පැනයක් 18+

puuuuusa

Member
Apr 19, 2016
100
2
0
AL කරනකොට පළවෙනි වතාව අනිවාර්යයෙන්ම පාසල හරහා සිදු කල යුතුද?
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    එහෙම ඕනේ නෑ.. එත්, project, ඇගයීම් කරලා තියෙන්න ඕනේ..
     
    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0
    එහෙම ඕනේ නෑ.. එත්, project, ඇගයීම් කරලා තියෙන්න ඕනේ..

    ප්‍රොජෙක්ට් ඇගයීම් කරපුවහම ඇතිද? 80% නෑ හැබැයි.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,548
    1
    3,566
    113
    Earth
    AL කරනකොට පළවෙනි වතාව අනිවාර්යයෙන්ම පාසල හරහා සිදු කල යුතුද?

    නෑ, Private කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉස්කොලේ ජෙෂ්ඨ ශිෂයො විදියට , ඒ ඉන්න අවුරුදු 2, පට්ට ආතල්..​
     
    Last edited:

    puuuuusa

    Member
    Apr 19, 2016
    100
    2
    0
    නෑ, Private කරන්න පුලුවන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඉස්කොලේ ජෙෂ්ඨ ශිෂයො විදියට , ඒ ඉන්න අවුරුදු 2, පට්ට ආතල්..​

    අපේ ඉස්කොලේ අතල් නෑ බන්. ටයිම් වේස්ටින්ග්........