windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එහෙම තමා ශ්‍රී හස්තයකින් වැඩක් කරොතින්.
    ඕක සෙට් වෙනවා.
    අඩෝ කොත්තුවක් අරන් දීපන් කන්න ජොබ් එක සෙට් උනොත්.
    බඩගිනියි ඕයි.


    තුසිතයෝ පව් බං අකිලයා
    ඌ හොද එකා බං.
    අරන් දියන් බං.
    පව්නේ බං අකිලයා
    උගේ බඩ රිදුනොත් එහෙම
    ඒක නිසා මටත් එකක් අරන් දියන්..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තුසිතයෝ පව් බං අකිලයා
    ඌ හොද එකා බං.
    අරන් දියන් බං.
    පව්නේ බං අකිලයා
    උගේ බඩ රිදුනොත් එහෙම
    ඒක නිසා මටත් එකක් අරන් දියන්..

    මට ඕන මාලු චීස් කොත්තුවක්.
    උබත් ආස එකක් ගනින්.

     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තුසිතයෝ පව් බං අකිලයා
    ඌ හොද එකා බං.
    අරන් දියන් බං.
    පව්නේ බං අකිලයා
    උගේ බඩ රිදුනොත් එහෙම
    ඒක නිසා මටත් එකක් අරන් දියන්..


    :baffled:
    පෝලිමට එන්නකො දන්සැලක් දෙන්නම් :rofl: