වරෙව් බල්ල අඳුරගන්න
මචන් උඹල කවුරු හරි මේ photo එකෙ ඉන්න බල්ලගෙ වර්ගය දන්නව නම් කියපල්ලකො
බල්ලො (Male)තුන්දෙනෙක් ඉන්නවා..
කාට හරි හදා ගන්න නිකන් දෙන්න වර්ගය දැන ගන්නයි ඇහුවෙ...
පුලුවන්නම් support එකක් දීපල්ලා
මමත් පුලුවන් විදිහට උඹලට Rep+ & Bump දෙන්නම්
P S...Sorry මචන්ලා මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
අපෙ හදන ගෙයක් ගාව පැටවු දාලා

Last edited: