බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකෝ මාමේ :oo:

    මාමාහ්... :oo:

    මාමෙ මොකෝ මේ දවස් වල දුක් සීන්.:)
    උඹල කතා කරන සන්දර්භය ගැන මට අත්දැකීම් නැත. ඒ කියන්නේ ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන. ඒ නිසා මට මං ගැන දුකකුත් හිතෙනවා...
    අනික අද දවස චොරයි ඕයි.:dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අලුත බැඳපු නාකි දෙන්නා වලියක් වලියක්...
    ඒ.. වරෙල්ලා....

    vkwDoY2.gif

    අනුන්ගෙ රෙදි හෝදන්නෙ නැතුව ගෙදර තියෙන නැපි ටික හෝදන්න සහෝ....:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹල කතා කරන සන්දර්භය ගැන මට අත්දැකීම් නැත. ඒ කියන්නේ ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන. ඒ නිසා මට මං ගැන දුකකුත් හිතෙනවා...
    අනික අද දවස චොරයි ඕයි.:dull:

    අහවල් ස්පෙයාර් වීල්.....
    මාත් ඒ සබ්ජෙක්ට් එකේ නැත....
    පවුල් උනාට පස්සේ අමතර රෝද දක්කන එක පවු :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹල කතා කරන සන්දර්භය ගැන මට අත්දැකීම් නැත. ඒ කියන්නේ ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන. ඒ නිසා මට මං ගැන දුකකුත් හිතෙනවා...
    අනික අද දවස චොරයි ඕයි.:dull:

    දැන් එතකොට ස්පෙයා වීල් එකක් නැති එකටද දුක? :growl:
    අනේ මේ... කිඹුල කිඹුල විදිහට හිටපිය.. කකුළුවා වෙලා කකුළු පැටව් වගේ අපිට කෙළින් යන්න කියල දෙන්න ගියොත් ඒක හෙන ආතල් සීන් එකක් වෙයි...
    :growl::growl::growl:

    පර ස්ත්‍රියක් කෙරෙහි යමෙක් ඇල්මක් ඇති කර ගනීද හෙතෙම ගිනි ගෙන දැවෙමින් පවතින කොටයක් සියතින් බදාගන්නාක් මෙන් මෙලොවදීත්, පරලොවදීත් දැවෙයි..:cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹල කතා කරන සන්දර්භය ගැන මට අත්දැකීම් නැත. ඒ කියන්නේ ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන. ඒ නිසා මට මං ගැන දුකකුත් හිතෙනවා...
    අනික අද දවස චොරයි ඕයි.:dull:
    Magulak katha karanawa. Amathara thiya eka wheel ekak wath na. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹල කතා කරන සන්දර්භය ගැන මට අත්දැකීම් නැත. ඒ කියන්නේ ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන. ඒ නිසා මට මං ගැන දුකකුත් හිතෙනවා...
    අනික අද දවස චොරයි ඕයි.:dull:

    :eek:
    දැන් කවුද මෙතන ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන කථා කලේ? මාමට දැන් අඩු එච්චරද??? :growl:
    අද දවස මොකෝ? ඊයෙත් අවුල්. අදත් අවුල් ලු.... :oo: තුන සෙට් වගේ....
    හුරේ...... :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනුන්ගෙ රෙදි හෝදන්නෙ නැතුව ගෙදර තියෙන නැපි ටික හෝදන්න සහෝ....:rofl:

    මගේ නැපි හේදිල්ල ගැන දන්නේ දසම එකයි.. මැදිල්ල ගැන දන්නේ නෑ නේහ්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් ඔහොම එකක් කොටන්න හදලා නිකා හිටියා :baffled:

    මේකේ ඉන්න බැඳපු පොල්ම නාකි දෙන්නා. තව එකෙක් ඉන්නවා.. ඌ ඇවිත් සමයමක් කියවයි දැන්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:
    දැන් කවුද මෙතන ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන කථා කලේ? මාමට දැන් අඩු එච්චරද??? :growl:
    අද දවස මොකෝ? ඊයෙත් අවුල්. අදත් අවුල් ලු.... :oo: තුන සෙට් වගේ....
    හුරේ...... :love:
    අනේ මේහ් හු**ක් නොකිය හිටපිය පෙරෝ.......:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ නැපි හේදිල්ල ගැන දන්නේ දසම එකයි.. මැදිල්ල ගැන දන්නේ නෑ නේහ්

    ඔයාගෙ හේදිලි ගැනයි මැදිලි ගැනයි ඇත්තටම මට අදාලද ? අදාලද? අදාලද?
    මටනන් අදාලම නැහැ බ්‍රෝ....
    :baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උඹල කතා කරන සන්දර්භය ගැන මට අත්දැකීම් නැත. ඒ කියන්නේ ස්පෙයාර් වීල් හැන්ඩ්ලින්ග් ගැන. ඒ නිසා මට මං ගැන දුකකුත් හිතෙනවා...
    අනික අද දවස චොරයි ඕයි.:dull:

    ස්පෙයාර් වීල් හැන්ඩ්ලින් ගැන දුක් වෙන්න එපා මාමා. මට අනුව ඒක හොද දෙයක් නොවෙයි. මට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල උඹ දන්නව. එහෙම උන එකට මම හමදාම දුක්වෙනව. ආයෙ උපදින ආත්මෙක එහෙම වෙන්න එපා කියල මම හැමදාම බුදුන් වැදල පතන්නෙ. හිනා වෙන්නෙ අඩලම හරියන්නෙ නැති නිසා.
    ඔෆිස් එකේ පොඩි අවුල් සීන් එකක් උනා. කවුන්සලින් යන්න අණ කරල තියෙන්නේ. වේස සුද්දන්ට අපිව තේරෙන්නෙ නෑ බන්. එආත් යන්න වෙනව බොසා කියන නිසා.:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් එතකොට ස්පෙයා වීල් එකක් නැති එකටද දුක? :growl:
    අනේ මේ... කිඹුල කිඹුල විදිහට හිටපිය.. කකුළුවා වෙලා කකුළු පැටව් වගේ අපිට කෙළින් යන්න කියල දෙන්න ගියොත් ඒක හෙන ආතල් සීන් එකක් වෙයි...
    :growl::growl::growl:

    පර ස්ත්‍රියක් කෙරෙහි යමෙක් ඇල්මක් ඇති කර ගනීද හෙතෙම ගිනි ගෙන දැවෙමින් පවතින කොටයක් සියතින් බදාගන්නාක් මෙන් මෙලොවදීත්, පරලොවදීත් දැවෙයි..:cool:

    බණ පදයක් කියනකොට මේකේ ඉන්න හැම එකාටම වැදගත් වෙන්න දේශනා කරපං වාහේ.. රංගුව අමතක කරලා දාන්න එපා. කොච්චර වැරදි තිබුනත් ඌ අපේ එකා බන්. :growl:

    පර පුරුශයන් කෙරෙහි නම්?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කරන රස්සාවයි, මගේ ෆ්‍රීලාන්ස් රස්සාවයි එක්ක මට ස්පෙයාවීල් ගොඩක් කැරකි කැරකි අනන්ත මගේ පස්සෙන් ආපු අවස්ථාත් තියෙනවා... සමහර විට පෙරාටත් මේ අත්දැකීම ඇති අර පාර්ට් ටයිම් රස්සාවත් එක්ක.. ඒ ගොඩක් ඒවා සල්ලි වලටයි ප්‍රසිද්ධියටයි. ඒත් අද වෙනකල් කවදාවත් පිට පැනල නැහැ මම මගේ ට්‍රැක් එකෙන්. ස්පෙයා වීල් මගේ ට්‍රැක් එකට දාගෙනත් නැහැ. අනන්ත අවස්ථා තිබ්බා ස්පෙයාවීල් එක මගේ ට්‍රැක් එකට දාගෙන ටික දුරක් ගිහින් ෂොට් එක දීලා නතර කරල මගේ පාඩුවෙ යන්න. කවුරුවත්ම දැනගන්නෙත් නැහැ. ඒත් මගේ හිත දන්නවා.. බුදුහාමුදුරුවො රහසින්වත් පව් නොකළ සේක. මම බුදුන් නොවුනට මම ප්‍රතිපත්ති වලින් මට පුලුවන් විදිහට මම මගේ ආගමට අනුව ජීවත් වෙනවා.. තාවකාලික දේට වඩා සදාකාලික දේ වටිනවා බ්‍රෝ..
     
    • Like
    Reactions: deshanshashi