මේකේ කියල තියෙන විදියට මේ list එකෙන් subject දෙකක් කරලා තිබ්බොත් ඇතිද නැත්තම් තුනම මේ list එකේ තියෙන එව්වගෙන් කරලා තියෙනද ඕනද?
මම A/L කරලා තියෙන්නේ ඔය underline කරලා තියෙන දෙකයි තව "සන්නිවේදනය හා මාද්‍ය අද්‍යනය" (මේ list එකේ නැති එකක්) කියන එකයි. මට මේ course එකට apply කරන්ඩ පුලුවන්ද?

P.S:
හම්බ උනා හම්බ උනා. දෙකක් C තිබ්බහම ඇති.
ඔබට සතුටුයිද දැන්? ඔව්

Minimum_Requirements_to_Apply_Sinhala.pdf
ගොඩක් ස්තුති ඔක්කොටම
ස්තුති
Last edited: