කව්ද බන් ඕව දන්නේ? රේඩ්ස්ටෝන් හිටියම අයෙත් යන්නේ ඒකෙම අප්ඩේට් එකකටද?
ඉන්සයිඩර් කියන්නෙ මොකක්ද ??
රෙඩ්ස්ටෝන් අප්ඩෙට් එක කියයන්නෙ මොකක්ද?
මගෙ තියන්නෙ 10.0. 10586. 218.
අනේ පලයන් ගොබ්බ වේසි10 මරු බොල
vr box support nedda ban windows phone walata
අකිල කුකුලා ඇවිත්.
![]()





පාන්දර ඉදන් කිරියේ ස්පෑම් සීන් එක තිබ්බ නිසා දවල් එන්න බැරි උනා බන්.
දැන් ටිකකට කලින් ගෙදර ඇවිල්ලා බල්ලන්ට කන්න දීලා,මාත් කාලා,බල්ලව ඇවිද්දන්න එක්කන් ගිහින් ආවා.
මේ දවස් වල බල්ලව ට්රේන් කරනවා දම්වැල නැතුව මාත් එක්ක පාරේ එක්කන් යන්න.
සෑහෙන සතුටුදායක ප්රතිපල තියනවා.


උබට ඒ ගැන මොනවහරි ගැටළු තියෙනවනම් පොඩ්ඩක් කෑල්ලට කෝල් එකක් දීල අහපන් මචන්.
මන් හිතන්නේ එයාට හොඳට අත්දැකීම් තියෙනවා ඔය සම්බන්දයෙන්.
මොකද පාරේ යද්දී උඹව දම්වැල් දාගෙන එක්කන් යන්න බෑනේ.







අනේ නිකන් පලයන් යන්න.
හෙට උබ ගෙදර යනවනේ.
හෙට ඉතින් මේ වෙලාවට අමුතුම රැයකි නේ.









10 sucks
8.1 rocks![]()
රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් කියන්නේ බන් සීමිත ඩිවයිසස් ගානකට දෙන සයිස් එක ලොකු අප්ඩේට් ජාතියක්.
ඊලගට එන්න තියන වින්ඩෝස් වර්ශන් එකේ ගුණ ගැන අයිඩියා එකක් ගන්න පුලුවන් රෙඩ්ස්ටෝන් යුස් කරද්දි.
රෙඩ්ස්ටෝන් අප්ඩේට්ස් වල ගොඩක් වෙලාවට දැනෙන්න වෙනසක් තියනවා මචන්.
ඊලගට එන්න තියන රෙඩ්ස්ටෝන් අප්ඩේට් එකේදි සෙටින්ග්ස් වල අයිකන්ස් එහෙම මාරු වෙලා තියනවා.
ඉන්සයිඩර් ටෙක්නිකල් අප්ඩේට්ස් කියන්නේ රෙඩ්ස්ටෝන් එක දෙන්නේ නැති ෆෝන්ස් වලට දෙන අප්ඩේට් ජාතියට.
ඒ කිව්වේ උබ ඔය දාලා තියන 218 අප්ඩේට්ස් වලට.
රෙඩ්ස්ටෝන් එක්ක බලද්දි මේ අප්ඩේට්ස් වල සයිස් එක පොඩියි ඇන්ඩ් ලොකු ලොකු වෙනස්කම් නෑ ඕ එස් එකේ ස්ටේබල් ගතිය වැඩි වෙනවා මිසක්.
318 build eke battery usage eka kohomada machanla?
wedi welada 218 ta wada?
318 build eke battery usage eka kohomada machanla?
wedi welada 218 ta wada?
මටනම් වෙනසක් නොමැත
දැන්නම් ඒක නැති වෙලා.. වෙන නම් ලොකු වෙනසක් නෑ