de UCSC eke number ekata call ekak dila ahala balapan, hariyatama doubt eka clear karaganna

    Ahuwam passe kiwa application ewanda adupadu thiboth call karannam kiwa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,380
    113
    puluwan wage. othanin 2 kata 'C' ekka wishayan 3 k pass wela thiyenna one kiyalane kiyanne