එන්න පූසිව අල්ලන්න....

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එන්න පූසිව අල්ලන්න....

    මේ හොර පූසි කොටු පනින්නමයි හදන්නෙ.. පුලුවන්නන් කොටු පැනල බේරිල යන්න කලින් කොටු කරගනින්.. මේ ලස්සන පොඩි ගේම් එකක්.. කරලම බලන්න... ගොඩක් කලින් කරපු ගේම් එකක් මේ දැන් සෙට් වුනා. උඹලත් එක්ක ඒ ගේම බෙදා ගන්න හිතුනා...මේන්න හොර පූසි..අල්ලගනින්..

    HTML:
    http://seenandshared.com/circle-the-cat.htm
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕක එලකිරියෙම තිබුණ බන් කාලෙක කලින්..:yes:
    ඌව අල්ල ගන්න බෑ බං.. කොහෙන් හරි පැනල යනවා..:sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක එලකිරියෙම තිබුණ බන් කාලෙක කලින්..:yes:
    ඌව අල්ල ගන්න බෑ බං.. කොහෙන් හරි පැනල යනවා..:sorry:

    :frown::frown: පුලුවන් බන්.. පට්ට ලේසියි...:D:D
     

    blue_in_rio

    Well-known member
  • අල්ලලම බලන්නකො :growl::growl:

    rKO7m6.jpg


    cfvhOC.jpg


    ඇල්ලුවා :cool::cool:
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මූව අල්ලන්න බැනේ :baffled: අල්ලපු එකෙක් ස්ක්‍රීන් ශොට් එකක් දාපන්කෝ :dull:
     
    Last edited: