
mokakda phone eka ? half touch or press karala focus eka hadagaththanam hari![]()
Focus වේන්න ඕන තැනට Screen එකෙන් පොඩි Touch එකක් දියන්
mokakda phone eka ? half touch or press karala focus eka hadagaththanam hari![]()
Back ground eka boda wela wage gane edit karlada bn.. man mal athak gatha eke nan boda wela awa...hema ekema ahema forcus wela en nane bn
ගොඩක් වෙලාවට Edit කරලා තමයි ගන්නේ, Touch එකෙනුත් පුළුවන් හැබැයි හැම Phone Model එකකම පුළුවන්ද දන්නේ නැ
Podi Silva - පොඩි සිල්වා;20133564 said:උබට Phone eke Camera eke foval length eka බලලා තමා ගන්න වෙන්නේ
උබට Macro shots වල Blur කරලා ගන්න පුලුවන්
ඒත් දුර ඒව එහෙම බෑ
ඒකට Lense eka මාරු කරන්න ඕන
මන් දන්න විදියට කිව්වේ
උබට ඔය හිතේ තියෙන එක මන් දන්නවා
ඒක කරන්න DSLR එකක් ඕන වෙයි