එහෙම තමා ශ්රී හස්තයකින් වැඩක් කරොතින්.
ඕක සෙට් වෙනවා.
අඩෝ කොත්තුවක් අරන් දීපන් කන්න ජොබ් එක සෙට් උනොත්.
බඩගිනියි ඕයි.
තුසිතයෝ පව් බං අකිලයා
ඌ හොද එකා බං.
අරන් දියන් බං.
පව්නේ බං අකිලයා
උගේ බඩ රිදුනොත් එහෙම
ඒක නිසා මටත් එකක් අරන් දියන්..
ඌ හොද එකා බං.
අරන් දියන් බං.
පව්නේ බං අකිලයා
උගේ බඩ රිදුනොත් එහෙම
ඒක නිසා මටත් එකක් අරන් දියන්..







