මාර අවුලක බං මම ඉන්නේ.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දික්කසාද සහතිකයක් බං ගෑණි ඉදිරිපත් කරේ. උසාවියෙන් දෙන්නේ. එක හොර එකක් නෙමෙයි බං පොලිසියටත් ඉදිරිපත් කරානේ. ඒකෙ අත්සන් නෑනේ මචං.. එළකිරියේ ඉන්නේ ලෝයර් කෙනෙක්ගෙන් අයිඩියා එකක් ගන්න බැලුවේ.

    ඒ කොහොමද කියන එක තමා මටත් තියෙන ප්‍රශ්නේ.
    ඔව් එළකිරියේ ඉන්න ලෝයර් කෙනෙක් ගෙන් සපෝර්ට් එකක් ගන්න බැලුවේ මුලින්ම මොකද්ද මේ වෙලා තියෙන්නේ කියල දැනගන්න.

    එහෙම වෙලා බං.. මාත් හොල්මන් උනේ ඒකයි..

    සිද්ධිය ඇත්ත නම් උඹ නොමැරී ඉන්නකල් උඹේ අත්සන නැතුව ගත්තු විවාහා සහතිකේම වරදක් බං. ඒක ඔප්පු කරන්න අමාරු වෙන එකක් නෑ. එහෙම වුනොත් අධිකරනයට බොරු කරපු එකටත් එක්ක ඔය වැඩේට සම්බන්ධ කීප දෙනෙක්ම අව්රුදු ගානකට මහඋලුගෙදර යවන්න පුලුවන්. දන්න තරමින් නම් තනූජක ගියාට පස්සේ වෙන ලෝයර් කෙනෙක් මේකේ නැ. ඒ නිසා පරක්කු නොකර ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරං වැඩ කරපං.
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    මේක බොරුවක්,
    හේතු කීපයක් තියෙනවා,
    ඒකපාර්ශවීය දික්කසාද තීන්දු දෙන්නේ නැහැ, දීලා නම් ඒ වෙනුවෙන් වෙනම නඩු යන්න පුළුවන්,
    අනික මේ මනුස්සයා අවුරුදු 4ටම ගෑනිගේ වෙනසක් තේරුනේ නැද්ද?
    මේ කාලේ වීඩියෝ කෝල් කියන්නේ සාමාන්‍ය දෙයක්, ඒ දේවල් ව්අලින් තේරුනේ නැද්ද?
    මුගේ යාලුවෝ නෑදෑයෝ විශේඅයෙන් අල්ලපු ගෙදර උන් මූට මේ ගැන කිව්වේ නැද්ද?
    ලක්ෂ 48ක් එවලා මූ උඩ බලාගෙන හිටියද?
    අවුරුදු 4ක් රට හිටපු එකෙක් නොකියම එනවද?
    අලුතෙන් බැඳපු මිනිහා ගෑනිගේ දුව ගැන ප්‍රශ්න කරලා නැද්ද?

    මේක තවත් එක් අසහන ත්‍රෙඩ් එකක්..

    සිද්ධිය කෙටියෙන් කිව්වේ බං.. මුළු හාල්ලම මෙතැන දාන්න බෑනේ.. මම සිරාවටම සප්‍රයිස් එකට නොකියා ආවේ නැත්තං කියල එන්නේ. අන්තිමේ ස්ප්‍රයිස් එක මට හම්බුනා.
    ඌත් දනුවත්ම තමයි මේක වෙලා තියෙන්නේ. දෙන්න එකතුවෙලා කරලා තියෙන්නේ. දුව ඉන්නවා කියල මිනිහ දන්නවා වගේම මම එවන සල්ලිත් ඌ තමා ඉතින් වියදම් කරන්න ඇත්තේ.
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    මම හිතන විදියට ඒක පාර්ශවිය දික්කසාද තීන්දුවක් දෙන්න පුළුවන් මරණ සහතිකය නිකුත් කරල තියෙනවා නම් විතරයි නේද :baffled:

    මේක හරියටම දැනගන්නයි මටත් ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිද්ධිය කෙටියෙන් කිව්වේ බං.. මුළු හාල්ලම මෙතැන දාන්න බෑනේ.. මම සිරාවටම සප්‍රයිස් එකට නොකියා ආවේ නැත්තං කියල එන්නේ. අන්තිමේ ස්ප්‍රයිස් එක මට හම්බුනා.
    ඌත් දනුවත්ම තමයි මේක වෙලා තියෙන්නේ. දෙන්න එකතුවෙලා කරලා තියෙන්නේ. දුව ඉන්නවා කියල මිනිහ දන්නවා වගේම මම එවන සල්ලිත් ඌ තමා ඉතින් වියදම් කරන්න ඇත්තේ.

    ඒක තමයි. නීතියෙන් වැඩ කරපං මචං. දරුවවත් උඹ ගාවට අරං වන්දියකුත් ගන්න නඩු කියපං. හැබැයි හරි උපදෙස් ගන්නේ නැතුව වැඩේට බහින්න එපා. මොකද උං ඔය වැඩේ කරන්න ඇත්තේ ලේසියෙන් අහුවෙන්න නෙවෙයිනේ.
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    සිද්ධිය ඇත්ත නම් උඹ නොමැරී ඉන්නකල් උඹේ අත්සන නැතුව ගත්තු විවාහා සහතිකේම වරදක් බං. ඒක ඔප්පු කරන්න අමාරු වෙන එකක් නෑ. එහෙම වුනොත් අධිකරනයට බොරු කරපු එකටත් එක්ක ඔය වැඩේට සම්බන්ධ කීප දෙනෙක්ම අව්රුදු ගානකට මහඋලුගෙදර යවන්න පුලුවන්. දන්න තරමින් නම් තනූජක ගියාට පස්සේ වෙන ලෝයර් කෙනෙක් මේකේ නැ. ඒ නිසා පරක්කු නොකර ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරං වැඩ කරපං.

    එළකිරියේ ලෝයර් කෙනෙක් නැද්ද බං.
    එහෙමනං වැඩක් නෑ බං.. මම හිතුව ලොයර්ස්ල මේකේ වැහිවහල ඇති කියල. එහෙමනං කමක් නෑ මචං..
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Puluwannan ganiwa hire yawapan. Yawala siddiya pattare dapan okita pare bahala yanna bari wenna kawadawat
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    උඹ අවුරුදු 4ක් තිස්සේ මේක නොදැන ඉන්න විදියක් නැහැ
    කොහොමද අපි විශ්වාස කරන්නේ

    උඹ හරියට කියවල නෑ බං.. අවුරුදු 4 මම රට හිටපු කාලේ. මේක වෙලා මාස 8යි.
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    මේකේ ලෝයර් කෙනෙක් නැත්තං වැඩක් නෑ මචංලා..
    මම ඕන උනේ මේක හරියටම කතන්දරේ නීතිමය පැත්තෙන් දැනගන්න. තෑන්ක්ස් උදව් කරපු හැමෝටම.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ හරියට කියවල නෑ බං.. අවුරුදු 4 මම රට හිටපු කාලේ. මේක වෙලා මාස 8යි.
    උඹ ඒ උනත් මෙහෙම දෙයක් උනා කියල නොදැන ඉන්න විදියක් නැහැ
    විශේෂයෙන් උඹලගෙ ගෙදර අය මේකට ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තෙ ඇයි
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    උඹ ඒ උනත් මෙහෙම දෙයක් උනා කියල නොදැන ඉන්න විදියක් නැහැ
    විශේෂයෙන් උඹලගෙ ගෙදර අය මේකට ඇක්ෂන් එකක් ගත්තෙ නැත්තෙ ඇයි

    ඕක බං බොරු කියන්න ඕනේ නෑ.. ගෑනි කා එක්ක හරි යාළුයි කියන ආරංචිය මට ඇවිල්ල තිබුන. හැබැයි ගෙදර නතර වෙලා පවුල් කනවා කියල නං මම දැනගෙන හිටියේ නෑ. මට එක නෙමෙයි බං මේ දික්කසාදේ කතන්දරෙයි දැනගන්න ඕනේ. උඹල එහෙම කරන්න බෑ කිව්වට එහෙම වෙලා තියෙනවනේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ බැරි වෙන්න විදිහක් නෑනේ බං. ඒ ක්‍රමේ මොකද්ද කියලයි මට දැනගන්න ඕනේ.
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    සිද්ධිය ඇත්ත නම් උඹ නොමැරී ඉන්නකල් උඹේ අත්සන නැතුව ගත්තු විවාහා සහතිකේම වරදක් බං. ඒක ඔප්පු කරන්න අමාරු වෙන එකක් නෑ. එහෙම වුනොත් අධිකරනයට බොරු කරපු එකටත් එක්ක ඔය වැඩේට සම්බන්ධ කීප දෙනෙක්ම අව්රුදු ගානකට මහඋලුගෙදර යවන්න පුලුවන්. දන්න තරමින් නම් තනූජක ගියාට පස්සේ වෙන ලෝයර් කෙනෙක් මේකේ නැ. ඒ නිසා පරක්කු නොකර ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරං වැඩ කරපං.

    තනුජක ගේ ෆෝන් නම්බර් එකක් නැද්ද බං.
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උබ නැතිව දික්කසාද වෙන්නත් බෑ, හොර විදියකින් හරි දික්කසාද වෙලා ඉද්දී උබේ සල්ලි වංචා කරගෙන, වියාජ ලිපි ලේකන සකස් කිරීම, විස්වාසය කඩ කිරීම, මුදල් වංචා කිරීම, සල්ලි එවපු විස්තරත් පෙන්නලා පැමිනිල්ලක් දාපන්..

    උබේ පාස්පෝට් එක පෙන්නපන් උසාවියට දික්කසාද දෙන්න උබ ආවේ නෑ කියලා
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕක බං බොරු කියන්න ඕනේ නෑ.. ගෑනි කා එක්ක හරි යාළුයි කියන ආරංචිය මට ඇවිල්ල තිබුන. හැබැයි ගෙදර නතර වෙලා පවුල් කනවා කියල නං මම දැනගෙන හිටියේ නෑ. මට එක නෙමෙයි බං මේ දික්කසාදේ කතන්දරෙයි දැනගන්න ඕනේ. උඹල එහෙම කරන්න බෑ කිව්වට එහෙම වෙලා තියෙනවනේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ බැරි වෙන්න විදිහක් නෑනේ බං. ඒ ක්‍රමේ මොකද්ද කියලයි මට දැනගන්න ඕනේ.
    ඉතින් නඩු මාර්ගයෙන් ගිහින්
    සාවද්‍ය ලිපි සැකසීම යටතේ සිර ගත කරන්න පුළුවන්
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    ඉතින් නඩු මාර්ගයෙන් ගිහින්
    සාවද්‍ය ලිපි සැකසීම යටතේ සිර ගත කරන්න පුළුවන්

    බොරු ඒවා නෙමෙයි බං එකී ඒවා පොලිසියටත් ඉදිරිපත් කරා. නඩු අංක ඉදං දුන්න. මේක මේ ඔය සාවද්‍ය සීන් එකක් නෙමෙයි. උසාවියෙන් අරන් තියෙන්නේ. උඹල කොච්චර එහෙම කරන්න බෑ බෑ කිව්වත් එහෙම කරන්න පුළුවන්. දැන් මේ වෙලා තියෙන්නේ බං. මට මේක උන හැටි දැනගන්නයි ඕනේ.
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    ඕක බං බොරු කියන්න ඕනේ නෑ.. ගෑනි කා එක්ක හරි යාළුයි කියන ආරංචිය මට ඇවිල්ල තිබුන. හැබැයි ගෙදර නතර වෙලා පවුල් කනවා කියල නං මම දැනගෙන හිටියේ නෑ. මට එක නෙමෙයි බං මේ දික්කසාදේ කතන්දරෙයි දැනගන්න ඕනේ. උඹල එහෙම කරන්න බෑ කිව්වට එහෙම වෙලා තියෙනවනේ. ඒකනේ ප්‍රශ්නේ. ඒ කියන්නේ බැරි වෙන්න විදිහක් නෑනේ බං. ඒ ක්‍රමේ මොකද්ද කියලයි මට දැනගන්න ඕනේ.

    උසාවියේ උබේ නම කියවෙනකොට උබ විදියට වෙන එකෙක් නගින්න ඇති
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    උබ නැතිව දික්කසාද වෙන්නත් බෑ, හොර විදියකින් හරි දික්කසාද වෙලා ඉද්දී උබේ සල්ලි වංචා කරගෙන, වියාජ ලිපි ලේකන සකස් කිරීම, විස්වාසය කඩ කිරීම, මුදල් වංචා කිරීම, සල්ලි එවපු විස්තරත් පෙන්නලා පැමිනිල්ලක් දාපන්..

    උබේ පාස්පෝට් එක පෙන්නපන් උසාවියට දික්කසාද දෙන්න උබ ආවේ නෑ කියලා

    නෑ බං මම යන්නේ නැතුවත් ගන්න ක්‍රමයක් තියෙනවද දන්නේ නෑනේ බං. මට ඒක හරියටම දැනගන්නයි ඕන උනේ.
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    nadu dapan.:angry::angry:.uba laga evidance thiyanawane uba rata idan awe kiyala.:)..mama danna widiyata signature nathuwa divorce eka ganna puluwan regulations thiyanawa:rolleyes:..poddak lower kenek allapan :frown:
     
    dier

    Banned
    May 12, 2016
    90
    7
    0
    nadu dapan.:angry::angry:.uba laga evidance thiyanawane uba rata idan awe kiyala.:)..mama danna widiyata signature nathuwa divorce eka ganna puluwan regulations thiyanawa:rolleyes:..poddak lower kenek allapan :frown:

    ඔව් බං අන්න ඒවා දැනගන්න තමයි මම ට්‍රයි කරේ. ලෝයර් කෙනෙක් නෑලුනේ බං.. අවුලක් නෑ තෑන්ක්ස්..