බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වාහනේ ගිහින් ආවේ...යද්දී නම් ශේප්..එද්දී නම් හවස දිගටම නුවර ඉඳලා වැස්ස...:yes::yes:

    තනියම එලවගෙන යන්න කම්මැලියි වගේ බන්... :oo:
    ඒ නිසා බස් එකේ යනවා මම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෛරස් ඇලර්ට් එකට හේතුව-
    අපේ උන් එල්.ට.ටී.ඊ එනට සම්බන්ධ ෆොටෝ මේකේ දාල තියනවා. ඒ සයිට් එකකට වෛරස් ඇටෑක් එකක්. එතකොට ලින්ක් ඩිටෙක්ට් කරල අපිටත් වෛරස් ඇලර්ට් එනවා.
    අදාල ෆොටෝ මකා දමන ලෙස ඉල්ලන අතර, එසේ නොවන ඒවා ඉවත් කෙරෙනු ඇත.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    තනියම එලවගෙන යන්න කම්මැලියි වගේ බන්... :oo:
    ඒ නිසා බස් එකේ යනවා මම

    තනියම යනවා නම් බස් එකේ යමන්..පරිස්සමට ඒක හොඳයි..අනික පර්ස් එකටත් හොඳයි..වියදම අඩුයි නේ...:yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    තනියම යනවා නම් බස් එකේ යමන්..පරිස්සමට ඒක හොඳයි..අනික පර්ස් එකටත් හොඳයි..වියදම අඩුයි නේ...:yes:

    Math kalayak nuwara giya weekly. Yanakota bus eke gampahin hari veyangodin hari. Enakota train eke.:yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    සඳහිරු සෑය kiyanne mokadda?:confused:

    Nicolas-Cage-Facepalm1.gif
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මහින්ද ඉන්න කාලේ මියගිය රණවිරුවන් අනුස්මරණය කරන්න කියල හදන්න පටන් ගත්තු එකක්ලු නේද

    Ah. Kawda ban owwa danne. Man TV balana ekak ye ithin.

    :rofl:
    මූ එක කකුලක් රටින් පිට නේ තියන් ඉන්නේ...
    කොයි වෙලාවෙ හරි යනව කිය කිය

    Visa hambunada mama giya :D :yes:


    Game gagaha hitapu man balai news :rofl::P
    Anika danuth mata lankawe wena ewwa gana hoyanna echcharama asawak na. Hoyanneth na. Mage qualifications hadaganna hari & learning ewwa witharai hoyanne. Bookmarks full of linux shell scripting & europe uni pages. :rofl:
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඒ ත්‍රෙඩ් එක පොඩ්ඩක් බලපන්කෝ
    එකෙත් වලියක් යයිද මන්දා :sorry:

    Mehemane machan internet dunna kiyala mole denna bane ban. Onna ohe paththakata wela hitapan. Learned it in the hardest way possible. So no longer giving a single fuck about the things that doesn't matter to me. For an example politics. No matter who comes the outcome is the same. :lol: