හපෝ.. අර මල් නාට්ටි වලින් මට එපා උනා...![]()

බොන්න තියෙනවද?

අපි දැන් බිසීනේ....
ලඟදි ෆිල්ම් එහෙම දැම්මේ නැද්ද..? 
youtube link ekak thiyeda?
දෙරණ ඩෙල් ස්ටූඩියෝ කියලා සර්ච් කරපන්..
ඔහෙට වහිනවද ඌයි??
අද උපාසකව දැක්කෙම නෑ වැඩිය.. කලින්ම මාරුද කොහෙද.
සිතල දවස නෙහ්..


Ado gammuda credit card ekak![]()
අඩෝ.... බෝජා..... බොමු යකෝ...
උඹලෑ ගෙදර ඇවිල්ලා ගඟට බැහැලා නාලා බීලා කඩේ අයිස් ක්රීම් කාලා...![]()
බැන්දට පස්සේ ෆුල් බිසී වගේ ආ..ලඟදි ෆිල්ම් එහෙම දැම්මේ නැද්ද..?
![]()
ආ.. හොදා මොකක්ඩ බැoකුව PM karapan
. Educational fair ekakadida koheda
.ඊයේ ඩෙල් ස්ටූඩියෝ ඇහුවා රෑ 1 වෙනකන්.
ආත්මා, චිත්රාල්, ජිප්සීස්, කසුන්, භාතිය සහ සන්තුෂ්.. පට්ට බන්..

හිරු අන්ප්ලග් එකේනම් සින්ඳු කනවා..අළුත් විදියට මියුසික් දෙන්න ගිහින්![]()

