Mokadda ban a scene aka? COD 4 Remastered akak anawada?![]()
call of duty 4 එකේම graphics වැඩි කරල..
ඒක දෙන්නෙ ඕක ගත්තොත් විතරයි

cod4 එක නම් සුපිරියට තියෙයි හැබැයි..
ආසාවෙ බෑ



Mokadda ban a scene aka? COD 4 Remastered akak anawada?![]()




call of duty 4 එකේම graphics වැඩි කරල..
ඒක දෙන්නෙ ඕක ගත්තොත් විතරයි
cod4 එක නම් සුපිරියට තියෙයි හැබැයි..
ආසාවෙ බෑ![]()
![]()


gamersla kamathi real war feeling walata bn. me wage unrealistic ewa awama samaharawelawata keyboard eke obanna oni keyth madi wenawa.

gamersla kamathi real war feeling walata bn. me wage unrealistic ewa awama samaharawelawata keyboard eke obanna oni keyth madi wenawa.

COD-4(MW-1),World@War,MW-2,MW3 yanakan play karala thiyenawa a set eka nm patta...Black Ops thaama bari una torrent 2k gatta 2ma wada kare na affa![]()
https://kat.cr/call-of-duty-black-ops-skidrow-t6964654.html#main
මේක පාවිච්චි කරලා උම්ඹේ වැඩේ කරගනින්
Code:https://kat.cr/call-of-duty-black-ops-skidrow-t6964654.html#main

Skidrow eke BlackOps-II gatte machan ekak file error ekak awa anith eka install wenawa exe eke open karata mukuth enne naane process ekak widiyata run wenawa task manager....hoyaganna ba siddiya![]()
සිරා බන්. මටත් මතකයි කෝල් ඔෆ් ඩුයිට් 2 කියන්නේ පට්ට ගේමක්. දෙවැනි ලෝක යුද්ධේ කාලේ ඒක තියෙන්නේ. ඊට පස්සේ කෝල් ඔෆ් ඩුයිටි මොඩර්න් වර් ෆෙයාර් 1,2 එකත් මරු, 3 ඉදලා තමයි සිරියස් එක චාටර් වෙන්න ගත්තේ ටෙක්නොලොජි එක රිංගවලා ඕනවට වඩා, අනික සින්ගල් ප්ලේයර් මොඩ් එකත් ගොඩක් පොඩියි, ගේම් එක ගිගා 50 කටත් එහා. ඉතින් වැඩක් නෑ බාලා. මුන්ට තියෙන්නේ ඔය මගුල දැන් රීබුට් කරලා, ආයි දෙවැනි ලෝක යුද්ධය පාදක කරලා ග්රැෆික් වැඩි කරලා ගේම් එක හදන්නයි. මට 100% ෂුවර් එතකොට මුන්ට සෑහෙන්න සේල්ස් වැඩි කරගන්න පුලුවන්. කොහොමද බන් කෝ අප් දාලා, දෙවැනි ලෝක යුද්ධය කාලේ ගේම් එකක් දැන් ග්රැෆික්ස් වලින් හැදුවා නම්? එතකොට අපිට කට්ටිය සෙට් කරගෙන ගේම් එක ගහන්න පුලුවන්. අපි තනියම නෙවෙයි මිසන් එක කරන්නේ, කට්ටිය එක්කයි කරන්නේ හරියට රෙසිඩන් ඉවිල් 6 වගේ. කෝ අප් ගහපු උන් දන්නවා ඒක මාර ෆන් කියලා. අපේ මන්දා බන් මුන් ගේම්ස් හදන්නේ කාගේ උවමනාවටද කියලා, මුන්ගේ සිරියස් එක චාටර් දැන් ගොඩක් කාලේක ඉදලා, මුන් ඒත් ඒකම ආයි දානවා එකම තැටිය කරකව කරකව දානවා වගේ.

Skidrow eke BlackOps-II gatte machan ekak file error ekak awa anith eka install wenawa exe eke open karata mukuth enne naane process ekak widiyata run wenawa task manager....hoyaganna ba siddiya![]()
http://1337x.torrentbay.in/torrent/122765/Call-of-Duty-Black-Ops-SKIDROW/
magnet:?xt=urn:btih:ebb2b99d08d7ad0d8c2aa88876d8d3ddbde89925&dn=Call.of.Duty.Black.Ops.II-SKIDROW
magnet:?xt=urn:btih:AE748A22BD783AC3D099EC13522DA8FA0DC594F4&dn=Call%20of%20Duty%20-%20Black%20Ops%203%20%5bFitGirl%20Repack%5d
lol. Mata nam hithanne mun apiwa rawattanawa kiyala![]()
Ow bn mun Futuristic giya wadi bn.. Mata Advanced Warfare ekai Black Ops 3 ekai dekama epa wuna... Mama danna hatiyata mun kiwwa next eka aaye parana scene kiyala eth aluth gon part ekak daala market karaganda COD MW aluth remake ekak ekka denawa kiyala... aney mandha.. Kohoma hari BF trailer eken unta ariya amathaka nowendama...


පිස්සුද බන් මුන්ගේ පට්ටම modern warfare series එක ඒක ගහපු රෙකෝඩ් තාම කඩලා නෑ....![]()
Dislike කරන්නේ දුක වැඩිකමටනේ.ඒකෙන්ම හිතාගන්න පුළුවන් උන්ගේ ගේම්ස් වලට තියෙන ඉල්ලුම.
black ops II එකේ ඉදල තමයි ගම කන්න ගත්තෙ මුන් crysis එකේ ගැජට් එහෙන් මෙහෙන් කොපි කරන්න ගිහින්..


