මේක මං කියෙව්වා නේන්නම්...දැන් මතක් උනේ![]()
ඕකා හම්පඩ නාකියා වගේ හිටියට පොඩ්ඩක් මකුණු දැල් කඩලා, දූවිලි කාරිය පිහිදලා, පොඩ්ඩක් හෝදලා කරලා ගත්තම තැනකට එක්ක යතෑකී...
එකම අවුල අඩුම සැර බියර් සොට් එකක් දිවේ ගෑවුනාම ඇති සමයං කියවන්න...

මේක මං කියෙව්වා නේන්නම්...දැන් මතක් උනේ![]()

ඕකා හම්පඩ නාකියා වගේ හිටියට පොඩ්ඩක් මකුණු දැල් කඩලා, දූවිලි කාරිය පිහිදලා, පොඩ්ඩක් හෝදලා කරලා ගත්තම තැනකට එක්ක යතෑකී...
එකම අවුල අඩුම සැර බියර් සොට් එකක් දිවේ ගෑවුනාම ඇති සමයං කියවන්න...![]()

Walak balapan. Hindi reddawal walata wada hondai ewa dan.![]()
උඹ ආස නැතෙයි මලීන ටයිප් එව්වට....
නාශා බැළුවද..
ඒකත් ඒ ටයිප් ඉන්දියන්
nasha walata puduma illumak ne ban thibune. mage seed box eke thibuna seed wenna daala torrent ekak. 90TB wage seed wela thibuna.

උඹ ආස නැතෙයි මලීන ටයිප් එව්වට....
නාශා බැළුවද..
ඒකත් ඒ ටයිප් ඉන්දියන්
. Hitha ganin man gana. 
nasha walata puduma illumak ne ban thibune. mage seed box eke thibuna seed wenna daala torrent ekak. 90TB wage seed wela thibuna.

තිලිණයා නෑ..
එක්කො මිස් ටීචර් බලනවා, නැත්නම් නාශා බලනවා ඇති![]()

Man film balanne na ban wadiya. Godak balanne TV series. Ekath lankawe mala jarawa neme. Documentary thamai hungak ma balanne. Thawa comedy , sci-fy wage ewwa balanawa. Man thama Lord of the rings 2 & 3 balala na. Langadi thamai hobbit balala iwara une(okkoma tika eka para baluwe). Hitha ganin man gana.
![]()
...උඹට කියන්න
ශෝප් එකේ ඩීවීඩී ෆිල්ම්ස් විකුණන්න තියනව නේ...
මං ඒවත් කිසිම එකක් බලන්නෑ කියපංකෝ...
අන්තිමට සිංහල එකකට බැළුවේ සමණල සංධ්වනිය...
ඉංග්ලිශ් එක්කට බැලුවේ ෆියුරි...
ඔච්චරයි
උඹට කියන්න
ශෝප් එකේ ඩීවීඩී ෆිල්ම්ස් විකුණන්න තියනව නේ...
මං ඒවත් කිසිම එකක් බලන්නෑ කියපංකෝ...
අන්තිමට සිංහල එකකට බැළුවේ සමණල සංධ්වනිය...
ඉංග්ලිශ් එක්කට බැලුවේ ෆියුරි...
ඔච්චරයි

Man ara suhada koka dl kala. Me weekend eke balanna one eka. Thawa travel documentary thiyanawa. Ewa tikak balanna one. Ah thawa ara api podi kale giya "The zack files" kiyana eka me dawas wala balanawa.

සුහද කොකත් ශොප් එකේ තියනවා...ඒකත් බැලුවේ නෑ නේ ඉතින්...
කැප්ටන් පිලිප්ස් කියල ෆිලුමක් තියේ...ඒක බලන්න හිතා ඉන්නේ![]()
මේ අර හැමතැනම මේ දවස් ටිකේ යන සිංහල ඩබල් ටික තියෙනවද උඹේ ශොප් එකේ?![]()