lankawe pvt degree karana ungen wadima percentage eka karanne IT..goverment mora,ucsc wage ewagen out wena average student kenekge startup salary eka wage bagekatath adui pvt ewagen out wena ekekge startup salary eka..samahara company walata pvt unta yanna chance harima adui supiri waddek nemenam(ehema unuth innawa).ithin mokatada bn aththata irisiya karanne matath hithaganna ba..pvt ewagenuth patta waddo eliyata enawa..eth percentage wise baluwama goverment un godak issarahin innawa.btw mama nam pvt institute walata wirudda na..IT/engineering kochchara pvt awath aulak na..weda bari nam un halenawa..wada puluwan ekaa issarahata enawa..aulak thiyenawanam thiyenna pvt medical faculty wala..eka unath aulak na hari procedure ekakata wede wenawanam..
kohomath gov uni ungen godak un akamaththak na pvt ewata..habai pvt unnam bahutharayata gov ewata bana bana inna thiyenawanam wena deyak one na..hamotama neme ehema unta kiyanne thamange wede hariyata karaganin kiyala..mokada IT/engineering job market eke priority eka thiyenne gov unta..eka wens karanna try karapalla weda karala..nathuwa gov uni unta mole na kiyala forum wala ka gahuwata eka wenas wenne na..
ගවර්න්මන්ට් ගියාද, ප්රයිවට් ගියාද කියල නැහැ..වැඩ බැරි එවුන් කොහෙත් හැලෙනවා...ස්ටාර්ට් ඒක ගැන කිව්ව එකට එකඟයි..එතන වෙනසක් තියෙනවා..එත් ඒක කියන තරම් වෙනසක් නැහැ ප්රයිවට් / ගොව් කියල..මගෙත් යාළුවො ඉන්නවා...NSBM කරලා ඌ දැන් jkcs වැඩ..තව එවුන් ඉන්නවා ගොඩක් තැන් වල..WSO2 ඉන්න උනුත් ඉන්නවා..උන් නම් එක්ස්පීරියන්ස් එක්ක ගිය එවුන්...
අපේ ඔෆිස් එකෙත් හිටිය පේරා වලින් ආපු එකෙක්..ඌව perfomance මදි කියල කැපුවා...මේ මම දැකපුව..SLIIT එකෙන් ආපු එකෙකුත් හිටිය පොරට අවුලක් උනේ නැහැ...ඉතින් එකයි..දක්ෂතාවෙට තමා කොහෙත් තැන තියෙන්නේ...ඉරිසියා කරන්න නම් දෙයක් මට නම් දකින්න නැහැ...මොරටුව / කොළඹ කොහොමත් අඩුවක් කියන්න දෙයක් නැහැ..


මමත් වැඩ කරන්නේ 80% ම මෝරා සෙට් එකක් එක්කල...නියම වැඩ කාරයෝ කියව කියව ඉන්නේ නැහැ...උන් දන්නවා දක්ෂය කවුද අදක්ෂය කවුද කියන දේ වැඩ වලින්,,,යුනි එකෙන් මනින්න තරම් උන් මෝඩ නැහැ...අපේ රෙක්රූට් එකෙත් යුනි එකට ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ...දක්ෂතාවෙට තමා මුල් තැන දෙන්නේ..

වැඩ බැරි උන් තමා උන්ගේ නම රැකගන්න බෙරිහන් දෙන්නේ..

