උදේ පාන්දරම මෝල් කරනව හිටං...
ඔපිසියට ඇවිත් වැඩක් පටාං ගන්න හැදුව විතරයි.
uncensored version එකේ torrent link තියනම් PM කොරහන් බං....


හරි එහෙනම්, උබ ඔච්චරටම කියන එකේ, සබ් හදන වැඩේ ඉවර වෙලා, ලින්ක් එකත් PM කරපන්කෝ බලන්න.![]()
![]()
මා විනෝදාශංයක් හැටියට video production කරනවා. මේවා ගොඩක්ම raw video footage වලින් කරන ඒවා. ඒ වගේම movies වලිනුත් මම එක එක විදිය projects කරනවා.
මම ළඟදි පටන් ගත්ත aspect එකක් තමයි non-English foreign movies වලට සිංහල උපසිරැසි දාන එක. මේක ටිකක් complex වැඩක් වුනත් .srt file එක තියෙනව නම් translate කරන්න විතරයි ඕන.
ඉතින් මම බැලුවා නෑඹුලේ මේ වැඩේට හොඳ movie එකක්. මම තෝර ගත්ත movie එක තමයි “Q” කියන movie එක. “Q” කියන්නෙ ප්රධාන චිත්රපට නිෂ්පාදනයේ විශේෂ movie එකක්. මේ movie එක (21+) scenes තියෙන එකක්. විශේෂ දේ තමයි මේකෙ නළුවො සහ නිළියො ලිංගික ක්රියාවල ඇත්තටම යෙදෙන එක සහ ඒවා ගෙඩි පිටින් පෙන්නන එක!! මේ ප්රංශ movie එකක්. ප්රංශයේ නළු නිළියන්ට ඕවා ගාණක් නෑ (ළඟදිම අපේ අයටත් ගාණක් නැති වෙයි).
ඉතින් මාත් හිතුවා එළකිරියෙ සහෝදරයන්ට (සහෝදරියො ඉන්නවද මම දන්නෙ නෑ!) මේක හොඳ movie එකක් කියලා.මොකද, මෙතන වැඩි පුර ඉල්ලුමක් තියෙන්නෙ මේ වගේ දේවල් වලට තමයි!. මම ටික දවසකට ඉස්සෙල්ලා 'අම්මා' ගැන, 'අම්මාගේ සෙනෙහස' ගැන කතා කරන්න ත්රෙඩ් එකක් දැම්මා. මම අම්මාගේ ආදරය මට දැනුන විදිය ගැන විස්තරයකුත් දැම්මා. ඒත් ඒකට කමෙන්ට් කරල තිබුනේ එක්කෙනෙක් විතරයි. ඒ වුනත් කෙල්ලෙක්ගෙ ජංගියක් ගැන ත්රෙඩ් එකක් දැම්මොත් ඒකට 500ක් විතර එක එක විදිය අසහන කමෙන්ට් දානවා!!. ඉතින් මෙතන ඉන්න බහුතරයක් මේවට ආසා හින්ද මම හිතුවා මේ අසහනේට සහනයක් දෙන්න මේ movie එක දාන එක හොඳයි කියල. ඉතින් මම විස්වාස කරනවා මේක අසහනේ පොඩ්ඩක් හෝ දුරලන බෙහෙතක් වෙයි කියලා! මම හිතන විදියට මේ movie එකේ බොහෝ දෙනෙක්ට ඕන කරන දේවල් තියෙනවා කියලා. ඒ කියන්නෙ කෙල්ලන්ගෙ තන් දෙක, ජංගිය, ජංගිය අස්සෙ තියෙන එක (ඔව්, කොල්ලන්ගේ ජොකා අස්සෙ තියෙන එකත් තියෙනවා ), පස්ස පැත්ත, ගල් දෙක, මේකි නොකී හැම එකම තියෙනවා.ඒ එක්කම මේ දවස්වල නැගලා යන ත්රෙඩ් එකක් තමයි කැම්පස් කෙල්ලන්ගෙ කළිසම් ගලවන එක!. මේ movie එකේ කළිසම් ගලවන ඒවා නැහැ, ඒ වුනත් ගවුම් උස්සන ඒවා තියෙනවා. දෙකම එකයි මම හිතන විදියට.
මේක බ්ලූ ෆිල්ම් එකක් නෙමෙයි. සංවේදී අවසානායක් තියෙන ෆිල්ම් එකක්. යුරෝපයේ මේකේ full movie එක පෙන්නුවා. ඒත් ඇමරිකා වල censored version එක පෙන්නුවෙ. දැන් මෙතන තියෙන්න full movie එක!.
මේ link එකේ තියෙන්නේ movie එකේ sample එකක් විතරයි. මම තාම subtitles හදාගෙන යනවා. කොහොම වුනත් full movie එක මෙතන දාන්න බෑ නීති රීති වලට පටහැනි හින්දා. මොකද full movie එක සෑහෙන්න සැරයි, මේ ක්ලිප් එකේ වගේ නෙමෙයි!. හදල ඉවර වුනාට පස්සෙ link එකඕන නම් PM කරන්න පුලුවන්.
මේ ක්ලිප් එක දැන් තියෙන ගොඩක් media players වලින් බලන්න පුලුවන්. පරණ media players වලින් සමහර විට subtitles පේන එකක් නෑ. මගේ phone (iphone) එකේ නම් හැම media player එකකින්ම අවුලක් නැතුව බලන්න පුලුවන්.
https://www.mediafire.com/?nyh8lpond9ghjsb
(File size – 12 MB)
යාළුවනේ, ඉස්සෙල්ලා මේ ක්ලිප් එක බලලා බලන්න බැරි අප්සෙට් එකක් තියෙනවනම් කියන්න. මගේ media player එකේ පෙනුනට මට 100% ෂුවර් නෑ subtitles හැමෝටම පේනවද කියලා. එහෙම නැත්නම් full movie එකෙන් වැඩක් නෑ.
කවුද කිව්වෙ උදේ පාන්දරම උඹට මේක බලන්න කියලා.
torrent link දැන් නම් නෑ. මේක download කරල දැන් සෑහෙන කල්. මම ළඟ movie file එක විතරයි තියෙන්නෙ