බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔහෙට වහිනවද ඌයි??
අද උපාසකව දැක්කෙම නෑ වැඩිය.. කලින්ම මාරුද කොහෙද. :rofl:
සිතල දවස නෙහ්..


:lol::lol:

දැන් ටික්කට කලින් වැස්සා හේදෙන්නම
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Ado gammuda credit card ekak :P:lol:

    ආ.. හොදා මොකක්ඩ බැoකුව PM karapan

    අඩෝ.... බෝජා..... බොමු යකෝ...
    උඹලෑ ගෙදර ඇවිල්ලා ගඟට බැහැලා නාලා බීලා කඩේ අයිස් ක්‍රීම් කාලා... :P

    ලගදිම බලමුකෝ..

    බැන්දට පස්සේ ෆුල් බිසී වගේ ආ.. :P ලඟදි ෆිල්ම් එහෙම දැම්මේ නැද්ද..? :lol:

    අලුතෙන් මුකුත් ආවේ නෑ...


    ඔන්න කතාකරනවා, පස්ස්සේ එන්නම්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයේ ඩෙල් ස්ටූඩියෝ ඇහුවා රෑ 1 වෙනකන්.
    ආත්මා, චිත්‍රාල්, ජිප්සීස්, කසුන්, භාතිය සහ සන්තුෂ්.. පට්ට බන්..


    හිරු අන්ප්ලග් එකේනම් සින්ඳු කනවා..අළුත් විදියට මියුසික් දෙන්න ගිහින්:(