ස්පෙයාර් වීල් හැන්ඩ්ලින් ගැන දුක් වෙන්න එපා මාමා. මට අනුව ඒක හොද දෙයක් නොවෙයි. මට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියල උඹ දන්නව. එහෙම උන එකට මම හමදාම දුක්වෙනව. ආයෙ උපදින ආත්මෙක එහෙම වෙන්න එපා කියල මම හැමදාම බුදුන් වැදල පතන්නෙ. හිනා වෙන්නෙ අඩලම හරියන්නෙ නැති නිසා.
ඔෆිස් එකේ පොඩි අවුල් සීන් එකක් උනා. කවුන්සලින් යන්න අණ කරල තියෙන්නේ. වේස සුද්දන්ට අපිව තේරෙන්නෙ නෑ බන්. එආත් යන්න වෙනව බොසා කියන නිසා.![]()
කරන්න ඕන දේ ටයිප් කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා අත රිදෙනවා මගේ..





මමත් මේ තාම මම කව්ද කියල හොයන එකේ උඹල කොහොමද බන් මගේ ගැන දැනගන්නේ ඉතින්....