එන්න පූසිව අල්ලන්න....
මේ හොර පූසි කොටු පනින්නමයි හදන්නෙ.. පුලුවන්නන් කොටු පැනල බේරිල යන්න කලින් කොටු කරගනින්.. මේ ලස්සන පොඩි ගේම් එකක්.. කරලම බලන්න... ගොඩක් කලින් කරපු ගේම් එකක් මේ දැන් සෙට් වුනා. උඹලත් එක්ක ඒ ගේම බෙදා ගන්න හිතුනා...මේන්න හොර පූසි..අල්ලගනින්..

HTML:
http://seenandshared.com/circle-the-cat.htm