මේක විශේෂ පරිත්‍යගයක්.
මම කැමතියි sperm donate කරන්න.ලංකාවේ එහෙම sperm donate කරන්න තැන් දන්න අය කරුණා කරලා කියන්න පුලුවන්ද.මේක ඇත්තටම සද් භාවයෙන් කරන්න හිතපු දෙයක්.මේ ගැන විස්තර දන්න අය මට උදව් කරන්න.මේ වැඩේ නිසා දරුවන් නැති විවාහක පවුල් වලට සහනයක් ගේන දෙයක් වගේම අපේ රටට ජාතියටම කරන මෙහෙවරක්.ලංකාවේ මේ ක්‍රමය අලුත් උනාට පිටරට වලට මේ ක්‍රමය සාමාන්‍ය දෙයක්.ඔයාල දන්න විස්තර ඔක්කොම මෙතන දැම්මොත් මේක කියවන උදව් අවශ්‍ය, උදව් කරන්න කැමති අයට ලොකු උපකාරයක් වගේම මහා පිනක් වේවි.මට PM කලත් කමක් නැහැ.

man aasai mage lamai looke puraa innawa dakinna 