windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    6464731.gif
    6464731.gif
    6464731.gif
    8362882.gif
    8362882.gif
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉන්සයිඩර් කියන්නෙ මොකක්ද ??
    රෙඩ්ස්ටෝන් අප්ඩෙට් එක කියයන්නෙ මොකක්ද?
    මගෙ තියන්නෙ 10.0. 10586. 218.

    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් කියන්නේ බන් සීමිත ඩිවයිසස් ගානකට දෙන සයිස් එක ලොකු අප්ඩේට් ජාතියක්.
    ඊලගට එන්න තියන වින්ඩෝස් වර්ශන් එකේ ගුණ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් රෙඩ්ස්ටෝන් යුස් කරද්දි.
    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් වල ගොඩක් වෙලාවට දැනෙන්න වෙනසක් තියනවා මචන්.
    ඊලගට එන්න තියන රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකේදි සෙටින්ග්ස් වල අයිකන්ස් එහෙම මාරු වෙලා තියනවා.

    ඉන්සයිඩර් ටෙක්නිකල් අප්ඩේට්ස් කියන්නේ රෙඩ්ස්ටෝන් එක දෙන්නේ නැති ෆෝන්ස් වලට දෙන අප්ඩේට් ජාතියට.
    ඒ කිව්වේ උබ ඔය දාලා තියන 218 අප්ඩේට්ස් වලට.
    රෙඩ්ස්ටෝන් එක්ක බලද්දි මේ අප්ඩේට්ස් වල සයිස් එක පොඩියි ඇන්ඩ් ලොකු ලොකු වෙනස්කම් නෑ ඕ එස් එකේ ස්ටේබල් ගතිය වැඩි වෙනවා මිසක්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ පලයන් ගොබ්බ වේසි :lol: 10 මරු බොල

    දැන් බලපන් තුසිතයගේ 535 නේ.
    ඌට වින්ඩෝස් 10 අරහන්.
    උබත් 535 නේ.
    උබට වින්ඩෝස් 8 අරහන්.

    බලපන්කෝ ඒකෙත් හැටි.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අකිල කුකුලා ඇවිත්.
    865397.png
    865397.png

    පාන්දර ඉදන් කිරියේ ස්පෑම් සීන් එක තිබ්බ නිසා දවල් එන්න බැරි උනා බන්.
    :):):):):)
    දැන් ටිකකට කලින් ගෙදර ඇවිල්ලා බල්ලන්ට කන්න දීලා,මාත් කාලා,බල්ලව ඇවිද්දන්න එක්කන් ගිහින් ආවා.
    මේ දවස් වල බල්ලව ට්‍රේන් කරනවා දම්වැල නැතුව මාත් එක්ක පාරේ එක්කන් යන්න.
    සෑහෙන සතුටුදායක ප්‍රතිපල තියනවා.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පාන්දර ඉදන් කිරියේ ස්පෑම් සීන් එක තිබ්බ නිසා දවල් එන්න බැරි උනා බන්.
    :):):):):)
    දැන් ටිකකට කලින් ගෙදර ඇවිල්ලා බල්ලන්ට කන්න දීලා,මාත් කාලා,බල්ලව ඇවිද්දන්න එක්කන් ගිහින් ආවා.
    මේ දවස් වල බල්ලව ට්‍රේන් කරනවා දම්වැල නැතුව මාත් එක්ක පාරේ එක්කන් යන්න.
    සෑහෙන සතුටුදායක ප්‍රතිපල තියනවා.

    උබට ඒ ගැන මොනවහරි ගැටළු තියෙනවනම් පොඩ්ඩක් කෑල්ලට කෝල් එකක් දීල අහපන් මචන්.
    මන් හිතන්නේ එයාට හොඳට අත්දැකීම් තියෙනවා ඔය සම්බන්දයෙන්.
    මොකද පාරේ යද්දී උඹව දම්වැල් දාගෙන එක්කන් යන්න බෑනේ.
    :baffled::baffled::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබට ඒ ගැන මොනවහරි ගැටළු තියෙනවනම් පොඩ්ඩක් කෑල්ලට කෝල් එකක් දීල අහපන් මචන්.
    මන් හිතන්නේ එයාට හොඳට අත්දැකීම් තියෙනවා ඔය සම්බන්දයෙන්.
    මොකද පාරේ යද්දී උඹව දම්වැල් දාගෙන එක්කන් යන්න බෑනේ.
    :baffled::baffled::baffled:

    අනේ නිකන් පලයන් යන්න.
    :growl::growl::growl::growl::growl::growl::growl:
    හෙට උබ ගෙදර යනවනේ.
    හෙට ඉතින් මේ වෙලාවට අමුතුම රැයකි නේ.
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    10 sucks :frown:
    8.1 rocks :P

    පිස්සුද බන්. වින්ඩොව්ස් 10 රොක්ස්.
    8.1 හොදයි තමයි. ගොඩක් ස්ටේබල් වර්ෂන් එකක්. ඒ උනාට 10 ගති බන්.....
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් කියන්නේ බන් සීමිත ඩිවයිසස් ගානකට දෙන සයිස් එක ලොකු අප්ඩේට් ජාතියක්.
    ඊලගට එන්න තියන වින්ඩෝස් වර්ශන් එකේ ගුණ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් රෙඩ්ස්ටෝන් යුස් කරද්දි.
    රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් වල ගොඩක් වෙලාවට දැනෙන්න වෙනසක් තියනවා මචන්.
    ඊලගට එන්න තියන රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකේදි සෙටින්ග්ස් වල අයිකන්ස් එහෙම මාරු වෙලා තියනවා.

    ඉන්සයිඩර් ටෙක්නිකල් අප්ඩේට්ස් කියන්නේ රෙඩ්ස්ටෝන් එක දෙන්නේ නැති ෆෝන්ස් වලට දෙන අප්ඩේට් ජාතියට.
    ඒ කිව්වේ උබ ඔය දාලා තියන 218 අප්ඩේට්ස් වලට.
    රෙඩ්ස්ටෝන් එක්ක බලද්දි මේ අප්ඩේට්ස් වල සයිස් එක පොඩියි ඇන්ඩ් ලොකු ලොකු වෙනස්කම් නෑ ඕ එස් එකේ ස්ටේබල් ගතිය වැඩි වෙනවා මිසක්.

    එතකොට රෙඩ්ස්ටොන් කියන්නෙ ඔෆීශියල් අප්ඩටෙට් එකක්ද? එක දෙන්නෙ high end devices වලටද
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    318 build eke battery usage eka kohomada machanla?
    wedi welada 218 ta wada?

    මේ එවන අප්ඩේට් වල ඇඟට දැනෙන ඇහැට පේන වෙනසක් නම් නැහැ බං..
    මොන මොනවා හරි ෆික්ස් කරලා එවනවා ඇති..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මටනම් වෙනසක් නොමැත :no:

    මටනම් වෙනසක් තියෙනවා බන්.. කලින් ෆෝන් එක පාවිච්චි නොකරන Standby වෙලාවටත් බැටරි හිටු කියල බහිනවා..:angry: දැන්නම් ඒක නැති වෙලා.. වෙන නම් ලොකු වෙනසක් නෑ