උපසංස්කෘතිය_Bro

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    ඉරිසියා නම් කරන්න ඕන නැ
    මොකද SAITAM එකේ උනත් ඉන්නවා ඒක රෑන්ක් ඒකෙන medicine මිස් උන අය
    ඒ අය නම් ඇත්තටම පවු
    එත් AL දන්නෙවත් නැති උන් ඕවට රින්ගුහම කොහොමද?
    අන්න එකයි ඔය privet සින් ඒක
    මාලබේ ඒක තියෙයි ඒක රජයේ නෙමෙයිනේ
    කමක් නැ තියන්න
    ACT 16 කියල exam එකක් තියනවනේ
    ඒක pass වෙන්න කිසි අවුලක් නැ කාටවත් ඒක pass අයට ජොබ් දුන්න කියලා
    මොකද ඒ අය ඔප්පු කරලා එන්නේ සුදුසුයි කියලා
    එකත එපා කියලා කැ ගහන්නේ ඒක pass වෙන්න බැ කියල දාන්න නිඅසනේ

    saitm unta act16 liyanna one kiyala ekak na..anna ethana loku prashnayak thiyenawa..

    unuth act16 liyanawanam,,clinical walata sudusu hospital ekak thiyenawanam,A/L walin C3tawath wadi unwa gannawanam SAITM thibbata aulak na..

    clinical experience ganna hoda hospital ekakuth nathuwa,act16 liyanneth nathuwa,s3 tath athulata aragannawanam unwa unwa baaldu karagena iwaraine bn..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුද්ගලික විශ්වදියාල කිව්වම මුළු සේරම අයිති ලොක්ක...ඕක උත්තරේ කියල පිළිගන්න තිබ්බ මම ඇහුවේ SAITM ඒක ගැන නම්...ප්‍රශ්නෙට අදාලව උත්තර දෙන්න...
    මාලබේ උපාදි කඩේනෙ බන් තියෙන ලොකුම ප්‍රස්නෙ තියෙන ලොකුම ප්‍රස්නෙ ගැන කියවන් නැතුව වෙන මොනව ගැන කියවන්නද කියන්නෙ ????? මොනව්ද මේ මැටිමොල් කතා??? කැම්පස් හැප්පෙන්නෙ ඔය හොර දොස්තරලගෙ පැක්ටරිය නිසා ගොඩක්ම,ඔය මේ නොදන්න රෙද්දවල් කියවන්ඩ එපා,:no::no:දැනගෙන කියවපන් දන්නෙ නැත්තන් කටවහගෙන හිටපන් එතකොට ගොනා කියල ඔප්පු වෙනෙත් නැ ෆේක් බස්සන් බලු වෙන්ඩ වෙන්නෙත් නැ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාලබේ උපාදි කඩේනෙ බන් තියෙන ලොකුම ප්‍රස්නෙ තියෙන ලොකුම ප්‍රස්නෙ ගැන කියවන් නැතුව වෙන මොනව ගැන කියවන්නද කියන්නෙ ????? මොනව්ද මේ මැටිමොල් කතා??? කැම්පස් හැප්පෙන්නෙ ඔය හොර දොස්තරලගෙ පැක්ටරිය නිසා ගොඩක්ම,ඔය මේ නොදන්න රෙද්දවල් කියවන්ඩ එපා,:no::no:දැනගෙන කියවපන් දන්නෙ නැත්තන් කටවහගෙන හිටපන් එතකොට ගොනා කියල ඔප්පු වෙනෙත් නැ ෆේක් බස්සන් බලු වෙන්ඩ වෙන්නෙත් නැ.

    :yes::yes::yes::yes::yes:
    11.gif

    11.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඉරිසියා නම් කරන්න ඕන නැ
    මොකද SAITAM එකේ උනත් ඉන්නවා ඒක රෑන්ක් ඒකෙන medicine මිස් උන අය
    ඒ අය නම් ඇත්තටම පවු
    එත් AL දන්නෙවත් නැති උන් ඕවට රින්ගුහම කොහොමද?
    අන්න එකයි ඔය privet සින් ඒක
    මාලබේ ඒක තියෙයි ඒක රජයේ නෙමෙයිනේ
    කමක් නැ තියන්න
    ACT 16 කියල exam එකක් තියනවනේ
    ඒක pass වෙන්න කිසි අවුලක් නැ කාටවත් ඒක pass අයට ජොබ් දුන්න කියලා
    මොකද ඒ අය ඔප්පු කරලා එන්නේ සුදුසුයි කියලා
    එකත එපා කියලා කැ ගහන්නේ ඒක pass වෙන්න බැ කියල දාන්න නිඅසනේ
    අනිව හිතපන් ඇයි ඔකට රජයේ ඩොකාල ටික විරුද්ද වෙන්නෙ ,?? උන්ට සල්ලි නැද්ද උන්ට ලමයි නැද්ද උන් ආස නැද්ද උන්ගෙ a/l ෆේල් උන්ගෙ ලමයෙක් සල්ලි දීල හරි දොස්තර කෙනෙක් කරන්ඩ ????? එහෙම නෙමේ.ගොඩක් උන්ට තේරෙන් නෑ සල්ලි දීල කොලේ ගන්ඩ පුලුවන් මොලේ ගන්ඩ බැ, රජයේ විශ්ව විද්යාලවල අන්තිම විබාගෙ ඔකට අනිවර්ය කරනවනම් තියෙන ගැටලුව ඉවරයි මධයස්ත විසදුමක් තියෙනව, කැම්පස් උන් මේ මස් රාත්තලම ඉල්ලනෙ නැ පොදු එකගතාවයක් එයි විභාගෙ අනිවර්ය කරානම්.ඒක කරන්නෙ නැතුව ඉන්නකන් හොර උපාධිකඩේ වහපන් කියල තමා කියන්නෙ.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාලබේ උපාදි කඩේනෙ බන් තියෙන ලොකුම ප්‍රස්නෙ තියෙන ලොකුම ප්‍රස්නෙ ගැන කියවන් නැතුව වෙන මොනව ගැන කියවන්නද කියන්නෙ ????? මොනව්ද මේ මැටිමොල් කතා??? කැම්පස් හැප්පෙන්නෙ ඔය හොර දොස්තරලගෙ පැක්ටරිය නිසා ගොඩක්ම,ඔය මේ නොදන්න රෙද්දවල් කියවන්ඩ එපා,:no::no:දැනගෙන කියවපන් දන්නෙ නැත්තන් කටවහගෙන හිටපන් එතකොට ගොනා කියල ඔප්පු වෙනෙත් නැ ෆේක් බස්සන් බලු වෙන්ඩ වෙන්නෙත් නැ.

    මට ලෝකේ ප්‍රශ්න වලට උත්තර එපා...:no::no: මම අහපු එකට උත්තර දියන්..අහන ප්‍රශ්නෙට නැතුව ලෝකේ වටේ ප්‍රශ්න වලට උත්තර දීල වැඩක් නැහැ..ප්‍රශ්නේ ඇහුවේ මම නේ..:yes:

    උබම කිව්ව පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන...උබ මේ දැන් නේ දොස්තරලා ගැන කියවන්නේ...:rolleyes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    උබ වටේ ගියාට තවම මම අහපු දේට උත්තරයක් දීගන්න බැරි වුනානේ...රජයේ කැම්පස් වල ගිය උන්ට ඇයි බන් අනිත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට ගිය උන් ඉරිසියා කරන්න ඕනේ? :confused: එක හේතුවක් කියහන්කෝ....මම ඕක දවස් ගානක් අහනවා...:lol::yes:

    lankawe pvt degree karana ungen wadima percentage eka karanne IT..goverment mora,ucsc wage ewagen out wena average student kenekge startup salary eka wage bagekatath adui pvt ewagen out wena ekekge startup salary eka..samahara company walata pvt unta yanna chance harima adui supiri waddek nemenam(ehema unuth innawa).ithin mokatada bn aththata irisiya karanne matath hithaganna ba..pvt ewagenuth patta waddo eliyata enawa..eth percentage wise baluwama goverment un godak issarahin innawa.btw mama nam pvt institute walata wirudda na..IT/engineering kochchara pvt awath aulak na..weda bari nam un halenawa..wada puluwan ekaa issarahata enawa..aulak thiyenawanam thiyenna pvt medical faculty wala..eka unath aulak na hari procedure ekakata wede wenawanam..

    kohomath gov uni ungen godak un akamaththak na pvt ewata..habai pvt unnam bahutharayata gov ewata bana bana inna thiyenawanam wena deyak one na..hamotama neme ehema unta kiyanne thamange wede hariyata karaganin kiyala..mokada IT/engineering job market eke priority eka thiyenne gov unta..eka wens karanna try karapalla weda karala..nathuwa gov uni unta mole na kiyala forum wala ka gahuwata eka wenas wenne na..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ලෝකේ ප්‍රශ්න වලට උත්තර එපා...:no::no: මම අහපු එකට උත්තර දියන්..අහන ප්‍රශ්නෙට නැතුව ලෝකේ වටේ ප්‍රශ්න වලට උත්තර දීල වැඩක් නැහැ..ප්‍රශ්නේ ඇහුවේ මම නේ..:yes:

    උබම කිව්ව පෞද්ගලික විශ්වවිද්‍යාල ගැන...උබ මේ දැන් නේ දොස්තරලා ගැන කියවන්නේ...:rolleyes:
    පෞද්ගලික විශ්වවිද්‍යාල කියන්නෙ දොස්තරලගෙ හොර ගුහාවට තමා බුරුවො මොනවද උබ මේ කියන්නෙ . එහෙනම් යකො ඔපන් යුනිවසිටි එකත් වහපන් කියන්ඩනෙ ඔනෙ, රට ගොනෙක් බන් උබනම්.මේකයි සීන් එක මොලේ මට්ටමට කියන දේ ගොචර නොවෙනව ඇති ඒකට මට කරන්ඩ දෙයක් මොලේ සල්ලි වලට ගන්ඩ බැ,:no::no: කැම්පස් උන් ඉල්ලන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල දැනගෙන වරෙන් කතා කරන්ඩ නැතුව ගොනෙක් වගේ තප්පුලන්ඩ එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට ගොනෙක් මචන් කියන මෙලොකෙ දෙයක් තේරුම් ගන්ඩ මොලයක් නැ ෆේක් බස්සන් විලාප තියෙනව,කොහෙන් පාත් වෙච්ච එවුන්ද මන්ද,
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    lankawe pvt degree karana ungen wadima percentage eka karanne IT..goverment mora,ucsc wage ewagen out wena average student kenekge startup salary eka wage bagekatath adui pvt ewagen out wena ekekge startup salary eka..samahara company walata pvt unta yanna chance harima adui supiri waddek nemenam(ehema unuth innawa).ithin mokatada bn aththata irisiya karanne matath hithaganna ba..pvt ewagenuth patta waddo eliyata enawa..eth percentage wise baluwama goverment un godak issarahin innawa.btw mama nam pvt institute walata wirudda na..IT/engineering kochchara pvt awath aulak na..weda bari nam un halenawa..wada puluwan ekaa issarahata enawa..aulak thiyenawanam thiyenna pvt medical faculty wala..eka unath aulak na hari procedure ekakata wede wenawanam..

    kohomath gov uni ungen godak un akamaththak na pvt ewata..habai pvt unnam bahutharayata gov ewata bana bana inna thiyenawanam wena deyak one na..hamotama neme ehema unta kiyanne thamange wede hariyata karaganin kiyala..mokada IT/engineering job market eke priority eka thiyenne gov unta..eka wens karanna try karapalla weda karala..nathuwa gov uni unta mole na kiyala forum wala ka gahuwata eka wenas wenne na..

    ගවර්න්මන්ට් ගියාද, ප්‍රයිවට් ගියාද කියල නැහැ..වැඩ බැරි එවුන් කොහෙත් හැලෙනවා...ස්ටාර්ට් ඒක ගැන කිව්ව එකට එකඟයි..එතන වෙනසක් තියෙනවා..එත් ඒක කියන තරම් වෙනසක් නැහැ ප්‍රයිවට් / ගොව් කියල..මගෙත් යාළුවො ඉන්නවා...NSBM කරලා ඌ දැන් jkcs වැඩ..තව එවුන් ඉන්නවා ගොඩක් තැන් වල..WSO2 ඉන්න උනුත් ඉන්නවා..උන් නම් එක්ස්පීරියන්ස් එක්ක ගිය එවුන්...

    අපේ ඔෆිස් එකෙත් හිටිය පේරා වලින් ආපු එකෙක්..ඌව perfomance මදි කියල කැපුවා...මේ මම දැකපුව..SLIIT එකෙන් ආපු එකෙකුත් හිටිය පොරට අවුලක් උනේ නැහැ...ඉතින් එකයි..දක්ෂතාවෙට තමා කොහෙත් තැන තියෙන්නේ...ඉරිසියා කරන්න නම් දෙයක් මට නම් දකින්න නැහැ...මොරටුව / කොළඹ කොහොමත් අඩුවක් කියන්න දෙයක් නැහැ..:yes::yes: මමත් වැඩ කරන්නේ 80% ම මෝරා සෙට් එකක් එක්කල...නියම වැඩ කාරයෝ කියව කියව ඉන්නේ නැහැ...උන් දන්නවා දක්ෂය කවුද අදක්ෂය කවුද කියන දේ වැඩ වලින්,,,යුනි එකෙන් මනින්න තරම් උන් මෝඩ නැහැ...අපේ රෙක්රූට් එකෙත් යුනි එකට ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ...දක්ෂතාවෙට තමා මුල් තැන දෙන්නේ..:yes: වැඩ බැරි උන් තමා උන්ගේ නම රැකගන්න බෙරිහන් දෙන්නේ..:):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පෞද්ගලික විශ්වවිද්‍යාල කියන්නෙ දොස්තරලගෙ හොර ගුහාවට තමා බුරුවො මොනවද උබ මේ කියන්නෙ . එහෙනම් යකො ඔපන් යුනිවසිටි එකත් වහපන් කියන්ඩනෙ ඔනෙ, රට ගොනෙක් බන් උබනම්.මේකයි සීන් එක මොලේ මට්ටමට කියන දේ ගොචර නොවෙනව ඇති ඒකට මට කරන්ඩ දෙයක් මොලේ සල්ලි වලට ගන්ඩ බැ,:no::no: කැම්පස් උන් ඉල්ලන්නෙ මොනවද කියන්නෙ මොනවද කියල දැනගෙන වරෙන් කතා කරන්ඩ නැතුව ගොනෙක් වගේ තප්පුලන්ඩ එපා.

    තෝ වගේ ගොන් මීමෙක්..දැන් sliit / nsbm පෞද්ගලික විශ්වවිද්‍යාලය නෙමෙයිද? ඒවායෙන් බිහිවෙන්නෙත් දොස්තරලද? මීහරක් මොලේ තරම තමා උඹේ...:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lankawe pvt degree karana ungen wadima percentage eka karanne IT..goverment mora,ucsc wage ewagen out wena average student kenekge startup salary eka wage bagekatath adui pvt ewagen out wena ekekge startup salary eka..samahara company walata pvt unta yanna chance harima adui supiri waddek nemenam(ehema unuth innawa).ithin mokatada bn aththata irisiya karanne matath hithaganna ba..pvt ewagenuth patta waddo eliyata enawa..eth percentage wise baluwama goverment un godak issarahin innawa.btw mama nam pvt institute walata wirudda na..IT/engineering kochchara pvt awath aulak na..weda bari nam un halenawa..wada puluwan ekaa issarahata enawa..aulak thiyenawanam thiyenna pvt medical faculty wala..eka unath aulak na hari procedure ekakata wede wenawanam..

    kohomath gov uni ungen godak un akamaththak na pvt ewata..habai pvt unnam bahutharayata gov ewata bana bana inna thiyenawanam wena deyak one na..hamotama neme ehema unta kiyanne thamange wede hariyata karaganin kiyala..mokada IT/engineering job market eke priority eka thiyenne gov unta..eka wens karanna try karapalla weda karala..nathuwa gov uni unta mole na kiyala forum wala ka gahuwata eka wenas wenne na..
    :yes::yes::yes: මුන්ට මොලේ නැ මචන් මේ අයිලන්ඩ ප්‍රස්ට් ගහල පාස් වෙන උන්ට ප්‍රයිවට් කරන උන්ට් තරන් දැනුමක් නැ හැකියාවක් නැ කියනවනම් ඒ තරන් ගොන් කතාවක් ලොවෙත් නැ. ඒව ඔක්කොම නොදැන කියන කතා ගවර්ම්න්ට් කැම්පස් එකක් ඇහැට දැකල නැති වෙන දේ නොදන්න උන්ට අන්න මරු බයිට් එක,මුන් වගේ මීහරක් හිතාගෙන ඉන්නෙ උන් වගේ කියල ලොල් තමා ඉතින්,
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    තෝ වගේ ගොන් මීමෙක්..දැන් sliit / nsbm පෞද්ගලික විශ්වවිද්‍යාලය නෙමෙයිද? ඒවායෙන් බිහිවෙන්නෙත් දොස්තරලද? මීහරක් මොලේ තරම තමා උඹේ...:lol::lol::lol:

    let me correct.institutes.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :yes::yes::yes: මුන්ට මොලේ නැ මචන් මේ අයිලන්ඩ ප්‍රස්ට් ගහල පාස් වෙන උන්ට ප්‍රයිවට් කරන උන්ට් තරන් දැනුමක් නැ හැකියාවක් නැ කියනවනම් ඒ තරන් ගොන් කතාවක් ලොවෙත් නැ. ඒව ඔක්කොම නොදැන කියන කතා ගවර්ම්න්ට් කැම්පස් එකක් ඇහැට දැකල නැති වෙන දේ නොදන්න උන්ට අන්න මරු බයිට් එක,මුන් වගේ මීහරක් හිතාගෙන ඉන්නෙ උන් වගේ කියල ලොල් තමා ඉතින්,

    කැම්පස් එකට යන්න බැරුව z ඒක පොඩ්ඩක් මදි වෙද්දී ඒ වුනාට දුර ඈත පිටිසර එකෙක් අඩු ගානින් කැම්පස් යද්දී අර ලකුණු මදිවෙච්ච එකා බූරුවෙක් ද එතකොට? :eek::eek: උබල වගේ මීහරක් හොදයි කුඹුරු හාරන්න... :lol::lol:

    තවත් මොනවා කියවන්නද ඉතින් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගේ ගොන් මීමෙක්..දැන් sliit / nsbm පෞද්ගලික විශ්වවිද්‍යාලය නෙමෙයිද? ඒවායෙන් බිහිවෙන්නෙත් දොස්තරලද? මීහරක් මොලේ තරම තමා උඹේ...:lol::lol::lol:
    ඔය කියුවෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක්,උබ අඩුම ගානෙ ඔල් පාස් මම කියුවෙ දොස්තරල ගැන කියන්ඩ කියන්ඩ විකාර කියවනව , පට්ටි ගොනෙක් උබ නම්.:confused::confused: ඔපන් යුනිවසිටි කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති ගොනෙක් බන් උබ දන්නවම් sliit / nsbm අදින්නෙ නැ,දැන් මේක කියවල බලයි මු මොනව්ද කියවන්නෙ මේ කියල , තොට සිහල තේරෙන්නෙත් නැ කොහෙ හරි ඉන්න ලොන්ත ගොබ්බයෙක් තො.තො වගේ රට ගොනෙක් එක්ක කියවන මට මඩු වලිගෙන් ගහන ඔනෙ,:baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    let me correct.institutes.

    වචනය වෙනස් වුනාට අවසානයේ බිහිවෙන්නේ උපාධිදාරීන් නේ...MIT එකත් ඔය කියන විදිහට institute එකක් නේ...වචනෙන් මනින්න එපා...:D KDU කියන්නෙත් රජයේ එකක් නෙමෙයි නේ ...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කියුවෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාවක්,උබ අඩුම ගානෙ ඔල් පාස් මම කියුවෙ දොස්තරල ගැන කියන්ඩ කියන්ඩ විකාර කියවනව , පට්ටි ගොනෙක් උබ නම්.:confused::confused: ඔපන් යුනිවසිටි කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති ගොනෙක් බන් උබ දන්නවම් sliit / nsbm අදින්නෙ නැ,දැන් මේක කියවල බලයි මු මොනව්ද කියවන්නෙ මේ කියල , තොට සිහල තේරෙන්නෙත් නැ කොහෙ හරි ඉන්න ලොන්ත ගොබ්බයෙක් තො.තො වගේ රට ගොනෙක් එක්ක කියවන මට මඩු වලිගෙන් ගහන ඔනෙ,:baffled:

    ඒ ගමන ඕපන් යුනිවසිටියක් ගැන කියෝනව...උබනේ යන්නේ කොහෙද මල්ලේ පොල්..උබේ හිතේ තිබ්බ කියල අනිත් උන් ඒවා දන්නේ නැහැ...:lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචන් මම නම් පුද්ගලික විශ්වවිද්‍යාල වලට කඩේ යන එකෙක් නෙමෙයි..

    එත් මම කියන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල වහන්න කියල නෙමෙයි...රජයේ පිළිගත්තු ස්ටෑන්ඩර්ඩ් එකක් තියෙනවනම් මචන් කොහෙන් ඉගෙන ගත්තත් ඒ මට්ටම පාස් කරලා එන තත්වෙට ඕව ගෙන්න ඕනේ කියන එකයි මගේ අදහස...එතකොට උසස් පෙළ අසමත් එකාට හෝ සමත් එකාට, ඒ විභාගය සමත් වෙන්න අවශ්‍ය දැනුම නැතුව එතනින් එහාට යන්න බැහැනේ...උසස් පෙළ ලකුණු අඩු වෙන්න පුළුවන් මොනම විදිහේ හේතුවකින් හරි...අපිට එකෙන් හරියටම කියන්න බැහැ ඒ කෙනාට අර තියෙන විභාගය පාස් වෙන්න බැහැ කියල..ඒක පාස් කරන්න පුලුවන්නම් ඒ කියන්නේ පහ්දිලියිනේ එයාට හැකියාවක් තියෙනවා කියල...:yes:

    A/L awastha thunak denawane ban. ehenm e awasta ganana wadi karannai kea gahanna oone. 3 parakma wena wena hethu nisa A/l parisaadhana mattama ganna beri unanam.
    govt uni newei lankawe oona degrees dena private ayathanayak unath Z-score anuwa etakota bandawa ganeema kalekine... oya nidahas adyapane kiyala kea gahana nogahana hamotama ekanga wenna puluwan proposal ekak meka.

    etakota aurudu 13k free education walin igena gatta kiyala ratata paaduwk wenne neane..

    Natnm govt campus aya kiyanawa parisadana mattama natuwa aawa un kiyala anik ayata. pvt aya kiyanawa ara aya kuhakayo kiyala

    me waden ara samaharunta govt uni eke nehei kiyana courses/resources, tyena pvt thanakin aran degreeyama gatteki.

    :):):):):):):):):):):):):):):):):):):):):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැම්පස් එකට යන්න බැරුව z ඒක පොඩ්ඩක් මදි වෙද්දී ඒ වුනාට දුර ඈත පිටිසර එකෙක් අඩු ගානින් කැම්පස් යද්දී අර ලකුණු මදිවෙච්ච එකා බූරුවෙක් ද එතකොට? :eek::eek: උබල වගේ මීහරක් හොදයි කුඹුරු හාරන්න... :lol::lol:

    තවත් මොනවා කියවන්නද ඉතින් :lol::lol:
    z කොර් ගැන කියන්ඩ එපා ගොන් බුරුවො , ඒක වෙනම දෙයක් මේක වේනම දෙයක්.z අගයෙ ප්‍රස්නෙ විසදන්ඩ ඔනෙ ආන්ඩුව නැතුව කැම්පස් කොල්ලො කෙල්ලො නෙමේ,තො මොන ගොනෙක්ද දැනගෙන කියවපියකො.:baffled::baffled: