Call of Duty 1.8 MILLION DISLIKES !!!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mokadda ban a scene aka? COD 4 Remastered akak anawada? :shocked:

    call of duty 4 එකේම graphics වැඩි කරල..
    ඒක දෙන්නෙ ඕක ගත්තොත් විතරයි :lol:

    cod4 එක නම් සුපිරියට තියෙයි හැබැයි..
    ආසාවෙ බෑ
    9.gif

    UstMiP2.gif

    :rofl::rofl::rofl:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    call of duty 4 එකේම graphics වැඩි කරල..
    ඒක දෙන්නෙ ඕක ගත්තොත් විතරයි :lol:

    cod4 එක නම් සුපිරියට තියෙයි හැබැයි..
    ආසාවෙ බෑ
    9.gif

    UstMiP2.gif

    :rofl::rofl::rofl:

    lol. Mata nam hithanne mun apiwa rawattanawa kiyala :dull:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මේක පාවිච්චි කරලා උම්ඹේ වැඩේ කරගනින්
    Code:
    https://kat.cr/call-of-duty-black-ops-skidrow-t6964654.html#main

    Skidrow eke BlackOps-II gatte machan ekak file error ekak awa anith eka install wenawa exe eke open karata mukuth enne naane process ekak widiyata run wenawa task manager....hoyaganna ba siddiya :(
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    සිරා බන්. මටත් මතකයි කෝල් ඔෆ් ඩුයිට් 2 කියන්නේ පට්ට ගේමක්. දෙවැනි ලෝක යුද්ධේ කාලේ ඒක තියෙන්නේ. ඊට පස්සේ කෝල් ඔෆ් ඩුයිටි මොඩර්න් වර් ෆෙයාර් 1,2 එකත් මරු, 3 ඉදලා තමයි සිරියස් එක චාටර් වෙන්න ගත්තේ ටෙක්නොලොජි එක රිංගවලා ඕනවට වඩා, අනික සින්ගල් ප්ලේයර් මොඩ් එකත් ගොඩක් පොඩියි, ගේම් එක ගිගා 50 කටත් එහා. ඉතින් වැඩක් නෑ බාලා. මුන්ට තියෙන්නේ ඔය මගුල දැන් රීබුට් කරලා, ආයි දෙවැනි ලෝක යුද්ධය පාදක කරලා ග්‍රැෆික් වැඩි කරලා ගේම් එක හදන්නයි. මට 100% ෂුවර් එතකොට මුන්ට සෑහෙන්න සේල්ස් වැඩි කරගන්න පුලුවන්. කොහොමද බන් කෝ අප් දාලා, දෙවැනි ලෝක යුද්ධය කාලේ ගේම් එකක් දැන් ග්‍රැෆික්ස් වලින් හැදුවා නම්? එතකොට අපිට කට්ටිය සෙට් කරගෙන ගේම් එක ගහන්න පුලුවන්. අපි තනියම නෙවෙයි මිසන් එක කරන්නේ, කට්ටිය එක්කයි කරන්නේ හරියට රෙසිඩන් ඉවිල් 6 වගේ. කෝ අප් ගහපු උන් දන්නවා ඒක මාර ෆන් කියලා. අපේ මන්දා බන් මුන් ගේම්ස් හදන්නේ කාගේ උවමනාවටද කියලා, මුන්ගේ සිරියස් එක චාටර් දැන් ගොඩක් කාලේක ඉදලා, මුන් ඒත් ඒකම ආයි දානවා එකම තැටිය කරකව කරකව දානවා වගේ.

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................

    පිස්සුද බන් මුන්ගේ පට්ටම modern warfare series එක ඒක ගහපු රෙකෝඩ් තාම කඩලා නෑ....:)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Skidrow eke BlackOps-II gatte machan ekak file error ekak awa anith eka install wenawa exe eke open karata mukuth enne naane process ekak widiyata run wenawa task manager....hoyaganna ba siddiya :(

    මෙන්න 1
    Code:
    http://1337x.torrentbay.in/torrent/122765/Call-of-Duty-Black-Ops-SKIDROW/

    මෙන්න 2
    Code:
    magnet:?xt=urn:btih:ebb2b99d08d7ad0d8c2aa88876d8d3ddbde89925&dn=Call.of.Duty.Black.Ops.II-SKIDROW

    මෙන්න 3

    Code:
    magnet:?xt=urn:btih:AE748A22BD783AC3D099EC13522DA8FA0DC594F4&dn=Call%20of%20Duty%20-%20Black%20Ops%203%20%5bFitGirl%20Repack%5d
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Ow bn mun Futuristic giya wadi bn.. Mata Advanced Warfare ekai Black Ops 3 ekai dekama epa wuna... Mama danna hatiyata mun kiwwa next eka aaye parana scene kiyala eth aluth gon part ekak daala market karaganda COD MW aluth remake ekak ekka denawa kiyala... aney mandha.. Kohoma hari BF trailer eken unta ariya amathaka nowendama...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    lol. Mata nam hithanne mun apiwa rawattanawa kiyala :dull:

    Ow bn mun Futuristic giya wadi bn.. Mata Advanced Warfare ekai Black Ops 3 ekai dekama epa wuna... Mama danna hatiyata mun kiwwa next eka aaye parana scene kiyala eth aluth gon part ekak daala market karaganda COD MW aluth remake ekak ekka denawa kiyala... aney mandha.. Kohoma hari BF trailer eken unta ariya amathaka nowendama...

    call of duty 1 එකේ ඉදල ආපු සේරම games ඉවර කරා..
    ghost එකත් බැන බැන ඉවර කළා..
    advanced warfare එකත් අවුලක් නෑ..
    black ops III එක දැම්ම..
    පලවෙනි චුට්ට ගහල uninstall කළා..

    black ops II එකේ ඉදල තමයි ගම කන්න ගත්තෙ මුන් crysis එකේ ගැජට් එහෙන් මෙහෙන් කොපි කරන්න ගිහින්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,034
    16,723
    113
    පිස්සුද බන් මුන්ගේ පට්ටම modern warfare series එක ඒක ගහපු රෙකෝඩ් තාම කඩලා නෑ....:)

    :yes:Dislike කරන්නේ දුක වැඩිකමටනේ.ඒකෙන්ම හිතාගන්න පුළුවන් උන්ගේ ගේම්ස් වලට තියෙන ඉල්ලුම.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man me para balan hitiye ayya malo ge fight eka balana. COD GHOST 2 eka. et awe wena labbak ne :(:(

    COD 1 - Good
    COD 2 -
    patta
    COD Modern Warfare series - Pattama Patta me set eka nam
    COD Black Ops 1 & 2 - 1 eka pattai 2 ekat aulak na
    COD Ghost - pattai
    COD Advanced Warfare - aulak na
    COD Black Ops 3 - guuuu 70 i
    COD infinite Warfare - guuuu kiya ganna bari tharam