බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක මං කියෙව්වා නේන්නම්...දැන් මතක් උනේ :baffled:

    ඕකා හම්පඩ නාකියා වගේ හිටියට පොඩ්ඩක් මකුණු දැල් කඩලා, දූවිලි කාරිය පිහිදලා, පොඩ්ඩක් හෝදලා කරලා ගත්තම තැනකට එක්ක යතෑකී...
    එකම අවුල අඩුම සැර බියර් සොට් එකක් දිවේ ගෑවුනාම ඇති සමයං කියවන්න... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕකා හම්පඩ නාකියා වගේ හිටියට පොඩ්ඩක් මකුණු දැල් කඩලා, දූවිලි කාරිය පිහිදලා, පොඩ්ඩක් හෝදලා කරලා ගත්තම තැනකට එක්ක යතෑකී...
    එකම අවුල අඩුම සැර බියර් සොට් එකක් දිවේ ගෑවුනාම ඇති සමයං කියවන්න... :baffled:

    මට මුකුත් කියන්න බෑ... :baffled:
    දවසක් මට අමතල තිබ්බා ඇහිබැමි උඩයන්න..:P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    nasha walata puduma illumak ne ban thibune. mage seed box eke thibuna seed wenna daala torrent ekak. 90TB wage seed wela thibuna.

    නාශා කිව්වේ ඉන්දියන් ෆිලුම නේහ් :rolleyes:

    07-nasha.jpg
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹ ආස නැතෙයි මලීන ටයිප් එව්වට....
    නාශා බැළුවද..
    ඒකත් ඒ ටයිප් ඉන්දියන්

    Man film balanne na ban wadiya. Godak balanne TV series. Ekath lankawe mala jarawa neme. Documentary thamai hungak ma balanne. Thawa comedy , sci-fy wage ewwa balanawa. Man thama Lord of the rings 2 & 3 balala na. Langadi thamai hobbit balala iwara une(okkoma tika eka para baluwe) :rofl:. Hitha ganin man gana. :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Man film balanne na ban wadiya. Godak balanne TV series. Ekath lankawe mala jarawa neme. Documentary thamai hungak ma balanne. Thawa comedy , sci-fy wage ewwa balanawa. Man thama Lord of the rings 2 & 3 balala na. Langadi thamai hobbit balala iwara une(okkoma tika eka para baluwe) :rofl:. Hitha ganin man gana. :P

    උඹට කියන්න

    ශෝප් එකේ ඩීවීඩී ෆිල්ම්ස් විකුණන්න තියනව නේ...
    මං ඒවත් කිසිම එකක් බලන්නෑ කියපංකෝ:P...

    අන්තිමට සිංහල එකකට බැළුවේ සමණල සංධ්වනිය...
    ඉංග්ලිශ් එක්කට බැලුවේ ෆියුරි...
    ඔච්චරයි
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹට කියන්න

    ශෝප් එකේ ඩීවීඩී ෆිල්ම්ස් විකුණන්න තියනව නේ...
    මං ඒවත් කිසිම එකක් බලන්නෑ කියපංකෝ:P...

    අන්තිමට සිංහල එකකට බැළුවේ සමණල සංධ්වනිය...
    ඉංග්ලිශ් එක්කට බැලුවේ ෆියුරි...
    ඔච්චරයි

    Man ara suhada koka dl kala. Me weekend eke balanna one eka. Thawa travel documentary thiyanawa. Ewa tikak balanna one. Ah thawa ara api podi kale giya "The zack files" kiyana eka me dawas wala balanawa.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹට කියන්න

    ශෝප් එකේ ඩීවීඩී ෆිල්ම්ස් විකුණන්න තියනව නේ...
    මං ඒවත් කිසිම එකක් බලන්නෑ කියපංකෝ:P...

    අන්තිමට සිංහල එකකට බැළුවේ සමණල සංධ්වනිය...
    ඉංග්ලිශ් එක්කට බැලුවේ ෆියුරි...
    ඔච්චරයි

    මේ අර හැමතැනම මේ දවස් ටිකේ යන සිංහල ඩබල් ටික තියෙනවද උඹේ ශොප් එකේ? :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    Man ara suhada koka dl kala. Me weekend eke balanna one eka. Thawa travel documentary thiyanawa. Ewa tikak balanna one. Ah thawa ara api podi kale giya "The zack files" kiyana eka me dawas wala balanawa.

    සුහද කොකත් ශොප් එකේ තියනවා...ඒකත් බැලුවේ නෑ නේ ඉතින්...:lol:

    කැප්ටන් පිලිප්ස් කියල ෆිලුමක් තියේ...ඒක බලන්න හිතා ඉන්නේ:)

    captain-phillips-poster.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සුහද කොකත් ශොප් එකේ තියනවා...ඒකත් බැලුවේ නෑ නේ ඉතින්...:lol:

    කැප්ටන් පිලිප්ස් කියල ෆිලුමක් තියේ...ඒක බලන්න හිතා ඉන්නේ:)

    ela ela. Mata dan wadiya welawakuth na ban. Office awama dawasama iwarai. yanna enna kelinma 4 hr yanawa. So much for the public transport system of this country.
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ අර හැමතැනම මේ දවස් ටිකේ යන සිංහල ඩබල් ටික තියෙනවද උඹේ ශොප් එකේ? :P

    අර අළුතෙන් නිලි කෑලි දෙක තුනක් අරගෙන,
    කැමරාව අතේ තියාන එහෙට මෙහෙට හෙල්ලි හෙල්ලි වීඩියෝ කරන ටිකද.....
    කටුස්සියක් වහේ හීනිම හීනි කෙල්ලෙක් ඉන්නේ....

    එකක නම තිබ්බෙ සිත්තරාවි කියල....
    එක ෆිල්ම් එකක මැදින් තිබ්බ බං රඟපාන එකා කියනවා
    "ඊළඟ ටිකත් මෙහෙම්ම කියන්නම්, ගමු" කියල කියන එකත්...
    ඒවා වත් හරියට අයින් කරල හදල නෑ....:no: