Call of Duty 1.8 MILLION DISLIKES !!!

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
පිස්සුද බන් මුන්ගේ පට්ටම modern warfare series එක ඒක ගහපු රෙකෝඩ් තාම කඩලා නෑ....:)

cod sereis eke apu hondama tika cod 1, cod 2 , cod 4. cod 3 ekath godak hodai. 3 eka haduwe haba iwena development team ekak. 2010 di infinity ward eke president, ceo , resign una activision eken podi scene ekak gihin.ita passe un Respawn Entertainment patan gaththe. infinity ward eke anith un tikath ekata awa. ita passe thamai cod chater une. aluth cod ewata sales wadi thamai. reason eka consoles. dan godak cod gahanne podi un, console users la hitiye na cod 1, 2 apu kale. anika cod 4 eken passe thamai cod un game eka gahanna patan gaththe. cod 1 apu dawas wala idan play karapu onema ekekgen ahala balapan. cod 1, 2 thamai. e dekata gahanna ekak thama awe na.
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    cod 1, 2 thamai. e dekata gahanna ekak thama awe na.

    ඕවයින් ගත්තු ආතල් එක cod4 එකෙන් වත් ගන්න බැරි උනා..
    අවුල තියෙන්නෙ graphics මදි නිසා දැන් ගහන්න බැහැ එපා වෙනව..
    ඒ කාලෙ නම් උපරිමයි කියන්නෙ කියල වැඩක් නෑ..
    නියම යුද්දය කියන්නෙ ඒකට..
    ටෑන්ක් වලට හොරෙන් පස්සෙන් ගිහින් බෝම්බ හයි කරල දුවනව..
    මිෂන් එකක් තාම මතකයි.. එක තැනකින් යන්න බෑ snipe කරන එකෙක් ඉන්නව ඉන්න තැන පේන්නෙත් නෑ ඩොටේ ඉන්නෙ..
    ඌට තියන්න ඕන උගෙ ස්කෝප් එකට ඉරු එලිය වැටුනාම reflect වෙලා දිලිසෙනව ඒක දිහා බලල :rofl:

    advanced warfare infinite warfare කියන්නෙ games ද බන් ඒව එක්ක බලද්දී ලං කරන්න වත් බෑ..
    infinity warfare නෙවේ දාන්න තිබ්බෙ star wars 1 කියල මොන ජරාවල් ද බන් මේ..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    සිරා කතාව..:lol::lol:

    හැබැයි මංනම් මේ ගිය අවුරුද්දෙ 1,2 ආයිත් ගැහුවා ආසාවට.. :D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    සිරා කතාව..:lol::lol:

    හැබැයි මංනම් මේ ගිය අවුරුද්දෙ 1,2 ආයිත් ගැහුවා ආසාවට.. :D

    ගහන්න ඕන ආයෙත් බන්..
    9.gif

    ඉස්සර ගහපුවගෙන් ගත්ත ආතල් අලුත් ගේම් වලින් එන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ බන්..
    ගේම් එකක් කියන්නෙ graphics වලට විතරක් නෙවේ නෙ බන්.. :(
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    COD 4 Remastered version ekath ekka game eka lankawa dvd 20k wath waida dana na :D
    okata nam aniwa tak gala crack ekak ai.!
    Mata BOIII walin passa game eka epa una!

    උන් ඕකට denuvo දැම්මොත් ක්‍රැක් එන්න සෑහෙන්න කල් යයි.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    චාටර් චාටර් ගාපු හැම එකාම ගේම් එක බාලා ඉන්ස්ටෝල් කරලා බලනවා කියලා හිතෙන්නේ මට විතරද :lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගහන්න ඕන ආයෙත් බන්..
    9.gif

    ඉස්සර ගහපුවගෙන් ගත්ත ආතල් අලුත් ගේම් වලින් එන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ බන්..
    ගේම් එකක් කියන්නෙ graphics වලට විතරක් නෙවේ නෙ බන්.. :(

    NFS මෝස්ට් වෝන්ටඩ් එකත් ගැහුවා.:D ඒකාලේ පොලිසියට දුන්න ආතල්, vice city එකෙන් එහෙම ගත්ත ආතල්:Pදැන් ගන්න බෑනෙ බන්.. :dull:

    අන්තිමට ගහපු හිතට අල්ලපු එකම එක Tomb raider 2013 එක.:dull:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    උන් ඕකට denuvo දැම්මොත් ක්‍රැක් එන්න සෑහෙන්න කල් යයි.

    danuvo dammath kamak na crack ver ekakma thama bn gahanna :D
    man muladi hethuwa soap karaya helicopter ekan bahina seen eka wage kiyala meelaga cod aka.!
    Real trailer eka dakkama epa una!
    CALL OF DUTY ANDROMEEDA kiyala damma nam thawath hodai
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    danuvo dammath kamak na crack ver ekakma thama bn gahanna :D
    man muladi hethuwa soap karaya helicopter ekan bahina seen eka wage kiyala meelaga cod aka.!
    Real trailer eka dakkama epa una!
    CALL OF DUTY ANDROMEEDA kiyala damma nam thawath hodai

    Call of Duty: Halo 7 :lol: