Phone eken photo gaddi...

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Back ground eka boda wela wage gane edit karlada bn.. man mal athak gatha eke nan boda wela awa...hema ekema ahema forcus wela en nane bn

    ගොඩක් වෙලාවට Edit කරලා තමයි ගන්නේ, Touch එකෙනුත් පුළුවන් හැබැයි හැම Phone Model එකකම පුළුවන්ද දන්නේ නැ :dull:
     
    උබට Phone eke Camera eke foval length eka බලලා තමා ගන්න වෙන්නේ
    උබට Macro shots වල Blur කරලා ගන්න පුලුවන්
    ඒත් දුර ඒව එහෙම බෑ
    ඒකට Lense eka මාරු කරන්න ඕන

    මන් දන්න විදියට කිව්වේ
    උබට ඔය හිතේ තියෙන එක මන් දන්නවා
    ඒක කරන්න DSLR එකක් ඕන වෙයි
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Podi Silva - පොඩි සිල්වා;20133564 said:
    උබට Phone eke Camera eke foval length eka බලලා තමා ගන්න වෙන්නේ
    උබට Macro shots වල Blur කරලා ගන්න පුලුවන්
    ඒත් දුර ඒව එහෙම බෑ
    ඒකට Lense eka මාරු කරන්න ඕන

    මන් දන්න විදියට කිව්වේ
    උබට ඔය හිතේ තියෙන එක මන් දන්නවා
    ඒක කරන්න DSLR එකක් ඕන වෙයි

    Macro shots kiwe machan???
     
    Macro shots kiwe machan???

    macro%20photography%20flowers.jpg