වරෙව් බල්ල​ අඳුරගන්න​

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    වරෙව් බල්ල​ අඳුරගන්න​

    මචන් උඹල කවුරු හරි මේ photo එකෙ ඉන්න බල්ලගෙ වර්ගය දන්නව නම් කියපල්ලකො:confused:
    WP_20160511_10_12_51_Pro_zpslgcgyke5.jpg

    WP_20160511_10_12_29_Pro_zpsx7lrrj4x.jpg

    WP_20160511_10_12_22_Pro_zpsnsek7kmx.jpg


    බල්ලො (Male)තුන්දෙනෙක් ඉන්නවා..
    ec4e2cd5-5745-437f-9aa9-47a9c7a20b31_zps6m2ydkcg.jpg


    කාට හරි හදා ගන්න නිකන් දෙන්න වර්ගය දැන ගන්නයි ඇහුවෙ...
    පුලුවන්නම් support එකක් දීපල්ලා


    මමත් පුලුවන් විදිහට උඹලට Rep+ & Bump දෙන්නම්

    P S...Sorry මචන්ලා මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
    අපෙ හදන ගෙයක් ගාව පැටවු දාලා
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    mama hithanne oka mix wechcha warga 2k.hariyatama kiyanna amarui..German shepherd and Pomeranian wage..sure karanna amruyi bn :confused::confused:
     
    • Like
    Reactions: Dntec

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලැබ්රඩෝ සහ ෂෙපර්ඩ් මික්ස් එකක් වගේ. සමහර වල් බල්ලන්ගෙත් පොඩි කාලෙ මේ වගේ පට්ට ලුක් එකක් තියෙනව. ටිකක් ලොකු වෙද්දි හොම්බ දික්වෙලා දඩු පෝඩ් මොඩල් එකක් වෙනව. හැබැයි මේ ඉන්න 3න් දෙනානං ලොකු වෙද්දිත් සුපිරියටම ඉඳියි. මොකද කන් දෙක කුඩා මොඩල් නිසා.
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    mama hithanne oka mix wechcha warga 2k.hariyatama kiyanna amarui..German shepherd and Pomeranian wage..sure karanna amruyi bn :confused::confused:

    Sorry මචන් මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
    අපෙ හදන ගෙයක් ගාව පැටවු දාලා...;)
     

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    සයිබිරියන් හස්කි

    මට එකෙක් දෙනවද?

    උඹලගෙ ගෙවල් කොහෙද​.....ගම්පහ මීරිගම කිට්ටුවද​?
    මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Sorry මචන් මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
    අපෙ හදන ගෙයක් ගාව පැටවු දාලා...;)

    :lol::lol:
     
    • Like
    Reactions: Dntec

    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ලැබ්රඩෝ සහ ෂෙපර්ඩ් මික්ස් එකක් වගේ. සමහර වල් බල්ලන්ගෙත් පොඩි කාලෙ මේ වගේ පට්ට ලුක් එකක් තියෙනව. ටිකක් ලොකු වෙද්දි හොම්බ දික්වෙලා දඩු පෝඩ් මොඩල් එකක් වෙනව. හැබැයි මේ ඉන්න 3න් දෙනානං ලොකු වෙද්දිත් සුපිරියටම ඉඳියි. මොකද කන් දෙක කුඩා මොඩල් නිසා.

    Thanks ...මචන් එහෙනම් එකෙක් මම හදා ගන්න ඕනා:yes:

    කවුරු හරි පිංවතෙක් elakiri එකෙ බල්ලො හදන හැටි Thread එකක් දාලා තිබුනද දන්නෙ නෑ...:yes:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වල් බල්ලො කිව්වම කවුරුත් නිකන් දුන්නත් ගන්නෙ නෑ මචන්:sorry:

    lassanta inna nisa ganiy bn. balu patawnge images tikak google eke search paarak daala unta match wena balu type ekak hoyaganna.

    mn dakka giya dawas tike balu thread tikak yanawa. sathwa doctor kenekuth hitiya. e aya dakkoth help ekak deyi.