දික්කසාද සහතිකයක් බං ගෑණි ඉදිරිපත් කරේ. උසාවියෙන් දෙන්නේ. එක හොර එකක් නෙමෙයි බං පොලිසියටත් ඉදිරිපත් කරානේ. ඒකෙ අත්සන් නෑනේ මචං.. එළකිරියේ ඉන්නේ ලෝයර් කෙනෙක්ගෙන් අයිඩියා එකක් ගන්න බැලුවේ.
ඒ කොහොමද කියන එක තමා මටත් තියෙන ප්රශ්නේ.
ඔව් එළකිරියේ ඉන්න ලෝයර් කෙනෙක් ගෙන් සපෝර්ට් එකක් ගන්න බැලුවේ මුලින්ම මොකද්ද මේ වෙලා තියෙන්නේ කියල දැනගන්න.
එහෙම වෙලා බං.. මාත් හොල්මන් උනේ ඒකයි..
සිද්ධිය ඇත්ත නම් උඹ නොමැරී ඉන්නකල් උඹේ අත්සන නැතුව ගත්තු විවාහා සහතිකේම වරදක් බං. ඒක ඔප්පු කරන්න අමාරු වෙන එකක් නෑ. එහෙම වුනොත් අධිකරනයට බොරු කරපු එකටත් එක්ක ඔය වැඩේට සම්බන්ධ කීප දෙනෙක්ම අව්රුදු ගානකට මහඋලුගෙදර යවන්න පුලුවන්. දන්න තරමින් නම් තනූජක ගියාට පස්සේ වෙන ලෝයර් කෙනෙක් මේකේ නැ. ඒ නිසා පරක්කු නොකර ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් අරං වැඩ කරපං.

..mama danna widiyata signature nathuwa divorce eka ganna puluwan regulations thiyanawa
..poddak lower kenek allapan 